EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව කියපං....තව කියපං......
    වල් පාත්තයා, හම්බන්තොට සීබ්‍රාවා, ගෙල සුදු මැසිමාරා,හොට වුකුටු කෑදැත්තා, පැස් තුඩු මානාවා....................................:baffled::baffled::baffled::rofl:

    :rofl::P:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැත.......................:no::no:

    බූවල්ලා.............

    දැල්ලා..................

    අප්පටසිරි..... රූප දෙකෙන් විතරක්ම හිතාගන්න පුළුවන් වෙනස......

    මේ කිඹුල් මාමේ කළු පාට ඉස්සන්ගෙයි, රෝස පාටට හුරු ඉස්සන්ගෙයි වෙනස මොකක්ද......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ එපාර මම කියපු ඒවායින් මටම ගහනවා අනේ අම්මප....... :angry: අහිංසක කුරුළු කූඩු කඩන්න එපා යකෝ මට අනිත් කාමරේ තනියම නිදාගන්නද කියන්නේ....... :angry::angry::angry::angry::angry:

    :rofl: හික් හික්..... එහෙම කරන්නේ මොන එහෙකටද..... වෙනදා වගේ හිටු..... හිටපන්කෝ මෙදා පාර දෙන්න වැඩේ උඹට..... :P :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එක පුදුම speed යන්නේ

    :rofl: මේ දවස් වල ඔය කට්ටිය අඩුව ඉදලත්...... කට්ටියම සෙට් වෙච්ච දවසට, ලොවෙත් නැති ස්පීඩ් එකෙන් පේජ් ගණන් යන්නේ...... හැබැයි එහෙම යනකොට, සර්වර් එකට බඩුම තමා...... :yes: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අප්පටසිරි..... රූප දෙකෙන් විතරක්ම හිතාගන්න පුළුවන් වෙනස......

    මේ කිඹුල් මාමේ කළු පාට ඉස්සන්ගෙයි, රෝස පාටට හුරු ඉස්සන්ගෙයි වෙනස මොකක්ද......?

    :oo: හෆොයි ප්‍රශ්න පත්තරේ..... :baffled: :dull:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අප්පටසිරි..... රූප දෙකෙන් විතරක්ම හිතාගන්න පුළුවන් වෙනස......

    මේ කිඹුල් මාමේ කළු පාට ඉස්සන්ගෙයි, රෝස පාටට හුරු ඉස්සන්ගෙයි වෙනස මොකක්ද......?

    හුටා :shocked: කලු පාට ඉස්සො ඉන්නවද බන්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: හික් හික්..... එහෙම කරන්නේ මොන එහෙකටද..... වෙනදා වගේ හිටු..... හිටපන්කෝ මෙදා පාර දෙන්න වැඩේ උඹට..... :P :yes:

    හරි කමක් නෑ බලමුකෝ...... ඕන දෙයක් කරපියකෝ බලන්න....... :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මේ දවස් වල ඔය කට්ටිය අඩුව ඉදලත්...... කට්ටියම සෙට් වෙච්ච දවසට, ලොවෙත් නැති ස්පීඩ් එකෙන් පේජ් ගණන් යන්නේ...... හැබැයි එහෙම යනකොට, සර්වර් එකට බඩුම තමා...... :yes: :P

    උසේන් බෝල්ට්ගේ ලංකාවේ අයියලා මල්ලිලා තමයි මේ ත්‍රෙඩ් එක රන් කරන්නේ....... ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්පටසිරි..... රූප දෙකෙන් විතරක්ම හිතාගන්න පුළුවන් වෙනස......

    මේ කිඹුල් මාමේ කළු පාට ඉස්සන්ගෙයි, රෝස පාටට හුරු ඉස්සන්ගෙයි වෙනස මොකක්ද......?
    කළු ඉස්සො ෆාම් වල වවන උන්..........:dull:

    රෝස උන් මුහුදු ඉස්සො...උන් රහයි:P.....අරුං නිකං කදන් හතු කනව වගේ ...........:dull:

    ඇත්තටම මුහුදු ඉස්සො ජාතියක් ඉන්නවා කලිස්සෝ කියල........කලපුවෙන් අල්ලන....පට්ට රස.....උන් නම් දැන් ලොවෙත් නැත.....
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :rofl: මේ දවස් වල ඔය කට්ටිය අඩුව ඉදලත්...... කට්ටියම සෙට් වෙච්ච දවසට, ලොවෙත් නැති ස්පීඩ් එකෙන් පේජ් ගණන් යන්නේ...... හැබැයි එහෙම යනකොට, සර්වර් එකට බඩුම තමා...... :yes: :P

    :yes::yes:

    එලකිරි එකේ බැදපු උන්ට තමයි චැට් කරන්න දේවල් තියෙන්නේ.... :rolleyes:
     
    Status
    Not open for further replies.