EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes: ඔව් අපේ කොස් මාමගේ කාර් එකත් හොඳට තෙල් කරනවා ඉතින්..පොඩ්ඩක් වැස්ස දවසට වතුර පිරුනට....:rofl::rofl:

    :rofl: ඒ උනාට, ඒකේ ගෑවුනත් ඈති, අපේ එකක්, පපඩම් වෙලා යයි......!! :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: එල එල..... විසිල් සමගින් බල්ටිත් තියෙන්න ඕනා....... :yes:

    :oo: හෙටත් චයිනා හාබර් පැත්තේ යමුද.....?? :P උන්ගේ ඩෙස්ක්ටොප් එකක කේස් එකක් කිව්වා..... :P

    :frown: Company ටිකට උදේ කතා කරමු...... ඊට පස්සේ අර ඩෙස්ක්ටොප් එක බලන්න..... උදේම කම්පැනි අල්ලන එක හොදා...... :yes:

    අන්න ප්‍රින්ටරේ හැදුවා...... 3750/= ක් ඉවරයි...... :dull: ටෝනර් එකේ වැඩ වලට 3000යි..... සර්විස් එකට 750 යි..... බලපන්.... අපේ ඔෆිස් එකේ එකා, කිසි ගානක් නැතුව, සර්විස් කරාට 1500ක් ඉල්ලුවා...... :P :angry: ඔන්න යාළුවෝ..... :baffled::dull:


    චයිනා හාබර්..? බොලා වරායට එනවද..?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D අපි බැලුවේ සෙනසුරාදා ඉරිදා වගේ කොල බෙදන්න තමා...... SLIIT එක ලග, Avira Virus Guard Promotion එකක් දාන්න හිතාගෙන ඉන්නවා..... ඒකට උදව්වට වරෙල්ලා හොදේ...... :D :cool:

    මේ සෙනසුරාදා නම් මම නෑ බං... ඉරිදා හවස ඉන්නවා...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ක්ලාස් එකට එනවා ඇල්ටො එකක් තියෙන එකෙක්.. මාසෙකට 20KM වත් දුවන්නෙ නැහැල්ලු... ඌ එන්නෙත් බස් එකේ...

    :rofl: තෙල් කරනවා නම්, වියදම අඩුයි නම්, කාර් එකත් මගේ උනා නම්, මමත් දනී මේක දුවන හැටි..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ්‍රිටිශ් ජර්මන් ඒවා නම් දන්නේ නෑ බං.. මමත් ඕවා එකකවත් ගිහිං නෑ... :baffled:

    බොසා ලොක්කෙක් වුනහම ගනී අර පත ලේලන්ඩ් දෙක තුනක්... :P

    :rofl: මොන ලේලන්ඩ්ද බං..... අන්න අරහේ අම්මා, විකුණන්න ලෑස්ති වෙනවා..... මම මේ ගේම ඉල්ලන් ඉන්නේ එයා එක්ක....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් ජිටිට පි ඇම් දාන්න මම දැම්මා එකක් කස්ටියම එ ගැන කියලා පි ඇම් දාමු:dull:

    :oo: උඹ දැම්මා නම් මදැයි..... GT දන්නවනේ පෙරා ගැන...... මම කෝල් එකක් දෙන්නම් GT ට..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෙරාගෙ පියාට නිවන් සුව පතමු....:(:( හවස වගේ යනවා නම් පොඩ්ඩක් කියන්න..මට එන්න පුළුවන්..මම හිතන්නේ අපේ ඔෆිස් එකට ලඟයි පෙරාලගේ ගෙවල්...:yes::yes:

    :oo: හවස තමා යන්න වෙන්නේ..... අනිද්දා නම් දවල්ට යන්න පුලුවන් වෙයි.... බස් වල වීදුරු බීඩින් දානවා එදා උදේ ඉදන්..... එකක් දුම් ටෙස්ට් එක ෆේල් වෙලා, ඒකේ ඉන්ජෙක්ටර් ටික සුද්ද කරලා බලන්න ඕනත් එක්ක...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ සෙනසුරාදා නම් මම නෑ බං... ඉරිදා හවස ඉන්නවා...

    :oo: ඉරිදා උදේ තමා ටවුන් එකේ සෙනග.... හවස බල්ලෙක්වත් නෑ.... :no: බලමු තරි මාමත් එනවා කිව්වා..... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: උඹ දැම්මා නම් මදැයි..... GT දන්නවනේ පෙරා ගැන...... මම කෝල් එකක් දෙන්නම් GT ට..... :yes:
    මල ගෙදර විස්තර දැනගත්තාම කියපන්, පුලුවං නං බෙල්ලක් දාලා හරි එන්න..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් අරං හරි කමක් නෑ
    :baffled: බොසා ලොක්කෙක් කරහම මටත් සලකයි නෙහ්.. :cool:

    :yes: ලොක්කෙක් වෙන්න කලින්, අර වියදම් ටික කවර් කරගන්න විදි හොයපියෝ...... බෑන්ක් OD එක ගැන හෙට කතා කරගන්න ඕනා..... නැත්නම් බඩු ටිකක් ගන්න සල්ලි නෑතෝ..... අර බෝඩ් එක හදා ගන්න කතා කරගන්නත් ඕනා.... අම්මෝ 19,000ක් නම් ගොඩක්ම වැඩි 18X5 බෝඩ් එකකට...... :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: තෙල් කරනවා නම්, වියදම අඩුයි නම්, කාර් එකත් මගේ උනා නම්, මමත් දනී මේක දුවන හැටි..... :yes:

    උඹ ලොකුවට කියන්නෙ ඕකේ 16-17 කරනවා කියලා.. :lol:
     
    Status
    Not open for further replies.