සොෆ්ට්ලොජික් එකේ දෙන ඩිස්කවුන්ට් නම් මේ සැරේ කෑෂ් වලින් ගෙවන්නත් පුලුවන් .
.ඉස්සර උන් දුන්නෙ ක්‍රෙඩිට් කාඩ් වලට විතරනෙ
ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් වලට විතරයි මම අහලා තියෙන හැටියට......
හත්වලාමේ අවුරුද්දත් කිට්ටුයි නේද දැන්.........
සොෆ්ට්ලොජික් එකේ දෙන ඩිස්කවුන්ට් නම් මේ සැරේ කෑෂ් වලින් ගෙවන්නත් පුලුවන් .
.ඉස්සර උන් දුන්නෙ ක්‍රෙඩිට් කාඩ් වලට විතරනෙ
සම්පත් බැන්කුවෙ කාර්ඩ් එක හොදයි. ඔෆර්ස් තියනවා එකසිය ගානට. පොලියත් ඕකේ
වෙන වෙන හැන්ගිච්චි ගාස්තු අරවා මේවා මොනවාද......?
එව්ව නෑ. stamp duty වගේ තියෙනවා. එච්චරයි
රුපියල් 1000 ක ගනුදෙනුවකට රු: 10 අපෙන් ගන්නවා. බජට් එකෙන් මේපාර වැඩිකලා, හරියට ස්ටේට්මන්ට් බලන්නේ නෑ මලයෝ. දැන් 1000 ට 15 ගන්නව වගේ....දන්නේ නෑ ඔය stamp duty කියන්නේ මොකක්ද කියලනම්......
රුපියල් 1000 ක ගනුදෙනුවකට රු: 10 අපෙන් ගන්නවා. බජට් එකෙන් මේපාර වැඩිකලා, හරියට ස්ටේට්මන්ට් බලන්නේ නෑ මලයෝ. දැන් 1000 ට 15 ගන්නව වගේ....

නැත්තං උඹ වෙනුවෙන් බැංකුවක් ඇප වෙලා උඹ ගෙවන ඒවට ගෙවන්නේ කොහෙවත් කසනවට කියල උඹ හිතුව ද පුටේ!!!!ඈහ්හ්හ්....... එකෙනුත් බදු අය කරනවද ආණ්ඩුව.......? මාර කෙළියක්නේ අප්පා මේක.....![]()



ඔයිට අමතරව තෙල් ගහල කාඩ් එකෙන් ගෙවුවොත් පොඩි ගානක් වැඩිපුර ගන්නවා. 1.5% වගේ....ඈහ්හ්හ්....... එකෙනුත් බදු අය කරනවද ආණ්ඩුව.......? මාර කෙළියක්නේ අප්පා මේක.....![]()
නැත්තං උඹ වෙනුවෙන් බැංකුවක් ඇප වෙලා උඹ ගෙවන ඒවට ගෙවන්නේ කොහෙවත් කසනවට කියල උඹ හිතුව ද පුටේ!!!!![]()
නැත්තං උඹ වෙනුවෙන් බැංකුවක් ඇප වෙලා උඹ ගෙවන ඒවට ගෙවන්නේ කොහෙවත් කසනවට කියල උඹ හිතුව ද පුටේ!!!!![]()


ඔයිට අමතරව තෙල් ගහල කාඩ් එකෙන් ගෙවුවොත් පොඩි ගානක් වැඩිපුර ගන්නවා. 1.5% වගේ....
සමහර බැංකු ඕක රිෆන්ඩ් කරනවා, සම්පත් ගැන නොදනිමි.


ආණ්ඩුවෙන් බන්, ඕක ඉස්සර තිබුනේ නෑ. දැනට අවුරුදු 3-4 කට කලින් දැම්මේ.....තේරුනේ නෑ..... මේ stamp duty අයකරන්නේ ආණ්ඩුවෙන්ද නැත්නම් බැංකුවෙන්ද......?

කිඹුලයියා ....ඔන්න මාළඹේට හිරු එනවලු![]()



ආණ්ඩුවෙන් බන්, ඕක ඉස්සර තිබුනේ නෑ. දැනට අවුරුදු 3-4 කට කලින් දැම්මේ.....
දැන් හිමිට ගාන වැඩිකරනවා.....![]()


හිරු මෙගා බ්ලාස්ට් නෙමෙයි දැන් කිඹුලයියා මෙගා බ්ලාස්ට්
කිඹුලයියා ....ඔන්න මාළඹේට හිරු එනවලු![]()


තව තිබේ, සමහර බැංකු කරන තව වැඩක්....මහා හුයන්නේ වැඩ අප්පා මේවානම්....... තව නොදන්නා බදු කොයිතරම් ඇතිද.......![]()

හිරු මෙගා බ්ලාස්ට් නෙමෙයි දැන් කිඹුලයියා මෙගා බ්ලාස්ට්![]()
සන් බෝයි අලිය ද? නැත්තං අර යුරා ද?
නැත්තං ඇත්තට ම අර හිරු ලබ්බ ද?

