කෝ තාම මොකුත් කිව්වේ නෑනේ...හෙට ඉඳන් සංකපාලයා යුරා එක්ක වැඩ පටන් ගන්නවද... ?![]()
හැබැයි වෙන්නත් පුළුවන්..මොකද යුරා අද මේ පැත්තේ ආවෙත් නෑ...

හෙට වැඩපටන්ගන්නේ නම් නැතිලු. ඒත් දෙන්නත් එක්ක ඉක්මනින්ම වැඩේ පටන්ගනී....කෝ තාම මොකුත් කිව්වේ නෑනේ...හැබැයි වෙන්නත් පුළුවන්..මොකද යුරා අද මේ පැත්තේ ආවෙත් නෑ...
![]()



අනිවා ඉතින්..සංකපාල මලයා ඉන්න නිසා යුරාටත් බය නැතුව ඉන්න පුළුවන්...හෙට වැඩපටන්ගන්නේ නම් නැතිලු. ඒත් දෙන්නත් එක්ක ඉක්මනින්ම වැඩේ පටන්ගනී....
සර්වප්‍රකාරයෙන්ම සාර්ථක ව්‍යාපාරයක් වෙන්න කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු....![]()


අනිවා ඉතින්..සංකපාල මලයා ඉන්න නිසා යුරාටත් බය නැතුව ඉන්න පුළුවන්...![]()
සර්වප්‍රකාරයෙන්ම සාර්ථක ව්‍යාපාරයක් වෙන්න කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු....![]()



පාටියක්ද....කුකුළණි මම පැමිණියෙමි......![]()
අද හොට්ටෝ තුන් දෙනෙක්ම මාළඹේට ආවා...... කෝච්චි පෙරා හොට්ටා , තරින්ද අංකල් හොට්ටා සමගින්, ප්‍රශ්න පත්‍ර හොට්ටා නොහොත් KBK ....... ස්තූති හොට්ටනි.......![]()
![]()
