හිරු ඇහුවොත් සල්ලි තමයි ද.......?![]()
සන් බෝයි අලිය ද? නැත්තං අර යුරා ද?
නැත්තං ඇත්තට ම අර හිරු ලබ්බ ද?

තව තිබේ, සමහර බැංකු කරන තව වැඩක්....
100000 ගෙවන්න තිබුන කියමු. සේරම බැරිනිසා 50000 ගෙවනවා. එත් ඒ මාසේ පොලිය හදන්නේ 100000ට.
99999.50 ගෙවල තිබුනත් .50 අඩු නිසා 100000ටම පොලිය හදනවා.
hsbc, ntb ඕක කරනවා. boc නැත. සම්පත් නොදනී....
ntb නම් මහා චාටර්ම බැංකුවක් කියලා අහලා තියෙනවා........ මේවා අහද්දී කාඩ් එපා වෙනවා....... මිණියා කාඩ් එකක් පාවිච්චි කරනවාද........?

ක්‍රෙඩිට් කාඩ් ගන්න හිතං ඉන්න සියළු ම කුකුළන්ට...........
මට ලැබුණා ඔෆර් එකක් මිලියනයක ණයවර පතකට.........ප්‍රධාන අග්නිදිග ආසියාව කේන්ද්‍ර කර ගත්ත පෞද්ගලික බැංකුවකින්......
ඒකෙ මගේ වැලි කෙළියේ පටන් ඉස්කෝලේ හිටපු යාලුවෙක් ඉන්නවා.....
මම ඌට කතා කරලා......
මම - මචං උඹලෑ බැංකුවෙන් ක්‍රෙඩිට් කාඩ් එකකට ඔෆර් එකක් තියනව වන් මිලියන්.....උඹ මොකෝ කියන්නේ....මේක ගන්න ද? හොදද? මොනවද යන ගාස්තු?? පොඩ්ඩක් කියපං.....
ඌ - මචං කිඹුළා උඹට හිගන්නෙක් වෙලා @දෙකත් උකස් කර ගන්න ඕන නම් ඕක ගනින්...
මම - අර මොකෝ බං අර??
ඌ - කිඹුලො උඹ අතේ තියන සල්ලි වියදං කරන කොට උඹට පේනවා සල්ලි නැති වෙනව කියලා....හිතල කන්ට්‍රෝල් කරතෑකි...ඕකෙන් උඹට ඒක තේරෙන්නේ නෑ.....නැට්ටට ම ණය වෙනකං දන්නෙත් නෑ.....උඹට නක්ට්‍රෝල් නැත්තං වියදම ඔක ගනින් ඩෙෆා තව අවුරුදු 5කින් උඹ හිගන්නෙක්...........
ඔන්න මගේ මිත්‍රයා ගේ අවවාදය...........
මම තවමත් ණයවර පකත් භාවිතා නොකරමි........ඔන්න කිනා දන්නවා......

bailu ban...

එල එල නො වොරිස්...... ඕවා ඉතිං අර gt ගේ කුමන්ත්‍රණ..........![]()

hariyata hari![]()
දන්නේ නෑ ඔය stamp duty කියන්නේ මොකක්ද කියලනම්......
ක්‍රෙඩිට් කාඩ් ගන්න හිතං ඉන්න සියළු ම කුකුළන්ට...........
මට ලැබුණා ඔෆර් එකක් මිලියනයක ණයවර පතකට.........ප්‍රධාන අග්නිදිග ආසියාව කේන්ද්‍ර කර ගත්ත පෞද්ගලික බැංකුවකින්......
ඒකෙ මගේ වැලි කෙළියේ පටන් ඉස්කෝලේ හිටපු යාලුවෙක් ඉන්නවා.....
මම ඌට කතා කරලා......
මම - මචං උඹලෑ බැංකුවෙන් ක්‍රෙඩිට් කාඩ් එකකට ඔෆර් එකක් තියනව වන් මිලියන්.....උඹ මොකෝ කියන්නේ....මේක ගන්න ද? හොදද? මොනවද යන ගාස්තු?? පොඩ්ඩක් කියපං.....
ඌ - මචං කිඹුළා උඹට හිගන්නෙක් වෙලා @දෙකත් උකස් කර ගන්න ඕන නම් ඕක ගනින්...
මම - අර මොකෝ බං අර??
ඌ - කිඹුලො උඹ අතේ තියන සල්ලි වියදං කරන කොට උඹට පේනවා සල්ලි නැති වෙනව කියලා....හිතල කන්ට්‍රෝල් කරතෑකි...ඕකෙන් උඹට ඒක තේරෙන්නේ නෑ.....නැට්ටට ම ණය වෙනකං දන්නෙත් නෑ.....උඹට නක්ට්‍රෝල් නැත්තං වියදම ඔක ගනින් ඩෙෆා තව අවුරුදු 5කින් උඹ හිගන්නෙක්...........
ඔන්න මගේ මිත්‍රයා ගේ අවවාදය...........
මම තවමත් ණයවර පකත් භාවිතා නොකරමි........ඔන්න කිනා දන්නවා......

තේරුනේ නෑ..... මේ stamp duty අයකරන්නේ ආණ්ඩුවෙන්ද නැත්නම් බැංකුවෙන්ද......?

රුපියල් 1000 ක ගනුදෙනුවකට රු: 10 අපෙන් ගන්නවා. බජට් එකෙන් මේපාර වැඩිකලා, හරියට ස්ටේට්මන්ට් බලන්නේ නෑ මලයෝ. දැන් 1000 ට 15 ගන්නව වගේ....

dan 15 y 2013/01/01 idan,