EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතින් බන් උඹට සාමාන්‍ය දැනීමක් නැද්ද ඒක brand's essence of chicken සිද්දියට අදාල එකක් කියල හිතන්න :baffled:

    මමනම් දකිනකොටම දැනගත්ත ඕක සනා බෝයිගෙ ටැග කියල මොකද නැත්තම් ඕක මායි දාන්න හිටියෙ :rofl:
    මං හිතන් හිටියෙ ඕක උඹේ ටැග් එකක් කියලා :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැනුම නැතුව එලවනවානම් පරිස්සමින් කොල්ලෝ.....:baffled:
    අවුලකුත් නෑ එහෙනම්, උඹට ලක්ෂ 5 ට ට්‍රයි කරන්න පුළුවන්.:cool:
    පස්වෙනි ළමයට ලක්ෂ 5 දෙනවා කියනවනේ.....:rolleyes:

    අනේ එපා....... ඕවා වැඩක් නෑ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද සහෝ අපි හොඳට කොන්ට්‍රෝල් එකේ වාහන එලවන කස්ටිය..... ට්‍රේනින් ගියේ සෑහෙන්න ඉස්සර...... :P:P

    :oo: කන්ට්‍රෝල් නැති වේවා.......!! :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ridila....:lol::lol:

    සහෝදරයෝ වගේ ෆිට් ඒකෙන් උඹලාව ආශ්‍රය කරන මට මේ වෙලාවේ උඹලා එක්ක කිසිම තරහක් අවුලක් නෑ වරදවා හිතන්නෙපා...... මට මේ වෙලාවේ බොසාව කන්න තරම් කේන්තියෙන් ඉන්නේ...... හිත ඒකලාසෙන් සතුටින් මේකේ ඉන්න බෑ මම ටිකකට අවුට් වෙනවා......... කලින් මොනවා හරි අප්සට් කියවුනානම් සොරි........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිස්ටර් පෙරේරා ගේ පියාණන් ගේ අවසන් කටයුතු ආදිය කවදාද?????
    දන්න එකෙක් කියහල්ල කෝ................
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සහෝදරයෝ වගේ ෆිට් ඒකෙන් උඹලාව ආශ්‍රය කරන මට මේ වෙලාවේ උඹලා එක්ක කිසිම තරහක් අවුලක් නෑ වරදවා හිතන්නෙපා...... මට මේ වෙලාවේ බොසාව කන්න තරම් කේන්තියෙන් ඉන්නේ...... හිත ඒකලාසෙන් සතුටින් මේකේ ඉන්න බෑ මම ටිකකට අවුට් වෙනවා......... කලින් මොනවා හරි අප්සට් කියවුනානම් සොරි........

    :oo: බොසා ගේමද......??
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සහෝදරයෝ වගේ ෆිට් ඒකෙන් උඹලාව ආශ්‍රය කරන මට මේ වෙලාවේ උඹලා එක්ක කිසිම තරහක් අවුලක් නෑ වරදවා හිතන්නෙපා...... මට මේ වෙලාවේ බොසාව කන්න තරම් කේන්තියෙන් ඉන්නේ...... හිත ඒකලාසෙන් සතුටින් මේකේ ඉන්න බෑ මම ටිකකට අවුට් වෙනවා......... කලින් මොනවා හරි අප්සට් කියවුනානම් සොරි........
    :oo: bossa gemada..kelimu gadolakin...:baffled::dull:
     
    Status
    Not open for further replies.