මේ ලොක්කත් එච්චර තමයි... ඒ කාලේ ෆොන්සේකව කර උඩ තියං දැඟලුවා.. දැන් මූ ෆොන්සේකා කියල කෙනෙක් හිටියද කියලා දන්නේවත් නෑ... අහලා බලපං... මූ අහයි ගාමිනි ෆොන්සේකද කියලා..![]()
hisa pahalata...bosa lindata

මේ ලොක්කත් එච්චර තමයි... ඒ කාලේ ෆොන්සේකව කර උඩ තියං දැඟලුවා.. දැන් මූ ෆොන්සේකා කියල කෙනෙක් හිටියද කියලා දන්නේවත් නෑ... අහලා බලපං... මූ අහයි ගාමිනි ෆොන්සේකද කියලා..![]()

කිරිපුතාට කියල ඕක දෙපාරක්ම කැරකුවනේ....ඈහ්.......!! මගේ එක තවම 67650 යි.....
![]()
![]()




ගම්පහෙං යද්දි උඹව යට කරං යයි.. ඒක කලු ගල වගේ හයියයි ලු![]()
මේ ලොක්කත් එච්චර තමයි... ඒ කාලේ ෆොන්සේකව කර උඩ තියං දැඟලුවා.. දැන් මූ ෆොන්සේකා කියල කෙනෙක් හිටියද කියලා දන්නේවත් නෑ... අහලා බලපං... මූ අහයි ගාමිනි ෆොන්සේකද කියලා..![]()


අර කැෆේ කාමරේ ඒසී කරලා බොක්ස් හතරක් ගහලා මූවි පෙන්වන්න ගත්තම උඹේ බක්තිය බලහංකො..![]()

මං යනවෝ.. ඔලුව විකාරයි වගේ![]()

මොකා..? බොලා ඔතන මොන අටමගලයක් කරන්නද ලෑස්ති වෙන්නේ...?![]()
උඹ, කවි gtගේ යාළුවොනේ, කියල බැලුවනම්....ශොකය ප්රකාශ කරලා බැනර් එකක්වත් දාමුද එලකිරියෙ ජිටි ට කියලා පෙරාගෙ තාත්තා වෙනුවෙන්
එලකිරියට වැඩක් කරපු උන්ගෙන් ඉහලම ඉන්න එකෙක් නෙ පෙරා

පැයට 1000යි කියලා ටැග් තියෙන්නෙ ඕකට තමයිමොකා..? බොලා ඔතන මොන අටමගලයක් කරන්නද ලෑස්ති වෙන්නේ...?![]()

itin man be kiwwada ?
koika karannat kalin ara Desk top eke wede balanna one heta...
eeta passe tama company![]()
එල එල..... විසිල් සමගින් බල්ටිත් තියෙන්න ඕනා.......
හෙටත් චයිනා හාබර් පැත්තේ යමුද.....??
උන්ගේ ඩෙස්ක්ටොප් එකක කේස් එකක් කිව්වා.....
Company ටිකට උදේ කතා කරමු...... ඊට පස්සේ අර ඩෙස්ක්ටොප් එක බලන්න..... උදේම කම්පැනි අල්ලන එක හොදා......
ටෝනර් එකේ වැඩ වලට 3000යි..... සර්විස් එකට 750 යි..... බලපන්.... අපේ ඔෆිස් එකේ එකා, කිසි ගානක් නැතුව, සර්විස් කරාට 1500ක් ඉල්ලුවා......
ඔන්න යාළුවෝ..... 

මලගෙදර කොහේද...
වැල්ලම්පිටියේ නේ පෙරාගේ මහ ගෙවල්..... එහේ ඈත්තේ..... 
මේ... කොල බෙදන සීන් වලට කට්ටිය ඕනේ නම් කියපං... මම බ්රහස්පතින්දා ඉන්නවා....![]()
අපි බැලුවේ සෙනසුරාදා ඉරිදා වගේ කොල බෙදන්න තමා...... SLIIT එක ලග, Avira Virus Guard Promotion එකක් දාන්න හිතාගෙන ඉන්නවා..... ඒකට උදව්වට වරෙල්ලා හොදේ......

කන්න තරහෙන් ඉන්නෙ මාත් එක්කඋඹ, කවි gtගේ යාළුවොනේ, කියල බැලුවනම්....![]()
මම කිවුව
සංකපාලයෝ මම යුරා ගැන විහිලුවක් කරේ... ඌ කවදාවත් මුල අමතක කරන ඩයල් එකක නෙමෙයි...
ඔන්න ඔන්න බොරු කියනවා![]()
බොහෝම කලාතුරකින් ඒ ඒ රථයට තියෙන විශේෂ දෙයක් ඇරුනම් නං කෝකත් ඔහොම තමා...
හැබැයි බ්රිතිශ් ,ජර්මන් වගේ ඒවා නං එහෙම නෙවෙයි ලු.... නේද..
බෙන්ස් එකේ යද්දි තියෙන සැප නෙවෙයි ලු අවුඩියෙ තියෙන්නෙ..
අනේ මං නං ඔය දෙකෙන් එකකවත් ගිහිං නෑ![]()
![]()
(බලමුකො අපේ බොසා ලොක්කෙක් වෙලා බෙන්ස් කාර් එකක් ගත්තම)
මගුලක් කතා කරනවා..... මම මේ අර පත රෙන්ට් එක ගෙවන හැටියක් කල්පනා කරනවා....... 
ඔන්න ලිදට වැටුනොඔඔඔංංංංංංං![]()
hisa pahalata...bosa lindata![]()

මේක 2003 රෙජිස්ටර් කරලා තියෙන්නෙ බං.. විකුනන්න ගියහම තමයි අවුල K නොම්මර හොයන උන් තුට්ටුවට ඉල්ලයි...
මගේ එක 2004 රෙජිස්ටර්..... Make එක 2001 