

අම්මටසිරි බොසයි මැනේජර් මලයයි දෙන්නම කඩේ වැඩද......? පුළුවන් වුනොත් හවස ඇවිත් යන්න එන්නම්.......
එල එල වරෙන්.... අද අපි ඉක්මනට කැපෙනවා...... මොකද රෑට සුභාවිත වෙන්න තියෙනවනේ...... 
මුකුත් නෑ..........![]()
එල එල වරෙන්.... අද අපි ඉක්මනට කැපෙනවා...... මොකද රෑට සුභාවිත වෙන්න තියෙනවනේ......
![]()
එල එල බලමු...... එනවනම් විතරක් මම කෝල් එකක් දෙන්නම් ෂුවර් කරන්න එපා.......
Ado mawath ganinko oya club ekata.... mama paw nadda ?

හුටා! උඹ එකෙන්ද සැලකුවේ........? මම ඇහුවම කිං අයියා එක ඕනේ නෑ කිව්වනේ......
ආයෙත් අහලා එකෙන්ම.......

ආයෙත් අහලා එකෙන්ම.......
![]()
![]()

උඹේ අර ප්රශ්නේ හරිද........?![]()
ඇඩෙනවා....හොට්ටනි...............!!!!!!
![]()
ඔන්න නමෝ විත්තියෙන් දෑවෙ ක්ලබ් එකේ.......




අසුන් නම් පණවා තියන්නම්.....නමුත් ඔබතුමා සමග සපැමිණෙන අර අනිත් හොට්ටා ගසන්න ගත්තොත් මම ඌට ගසමි.....!!!!!!!!ඇඩෙනවා....
මේ ඒක නෙවෙයි... ඔබේ විශේෂ රසිකයෝ දෙදෙනෙක් ඔය කියන 29 වෙනිදා රාත්රියේ... අවසාන මහා සමුගැනීමේ වැඩසටහන ශ්රවනය කරනු වස් මාලඹේ මචං බලා පැමිණීමට නියමිතය.
ඉඩ ඇති අයුරකින් අසුන් පනවා තබනු මැනවි![]()


අසුන් නම් පණවා තියන්නම්.....නමුත් ඔබතුමා සමග සපැමිණෙන අර අනිත් හොට්ටා ගසන්න ගත්තොත් මම ඌට ගසමි.....!!!!!!!!![]()

හොට්ටනි...............!!!!!!
ඔන්න නමෝ විත්තියෙන් දෑවෙ ක්ලබ් එකේ.......




බොහෝ වෙහෙසයිද......?අසුන් නම් පණවා තියන්නම්.....නමුත් ඔබතුමා සමග සපැමිණෙන අර අනිත් හොට්ටා ගසන්න ගත්තොත් මම ඌට ගසමි.....!!!!!!!!![]()