පෙරාගෙ පියාට නිවන් සුව පතමු....හවස වගේ යනවා නම් පොඩ්ඩක් කියන්න..මට එන්න පුළුවන්..මම හිතන්නේ අපේ ඔෆිස් එකට ලඟයි පෙරාලගේ ගෙවල්...
![]()
කොහෙද බං ගෙවල් තියෙන්නේ..?
පෙරාගෙ පියාට නිවන් සුව පතමු....හවස වගේ යනවා නම් පොඩ්ඩක් කියන්න..මට එන්න පුළුවන්..මම හිතන්නේ අපේ ඔෆිස් එකට ලඟයි පෙරාලගේ ගෙවල්...
![]()
ලේලන්ඩ් අරං හරි කමක් නෑබ්රිටිශ් ජර්මන් ඒවා නම් දන්නේ නෑ බං.. මමත් ඕවා එකකවත් ගිහිං නෑ...
බොසා ලොක්කෙක් වුනහම ගනී අර පත ලේලන්ඩ් දෙක තුනක්...![]()
බොසා ලොක්කෙක් කරහම මටත් සලකයි නෙහ්.. 
ලේලන්ඩ් අරං හරි කමක් නෑ
බොසා ලොක්කෙක් කරහම මටත් සලකයි නෙහ්..
![]()

සල්ලි තියන හැටියටනෙ බං කරන්න වෙන්නෙ. තව ගොඩක් දේවල් කරන්න අදහස් තිබ්බාට සල්ලි නෑ ඒවා කරන්න..ඒක සිරා වාහනේ.. මූ හරියට හදලා නැහැනේ... තව ටිකක් වියදම් කරා නම් එලට හදලා ගන්න තිබ්බා...
උඹ ගැන ඉතිං කවර කතාද...
තරියට අංකල් කිව්වහම මල පනිනවනෙ...![]()
ඒකනේ.... කවුරු ත්‍රෙඩ් එක කන්න එපා කිව්වත්, කවුරු ආවත් නාවත්, මම මේක කාලම දාන්නේ..... 
ගම්පහෙං යද්දි උඹව යට කරං යයි.. ඒක කලු ගල වගේ හයියයි ලුඔව් අපේ කොස් මාමගේ කාර් එකත් හොඳට තෙල් කරනවා ඉතින්..පොඩ්ඩක් වැස්ස දවසට වතුර පිරුනට....
![]()

හරියටම දන්නේ නෑ...කොහෙද බං ගෙවල් තියෙන්නේ..?
ඔරුගොඩවත්ත පැත්තේ නේද....
ඒකට අපේ කාර් එක ... හෙන පරණයි නෙහ් දැං...ක්ලාස් එකට එනවා ඇල්ටො එකක් තියෙන එකෙක්.. මාසෙකට 20KM වත් දුවන්නෙ නැහැල්ලු... ඌ එන්නෙත් බස් එකේ...


ලේලන්ඩ් අරං හරි කමක් නෑ
බොසා ලොක්කෙක් කරහම මටත් සලකයි නෙහ්..
![]()
බහුතරේ නම් එහෙම තමා..ඒත් මේ ලොක්කා එහෙම වෙන එකක් නෑ....ලොක්කො විස්වාස කරන්න එපා.. හරිගියහම උඹව අඳුරන්නෙත් නෑ කියයි..![]()




ආ ඌව අමතක උනා...... කිං අංකල් / කවි අංකල්......
![]()

ලොක්කො විස්වාස කරන්න එපා.. හරිගියහම උඹව අඳුරන්නෙත් නෑ කියයි..![]()
me lokka ehema kiyana ekak nehe 
බහුතරේ නම් එහෙම තමා..ඒත් මේ ලොක්කා එහෙම වෙන එකක් නෑ....![]()



ආ ඌව අමතක උනා...... කිං අංකල් / කවි අංකල්......
![]()
එහෙම තමා දැන්..ව්‍යාපාර අධිපති නේ...kiyana katha witharak...walas moona..![]()


ford එකකටවත් අලියෙක් යට කරන්න නං බෑ බංගම්පහෙං යද්දි උඹව යට කරං යයි.. ඒක කලු ගල වගේ හයියයි ලු![]()

සල්ලි තියන හැටියටනෙ බං කරන්න වෙන්නෙ. තව ගොඩක් දේවල් කරන්න අදහස් තිබ්බාට සල්ලි නෑ ඒවා කරන්න..

ඒකනේ.... කවුරු ත්‍රෙඩ් එක කන්න එපා කිව්වත්, කවුරු ආවත් නාවත්, මම මේක කාලම දාන්නේ.....
![]()
හරියටම දන්නේ නෑ...ඔරුගොඩවත්ත පැත්තේ නේද....
![]()
api mathaka nalu ban![]()
අර ටොෂිබා ලැප් ටික එනකම්, මම කිං මාමාගේ ගෙවල් පැත්ත බලාගෙන බත් කන්නේ වත් නෑ.....