EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මේ ලොක්කත් එච්චර තමයි... ඒ කාලේ ෆොන්සේකව කර උඩ තියං දැඟලුවා.. දැන් මූ ෆොන්සේකා කියල කෙනෙක් හිටියද කියලා දන්නේවත් නෑ... අහලා බලපං... මූ අහයි ගාමිනි ෆොන්සේකද කියලා.. :lol:

    hisa pahalata...bosa lindata:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ගම්පහෙං යද්දි උඹව යට කරං යයි.. ඒක කලු ගල වගේ හයියයි ලු :dull:

    මේ ලොක්කත් එච්චර තමයි... ඒ කාලේ ෆොන්සේකව කර උඩ තියං දැඟලුවා.. දැන් මූ ෆොන්සේකා කියල කෙනෙක් හිටියද කියලා දන්නේවත් නෑ... අහලා බලපං... මූ අහයි ගාමිනි ෆොන්සේකද කියලා.. :lol:
    :rofl::rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo:
    අර කැෆේ කාමරේ ඒසී කරලා බොක්ස් හතරක් ගහලා මූවි පෙන්වන්න ගත්තම උඹේ බක්තිය බලහංකො.. :cool::rofl:

    මොකා..? බොලා ඔතන මොන අටමගලයක් කරන්නද ලෑස්ති වෙන්නේ...? :oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ශොකය ප්‍රකාශ කරලා බැනර් එකක්වත් දාමුද එලකිරියෙ ජිටි ට කියලා පෙරාගෙ තාත්තා වෙනුවෙන්
    එලකිරියට වැඩක් කරපු උන්ගෙන් ඉහලම ඉන්න එකෙක් නෙ පෙරා
    උඹ, කවි gtගේ යාළුවොනේ, කියල බැලුවනම්.... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකා..? බොලා ඔතන මොන අටමගලයක් කරන්නද ලෑස්ති වෙන්නේ...? :oo:
    පැයට 1000යි කියලා ටැග් තියෙන්නෙ ඕකට තමයි :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    itin man be kiwwada ? :P
    koika karannat kalin ara Desk top eke wede balanna one heta...
    eeta passe tama company :yes:

    :rofl: එල එල..... විසිල් සමගින් බල්ටිත් තියෙන්න ඕනා....... :yes:

    :oo: හෙටත් චයිනා හාබර් පැත්තේ යමුද.....?? :P උන්ගේ ඩෙස්ක්ටොප් එකක කේස් එකක් කිව්වා..... :P

    :frown: Company ටිකට උදේ කතා කරමු...... ඊට පස්සේ අර ඩෙස්ක්ටොප් එක බලන්න..... උදේම කම්පැනි අල්ලන එක හොදා...... :yes:

    අන්න ප්‍රින්ටරේ හැදුවා...... 3750/= ක් ඉවරයි...... :dull: ටෝනර් එකේ වැඩ වලට 3000යි..... සර්විස් එකට 750 යි..... බලපන්.... අපේ ඔෆිස් එකේ එකා, කිසි ගානක් නැතුව, සර්විස් කරාට 1500ක් ඉල්ලුවා...... :P :angry: ඔන්න යාළුවෝ..... :baffled::dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සංකපාලයෝ මම යුරා ගැන විහිලුවක් කරේ... ඌ කවදාවත් මුල අමතක කරන ඩයල් එකක නෙමෙයි...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ... කොල බෙදන සීන් වලට කට්ටිය ඕනේ නම් කියපං... මම බ්‍රහස්පතින්දා ඉන්නවා.... :yes:

    :D අපි බැලුවේ සෙනසුරාදා ඉරිදා වගේ කොල බෙදන්න තමා...... SLIIT එක ලග, Avira Virus Guard Promotion එකක් දාන්න හිතාගෙන ඉන්නවා..... ඒකට උදව්වට වරෙල්ලා හොදේ...... :D :cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ, කවි gtගේ යාළුවොනේ, කියල බැලුවනම්.... :yes:
    කන්න තරහෙන් ඉන්නෙ මාත් එක්ක :rofl: මම කිවුව:dull:

    සංකපාලයෝ මම යුරා ගැන විහිලුවක් කරේ... ඌ කවදාවත් මුල අමතක කරන ඩයල් එකක නෙමෙයි...
    :rofl: ඔන්න ඔන්න බොරු කියනවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes: :yes: බොහෝම කලාතුරකින් ඒ ඒ රථයට තියෙන විශේෂ දෙයක් ඇරුනම් නං කෝකත් ඔහොම තමා...

    හැබැයි බ්‍රිතිශ් ,ජර්මන් වගේ ඒවා නං එහෙම නෙවෙයි ලු.... නේද..
    බෙන්ස් එකේ යද්දි තියෙන සැප නෙවෙයි ලු අවුඩියෙ තියෙන්නෙ..
    අනේ මං නං ඔය දෙකෙන් එකකවත් ගිහිං නෑ :baffled:
    2.gif


    (බලමුකො අපේ බොසා ලොක්කෙක් වෙලා බෙන්ස් කාර් එකක් ගත්තම:cool: )

    :oo: මගුලක් කතා කරනවා..... මම මේ අර පත රෙන්ට් එක ගෙවන හැටියක් කල්පනා කරනවා....... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක 2003 රෙජිස්ටර් කරලා තියෙන්නෙ බං.. විකුනන්න ගියහම තමයි අවුල K නොම්මර හොයන උන් තුට්ටුවට ඉල්ලයි...

    :oo: මගේ එක 2004 රෙජිස්ටර්..... Make එක 2001 :yes:
     
    Status
    Not open for further replies.