දෙයියොත් උන්ට සපෝර්ට්![]()
සිරාවටම බං....... එක උන්ගේ පින අපේ පව....... මැරෙන්න ඕනේ එවුන් යහතින් තව අපිටම කෙලව කෙලව ඉද්දි හොඳ මිනිස්සු හිටිගමන් මැරෙනවා...... පට්ටම කරුමේ බං මේ ලංකාවේ එවුන්ගේ........

දෙයියොත් උන්ට සපෝර්ට්![]()

හනිමූන් දවසේ රෑ උඹ කලන්තේ දාල වැටිලා හිටියා කියන්නේ ඒකද....![]()







ප්රකාශය ටිකක් සැරයි වගේ නැද්ද.......? 
සිරාවටම බං....... එක උන්ගේ පින අපේ පව....... මැරෙන්න ඕනේ එවුන් යහතින් තව අපිටම කෙලව කෙලව ඉද්දි හොඳ මිනිස්සු හිටිගමන් මැරෙනවා...... පට්ටම කරුමේ බං මේ ලංකාවේ එවුන්ගේ........![]()
විපක්ෂෙ ඉන්නකන් විතරයි ඔක්කොම කෙඳිරිලි ... දැන් අර වීරවංශ කතා වස්තුව පේනවනෙ 
මට හිතෙන්නේ ගණන් උස්සන්න ඕන නිසා කොලබින් යන උන් ගේන්නේ පොඩ්ඩයි. ආණ්ඩුවට බැරිද විසිකරන ටික ගෙනත් අඩුවට දෙන්න.මම ගොවියෙක් නම් මම අයින් වෙලා සැහෙන්න කල්...... ඇත්තටම මට ඒ මිනිස්සු ගැන හරි දුකක් තියෙන්නේ..... කට්ට කාලා කාලා අනිත් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න වගා කරනවා කණකර උකස් තියල පවා..... ඒත් වෙච්චි මහන්සියට ලැබුණු අස්වැන්නට හරි හමන් ගානක් ගන්න පින නෑ විකුනද්දී...... ආතල් එකේ කොහෙවත් ඉන්න අතරමැදි කාලකන්නි තමයි හොඳම වාසිය ගන්නේ මේවයින්.......

ආණ්ඩුවේ තැන් වල නැත. ෆාමසියකින් ගන්න ඕනි.ඒ ක්රීම් එක එතනින් දෙන්නේ නැද්ද........? ඒ කියන්නේ ලේ දන් දෙන්න ගියාම........
නෑ ඌ කෝල් කරලා කියුව රත්නපුරේ ඉන්නවනම් විකියට ගන්න බලන්න කියල. මම දන්න ඩිස්කස් එකෙක් නෑ. ගිහින් නම කියාගත්තෙත් අමාරුවෙන් මතකතියන්....හයියෝ ඌ උඹවත් ඇදගෙන ගියාද......? පිස්සු හැදෙනවා මිනියෝ ඔය මාළු ජාතිය හදද්දී..... විකියා කියන දේ නාහා හැදුවොත් ඔන්න අපිත් එක්කනම් පස්සේ අඬන්න එපා කියහන්....... අනික කිසිම ඇක්ටිව් ගතියක් නැති මාලුවෙක්....... පිළිමයක් වගේ....... චුට්ටක් හරි වතුර වෙනස් වුනොත් කෙලින්ම පාවේ ජලා.........![]()


විපක්ෂෙ ඉන්නකන් විතරයි ඔක්කොම කෙඳිරිලි ... දැන් අර වීරවංශ කතා වස්තුව පේනවනෙ
![]()
මටත් හමවෙලේම හිතෙන දෙයක්, මෙච්චර වැරදි කරලත් මුන්ට කිසි හෙනයක් නෑනේ....සිරාවටම බං....... එක උන්ගේ පින අපේ පව....... මැරෙන්න ඕනේ එවුන් යහතින් තව අපිටම කෙලව කෙලව ඉද්දි හොඳ මිනිස්සු හිටිගමන් මැරෙනවා...... පට්ටම කරුමේ බං මේ ලංකාවේ එවුන්ගේ........![]()

මට හිතෙන්නේ ගණන් උස්සන්න ඕන නිසා කොලබින් යන උන් ගේන්නේ පොඩ්ඩයි. ආණ්ඩුවට බැරිද විසිකරන ටික ගෙනත් අඩුවට දෙන්න.![]()
ඒක විතරක්නම් මොකද, විපක්ෂේ ඉඳන් ආණ්ඩුව පතුරුගපු උන් දැන් ආණ්ඩුවට පැනල ගහන ගැහිල්ල දැක්කම එපා වෙනවා.විපක්ෂෙ ඉන්නකන් විතරයි ඔක්කොම කෙඳිරිලි ... දැන් අර වීරවංශ කතා වස්තුව පේනවනෙ
![]()

සිරාවට....... වන්ශයාට අර අල්ලස් කේස් එකක් දැම්මයි කියලා මීඩියා වල කිව්වේ...... බලපන්කෝ තව ටික දවසකින් ඕකත් යට යනවා...... මෙලහකටත් එහෙම ඇති........

ඔය අතරමැද ඉන්න උන්ට තියෙන දේශපාලන හයිය නිසා කරන්න දෙන්නේ නෑ මගේ හිතේ. ලංකාවේ තියෙන හාල් මාෆියාව පේනවනේ. හොල්ලගෙන ඉන්නේ ඇමතිලා කීපදෙනේක්ගේ අයමනේ.ආණ්ඩුවේ එවුන්ගේ කයියයි පඩ ගඳයි විතරයි....... මහා ලොකුවට නැව් ටෝක් දීලා අර කූඩ නිතිය ගෙනාවා..... දැන් කෝ ඒවා....... කිසිම සැලැස්මක් නෑ ආණ්ඩුවට......
සිරාවටම පුද්ගලික අංශෙ අයට ඔය විකිනෙන්නේ නැති ඒවා කෙලින්ම කොළඹ ගේන්න, ගෙනත් අඩු ගානට දෙන්න ක්රමයක් හදන්න බැරිද........? එක්කෝ හමුදාව මැදිහත් වෙලා කරන්න ඕනේ...... කරන්න හැදුවත් එක යට ගියා මම හිතන්නේ...... මේ බත්තරමුල්ලේ රණවිරු එකේ ටික දවසක්නම් කළා සෙනග හිටු කියලා.......

සුබ ගමන්....අපි ගියෝ! මට අමතක විය නෝනා මඟට වී බලා සිටි කියා...... අද බඩුම තමා මට........


අනිවා පැනපු එවුන්ට බඩු හම්බවෙනවා....අනිවා ... හැබැයි රජතුමා ඕකටත් ඇරල තමයි පස්ස බලන්නෙ ... ඊයෙ දැක්කද තිලංග සුමතිපාලත් පහුගිය දේවල් වැමෑරුව හැටි ... ක්රිකට් සභාපති නිළවරණයෙන් නම කැපුවයි කියල![]()

