තව කියපං....තව කියපං......
වල් පාත්තයා, හම්බන්තොට සීබ්රාවා, ගෙල සුදු මැසිමාරා,හොට වුකුටු කෑදැත්තා, පැස් තුඩු මානාවා....................................![]()

නැත.......................
බූවල්ලා.............
දැල්ලා..................
මූ එපාර මම කියපු ඒවායින් මටම ගහනවා අනේ අම්මප.......අහිංසක කුරුළු කූඩු කඩන්න එපා යකෝ මට අනිත් කාමරේ තනියම නිදාගන්නද කියන්නේ.......
![]()
හික් හික්..... එහෙම කරන්නේ මොන එහෙකටද..... වෙනදා වගේ හිටු..... හිටපන්කෝ මෙදා පාර දෙන්න වැඩේ උඹට.....

මේ ත්රෙඩ් එක පුදුම speed යන්නේ
මේ දවස් වල ඔය කට්ටිය අඩුව ඉදලත්...... කට්ටියම සෙට් වෙච්ච දවසට, ලොවෙත් නැති ස්පීඩ් එකෙන් පේජ් ගණන් යන්නේ...... හැබැයි එහෙම යනකොට, සර්වර් එකට බඩුම තමා......

අප්පටසිරි..... රූප දෙකෙන් විතරක්ම හිතාගන්න පුළුවන් වෙනස......
මේ කිඹුල් මාමේ කළු පාට ඉස්සන්ගෙයි, රෝස පාටට හුරු ඉස්සන්ගෙයි වෙනස මොකක්ද......?
හෆොයි ප්රශ්න පත්තරේ.....

අප්පටසිරි..... රූප දෙකෙන් විතරක්ම හිතාගන්න පුළුවන් වෙනස......
මේ කිඹුල් මාමේ කළු පාට ඉස්සන්ගෙයි, රෝස පාටට හුරු ඉස්සන්ගෙයි වෙනස මොකක්ද......?
කලු පාට ඉස්සො ඉන්නවද බන්හික් හික්..... එහෙම කරන්නේ මොන එහෙකටද..... වෙනදා වගේ හිටු..... හිටපන්කෝ මෙදා පාර දෙන්න වැඩේ උඹට.....
![]()
![]()

රා බඩා, සුරා බඩා, මීමින්නා, උගුඩුවා....... (තව මතක වෙන්නේ නෑ අයියෝ...)

කමක් නැතෙයි.......?![]()
කමක් නෑ..... 
මේ දවස් වල ඔය කට්ටිය අඩුව ඉදලත්...... කට්ටියම සෙට් වෙච්ච දවසට, ලොවෙත් නැති ස්පීඩ් එකෙන් පේජ් ගණන් යන්නේ...... හැබැයි එහෙම යනකොට, සර්වර් එකට බඩුම තමා......
![]()
![]()

හෆොයි ප්රශ්න පත්තරේ.....
![]()
![]()
හුටාකලු පාට ඉස්සො ඉන්නවද බන්
කළු ඉස්සො ෆාම් වල වවන උන්..........අප්පටසිරි..... රූප දෙකෙන් විතරක්ම හිතාගන්න පුළුවන් වෙනස......
මේ කිඹුල් මාමේ කළු පාට ඉස්සන්ගෙයි, රෝස පාටට හුරු ඉස්සන්ගෙයි වෙනස මොකක්ද......?

.....අරුං නිකං කදන් හතු කනව වගේ ...........
මේ දවස් වල ඔය කට්ටිය අඩුව ඉදලත්...... කට්ටියම සෙට් වෙච්ච දවසට, ලොවෙත් නැති ස්පීඩ් එකෙන් පේජ් ගණන් යන්නේ...... හැබැයි එහෙම යනකොට, සර්වර් එකට බඩුම තමා......
![]()
![]()