EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට එකවර 4ක් හෝ 5ක් සෙට් වෙන්න කියල ප්‍රාර්ථනා කරපං......පළමු සහ එකම සැරේට......
    ආයේ **ල හමාර වෙන්න..............:baffled::P:P

    :shocked: ඈහ්.... බොට පිස්සුද කිඹුලෝ...... :angry: කොටියම කාපිය...... :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: ඒකත් එහෙමද...?? එහෙනම් ඊයේ මම ඩොක්ට ගේ යාළුවෙක් කිව්වහම, පොර අහනවා කොයි ඩොක්ටර්ද කියලා...... :P බුවාගේ ඔලුවේ සබන් කැටයක් වැදිලද කොහෙද..... :rolleyes: හැබැයි උඩ ඉන්න පොර වගේ නෑ බං පහල බුවා.... ඊයේ කතා කරන්න ගියා..... ප‍රණ අයිතිකාරයා බනිනවා ෆාමසියේ බුවාට...... :P
    ඉතින් හරිනේ ලබ්බෝ........ඌ දන්න කීදෙනකේ ඉන්නව ඇද්ද මාළඹේ ම වෛද්‍යවරු....
    තෝ හරියට කියන්න එපා යැ යකෝ කවුද කින්ද මන්ද කියලා........:angry::angry::angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමනං ප්‍රර්ථනා කරන්නේ ඕකට එක පාරම නිවුන්නු ජෝඩු දෙක තුනක් ලබෙන්නම කියලා.......
    යකෝ මුගෙ බඩේ ඔච්චරකට ඉන්න ඉඩ තිබ්බාට අර අසරනීට ඕවා දරන්න බෑ.. :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වොඩ්කා ගසලාද.......

    :oo: නෑ මතක නෑ..... :P

    අපෝ රත්නේ ඌට වැඳපන් ගිහිං......

    :frown: බුවා ඊයේ ටෝක දුන්නේ, කිඹුලව අදුරන්නේවත් නැති ගානට..... ෆාමසියේ වැඩට ඉන්න කොල්ලා තමා බුවාට මතක් කරලා දුන්නේ, බැංකුව ඉස්සරහා ඉන්න කිඹුලා කියලා..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමනං ප්‍රර්ථනා කරන්නේ ඕකට එක පාරම නිවුන්නු ජෝඩු දෙක තුනක් ලබෙන්නම කියලා.......

    :shocked: එහෙනම් උඹට 2 වෙනුවට, නිවුන් ජෝඩුවක් සෙට් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා...... :yes: දැක්කනේ මම එක පාරක් 10 කාසියක් පඩුරු දාලා ඈවිල්ලා, මේකේ එකෙක්ට වෙච්ච දේ....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් හරිනේ ලබ්බෝ........ඌ දන්න කීදෙනකේ ඉන්නව ඇද්ද මාළඹේ ම වෛද්‍යවරු....
    තෝ හරියට කියන්න එපා යැ යකෝ කවුද කින්ද මන්ද කියලා........:angry::angry::angry:

    :oo: මම කිව්වා ඩොක්ට ***** කියලා...... :yes: දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ වගේ කතා කරේ..... අර වැඩට ඉන්න කොල්ලා තමා බුවාට මතක් කරලා දුන්නේ, අහවල් තැන ඉන්න ඩොක්ට කියලා...... :yes: මට ඒ වෙලාවේ මතක් උනා, මූද දන්නෙත් නෑ, අර කාලයක් කිරියට පාත් උනේ, ඩෙන්ටිස්ට, ඩොක්ට කියන්නේ කියාගෙන අනාතයෙක්..... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: මම කිව්වා ඩොක්ට ***** කියලා...... :yes: දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ වගේ කතා කරේ..... අර වැඩට ඉන්න කොල්ලා තමා බුවාට මතක් කරලා දුන්නේ, අහවල් තැන ඉන්න ඩොක්ට කියලා...... :yes: මට ඒ වෙලාවේ මතක් උනා, මූද දන්නෙත් නෑ, අර කාලයක් කිරියට පාත් උනේ, ඩෙන්ටිස්ට, ඩොක්ට කියන්නේ කියාගෙන අනාතයෙක්..... :P
    ඔය තියෙන්නෙ අවුල. අර ග්‍රැමපෝං සින්දු දාගෙන ඉන්න, හොබී එකට දතක් දෙකක් ගලවන එකා කිව්වා නං ඌ එකෙන්ම අඳුරගනී! :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ පූසෙක් දම්මලා කොස්ඇට පුච්චනවලු....... :P
    වැරදියි....:frown:
    පුච්චනවා නෙමෙයි, (පුච්චපුව) බාවනවා..... ;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අතින් සෙළුව වසා ගැනීම.....
    බට්...
    ඇගිලි අතරින් ජුගුප්සාජනක සෙළුව පෙනේ...........
    (උපුටා ගැනීම ගියවර සසල හද විල් තෙරින්):baffled::baffled::P
    මුගේ මහෞදරය කෙසේද හුදෙක් එක් හස්තයකින් වසා ගන්නේ ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ හොඳ එකා..... :yes::yes::yes: සලකපන් ඉතිං ඔහොම බොක්කෙන්ම සප් එක දෙන එවුන්ට....... :cool::cool:
    :yes:
    11.gif
    :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුගේ මහෞදරය කෙසේද හුදෙක් එක් හස්තයකින් වසා ගන්නේ ?
    මහෞදරය නොව සකිය.......
    අර කුඩා මූසිකයාය....
    එය “ඒක හත්ථේන පිණ්ඩිකා...“.-එක් අතකිනුත් ගොනු කොට ගත හැකිය........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මහෞදරය නොව සකිය.......
    අර කුඩා මූසිකයාය....
    එය “ඒක හත්ථේන පිණ්ඩිකා...“.-එක් අතකිනුත් ගොනු කොට ගත හැකිය........
    :lol:
    නමුත් එසේ කිරීමට අවශ්‍යය නොවන්නෙ මහෞදරයට එය යටපත්ව වැසී ගොස් ඇති බැවිනි. එබැවින් මුගේ මහෞදරය වැසීමෙන් සියලු විලි වැසෙති.. :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය විකාර ඔනේ නෑ බ්ං, ෆෝන් එකේ charging complete කියනකං චාජ් කරපිය. එච්චරයි.

    මූඩියෙ සුවඳටලු.. :P

    කොසා මාමේ පේනවනේ ත්‍රෙඩ් එකෙත් එක එක උත්තර තියෙන්නේ........ :baffled::oo:
     
    Status
    Not open for further replies.