EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුදුමයි, ඕකයි, යුරයි වැඩ කරනවා කියල අහන්නත් සතුටුයි....:P
    මාසෙට සැරයක් වත් උන් දෙන්නාට වැඩක් කොම්පැනි දෙකෙන් දෙනවා. නැත්තං වැඩ දන්න උන් ස්ට්‍රයික් කරයි කියලා තියන බයට! :lol:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාසෙට සැරයක් වත් උන් දෙන්නාට වැඩක් කොම්පැනි දෙකෙන් දෙනවා. නැත්තං වැඩ දන්න උන් ස්ට්‍රයික් කරයි කියලා තියන බයට! :lol:
    පින් පඩි දෙන්න හොඳ මදි නිසා වැඩක් දෙනවා ඇති....;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පින් පඩි දෙන්න හොඳ මදි නිසා වැඩක් දෙනවා ඇති....;)
    පියන් කොලුවා මුන්ට කෑම අරන් ආවාම කියන්නෙ ඕන්න දානෙ ගෙනාව කියලාලු :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    visesayak naha :D fun ekak ganna thanak hoya hoya inne :Pwaliyakwath
    airport එක හදපු එක හොඳ වැඩක් කියලා ත්‍රෙඩ් එකක් දාපන්. වලි නිකංම එයි. :D
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    airport එක හදපු එක හොඳ වැඩක් කියලා ත්‍රෙඩ් එකක් දාපන්. වඔඉ ජිකංම එයි. :D
    :rofl::rofl: dala illan kanna baha dapu ekaka ara ganna eka wenama deyak:yes:;)
     
    Status
    Not open for further replies.