EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෙරාගෙ පියාට නිවන් සුව පතමු....:(:( හවස වගේ යනවා නම් පොඩ්ඩක් කියන්න..මට එන්න පුළුවන්..මම හිතන්නේ අපේ ඔෆිස් එකට ලඟයි පෙරාලගේ ගෙවල්...:yes::yes:

    කොහෙද බං ගෙවල් තියෙන්නේ..?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බ්‍රිටිශ් ජර්මන් ඒවා නම් දන්නේ නෑ බං.. මමත් ඕවා එකකවත් ගිහිං නෑ... :baffled:

    බොසා ලොක්කෙක් වුනහම ගනී අර පත ලේලන්ඩ් දෙක තුනක්... :P
    ලේලන්ඩ් අරං හරි කමක් නෑ
    :baffled: බොසා ලොක්කෙක් කරහම මටත් සලකයි නෙහ්.. :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලේලන්ඩ් අරං හරි කමක් නෑ
    :baffled: බොසා ලොක්කෙක් කරහම මටත් සලකයි නෙහ්.. :cool:

    ලොක්කො විස්වාස කරන්න එපා.. හරිගියහම උඹව අඳුරන්නෙත් නෑ කියයි.. :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක සිරා වාහනේ.. මූ හරියට හදලා නැහැනේ... තව ටිකක් වියදම් කරා නම් එලට හදලා ගන්න තිබ්බා...
    සල්ලි තියන හැටියටනෙ බං කරන්න වෙන්නෙ. තව ගොඩක් දේවල් කරන්න අදහස් තිබ්බාට සල්ලි නෑ ඒවා කරන්න..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ගැන ඉතිං කවර කතාද... :dull:

    තරියට අංකල් කිව්වහම මල පනිනවනෙ... :lol:

    :rofl: ඒකනේ.... කවුරු ත්‍රෙඩ් එක කන්න එපා කිව්වත්, කවුරු ආවත් නාවත්, මම මේක කාලම දාන්නේ..... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: ඔව් අපේ කොස් මාමගේ කාර් එකත් හොඳට තෙල් කරනවා ඉතින්..පොඩ්ඩක් වැස්ස දවසට වතුර පිරුනට....:rofl::rofl:
    ගම්පහෙං යද්දි උඹව යට කරං යයි.. ඒක කලු ගල වගේ හයියයි ලු :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ක්ලාස් එකට එනවා ඇල්ටො එකක් තියෙන එකෙක්.. මාසෙකට 20KM වත් දුවන්නෙ නැහැල්ලු... ඌ එන්නෙත් බස් එකේ...
    ඒකට අපේ කාර් එක ... හෙන පරණයි නෙහ් දැං...
    අදත් දවසම ගමනේ :cool::rofl:
    16ක් 17ක් කරනවා මදැයි..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලේලන්ඩ් අරං හරි කමක් නෑ
    :baffled: බොසා ලොක්කෙක් කරහම මටත් සලකයි නෙහ්.. :cool:

    ලොක්කො විස්වාස කරන්න එපා.. හරිගියහම උඹව අඳුරන්නෙත් නෑ කියයි.. :rofl:
    බහුතරේ නම් එහෙම තමා..ඒත් මේ ලොක්කා එහෙම වෙන එකක් නෑ....;):D:yes::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: ඒකනේ.... කවුරු ත්‍රෙඩ් එක කන්න එපා කිව්වත්, කවුරු ආවත් නාවත්, මම මේක කාලම දාන්නේ..... :P

    උඹත් හැබැයි පහුගිය ටිකේ වැඩිය කෑවේ නෑ...
     
    Status
    Not open for further replies.