EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සොෆ්ට්ලොජික් එකේ දෙන ඩිස්කවුන්ට් නම් මේ සැරේ කෑෂ් වලින් ගෙවන්නත් පුලුවන් .:yes:
    .ඉස්සර උන් දුන්නෙ ක්‍රෙඩිට් කාඩ් වලට විතරනෙ

    ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් වලට විතරයි මම අහලා තියෙන හැටියට......

    හත්වලාමේ අවුරුද්දත් කිට්ටුයි නේද දැන්.........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දන්නේ නෑ ඔය stamp duty කියන්නේ මොකක්ද කියලනම්......
    රුපියල් 1000 ක ගනුදෙනුවකට රු: 10 අපෙන් ගන්නවා. බජට් එකෙන් මේපාර වැඩිකලා, හරියට ස්ටේට්මන්ට් බලන්නේ නෑ මලයෝ. දැන් 1000 ට 15 ගන්නව වගේ....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රුපියල් 1000 ක ගනුදෙනුවකට රු: 10 අපෙන් ගන්නවා. බජට් එකෙන් මේපාර වැඩිකලා, හරියට ස්ටේට්මන්ට් බලන්නේ නෑ මලයෝ. දැන් 1000 ට 15 ගන්නව වගේ....

    ඈහ්හ්හ්....... එකෙනුත් බදු අය කරනවද ආණ්ඩුව.......? මාර කෙළියක්නේ අප්පා මේක..... :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈහ්හ්හ්....... එකෙනුත් බදු අය කරනවද ආණ්ඩුව.......? මාර කෙළියක්නේ අප්පා මේක..... :frown:
    නැත්තං උඹ වෙනුවෙන් බැංකුවක් ඇප වෙලා උඹ ගෙවන ඒවට ගෙවන්නේ කොහෙවත් කසනවට කියල උඹ හිතුව ද පුටේ!!!!:baffled::baffled::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඈහ්හ්හ්....... එකෙනුත් බදු අය කරනවද ආණ්ඩුව.......? මාර කෙළියක්නේ අප්පා මේක..... :frown:
    ඔයිට අමතරව තෙල් ගහල කාඩ් එකෙන් ගෙවුවොත් පොඩි ගානක් වැඩිපුර ගන්නවා. 1.5% වගේ....
    සමහර බැංකු ඕක රිෆන්ඩ් කරනවා, සම්පත් ගැන නොදනිමි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැත්තං උඹ වෙනුවෙන් බැංකුවක් ඇප වෙලා උඹ ගෙවන ඒවට ගෙවන්නේ කොහෙවත් කසනවට කියල උඹ හිතුව ද පුටේ!!!!:baffled::baffled::P

    තේරුනේ නෑ..... මේ stamp duty අයකරන්නේ ආණ්ඩුවෙන්ද නැත්නම් බැංකුවෙන්ද......?
     
    kingdewi

    Well-known member
  • නැත්තං උඹ වෙනුවෙන් බැංකුවක් ඇප වෙලා උඹ ගෙවන ඒවට ගෙවන්නේ කොහෙවත් කසනවට කියල උඹ හිතුව ද පුටේ!!!!:baffled::baffled::P

    :P
    කිඹුලයියා ....ඔන්න මාළඹේට හිරු එනවලු :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔයිට අමතරව තෙල් ගහල කාඩ් එකෙන් ගෙවුවොත් පොඩි ගානක් වැඩිපුර ගන්නවා. 1.5% වගේ....
    සමහර බැංකු ඕක රිෆන්ඩ් කරනවා, සම්පත් ගැන නොදනිමි.

    මටනං හොල්මන් වගේ..... :baffled::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තේරුනේ නෑ..... මේ stamp duty අයකරන්නේ ආණ්ඩුවෙන්ද නැත්නම් බැංකුවෙන්ද......?
    ආණ්ඩුවෙන් බන්, ඕක ඉස්සර තිබුනේ නෑ. දැනට අවුරුදු 3-4 කට කලින් දැම්මේ.....
    දැන් හිමිට ගාන වැඩිකරනවා.....:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආණ්ඩුවෙන් බන්, ඕක ඉස්සර තිබුනේ නෑ. දැනට අවුරුදු 3-4 කට කලින් දැම්මේ.....
    දැන් හිමිට ගාන වැඩිකරනවා.....:baffled:

    මහා හුයන්නේ වැඩ අප්පා මේවානම්....... තව නොදන්නා බදු කොයිතරම් ඇතිද....... :oo::oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P
    කිඹුලයියා ....ඔන්න මාළඹේට හිරු එනවලු :cool:
    හිරු මෙගා බ්ලාස්ට් නෙමෙයි දැන් කිඹුලයියා මෙගා බ්ලාස්ට් :baffled::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මහා හුයන්නේ වැඩ අප්පා මේවානම්....... තව නොදන්නා බදු කොයිතරම් ඇතිද....... :oo::oo:
    තව තිබේ, සමහර බැංකු කරන තව වැඩක්....
    100000 ගෙවන්න තිබුන කියමු. සේරම බැරිනිසා 50000 ගෙවනවා. එත් ඒ මාසේ පොලිය හදන්නේ 100000ට.
    99999.50 ගෙවල තිබුනත් .50 අඩු නිසා 100000ටම පොලිය හදනවා.:baffled:
    hsbc, ntb ඕක කරනවා. boc නැත. සම්පත් නොදනී....
     
    Status
    Not open for further replies.