ජැංගො අන්චේන්ඩ් බාලා ඉවර වෙන්න..
දැන් බාලා ඉවරයි.![]()
ආ.... පට්ට ෆිල්ම් එක... බලපං ඕක බලනකොට නිකං හුරු පුරුදු ගතියක් දැනෙනෙවද කියලා ඕකේ ස්ටයිල් එකේ...
ජැංගො අන්චේන්ඩ් බාලා ඉවර වෙන්න..
දැන් බාලා ඉවරයි.![]()
දැංද ඕක දකින්නෙ ? ඌ දැන් වෙනකොට ලැපක් අරගෙත් ඇති..ස්තූති කොස් මාමේ.....
![]()
දවල් වෙලා බලන්න ඉන්නෙ..ආ.... පට්ට ෆිල්ම් එක... බලපං ඕක බලනකොට නිකං හුරු පුරුදු ගතියක් දැනෙනෙවද කියලා ඕකේ ස්ටයිල් එකේ...
දවල් වෙලා බලන්න ඉන්නෙ..
ela ... prolink eka 2 mins walin off wenawa ban... oka kochchara wela thiyenawada
![]()
ඕකට අපි හොද බැටරි එකක් දාලා බලමුද මුලින්.......?? 
සිංහල කඩවල ඉන්න සේල්ස් ගර්ල්ස්ලගේ පඩෂෝඑක තමා ඉවසන්න බැරි....
මොනවා කරන්නද අමාරුවෙන් හරි ඉවසගෙන යන්න වෙනවා, ඕකුන් හිතාගෙන ඉන්නේ උන් කඩේ අයිතිකාරයෝ කියල.
CIB එකෙන් බඩුගන්න ගිහින් වෙනපාට, වෙන සයිස් එකක් ඉල්ලුවම කියන්නේ ඔයටික තමා තියෙන්නේ කියල. බැරිම තැන මැනේජර් හොයාගෙන ගිහින් කම්ප්ලේන් කලා.
නෑ කියපු සෙට් එකම ගෙන්නලා මම ඉද්දිම හොඳට ඇමතුවා මිනිහ......![]()
ඔව් මාත් මේ සිංහල කම්පියුටර් බඩු ගෙන්වන තැනක අයිතිකාරයට අමතන්න ඉන්නේ හොදවයින්........ 
tab වල තවත් වාසියක්..එල.. හැබැයි පොඩි උන් ටික ලඟ තියන් බලන්න එපා.. violence ටිකක් වැඩී...

komada aiya manasin balanne?

භාවනා කරපං

ඕකට අපි හොද බැටරි එකක් දාලා බලමුද මුලින්.......??
![]()

tab වල තවත් වාසියක්..![]()
hands free kit නැත්තං speaker phone දාලා තමයි කෝල් ගන්න වෙන්නෙ නං..මටත් ආසයි බං ටැබක් ගන්න... ඒත් ඉතිං ඕකෙන් කෝල් ගන්න ගියහම එපා වෙනවනේ...
දැංද ඕක දකින්නෙ ? ඌ දැන් වෙනකොට ලැපක් අරගෙත් ඇති..
ඊයේ මේ පැත්තේ එන්න බැරි උනා........hands free kit නැත්තං speaker phone දාලා තමයි කෝල් ගන්න වෙන්නෙ නං..

68ක් උනා.. තිස් ගනන් වලටත් දැං මේක තියනවා කියලා තරියා කිව්වෙ..hands free මට හරියන්නේ නෑ... ඕක කීයක් වුනාද..? වයිෆ්ට ටැබ් පිස්සුවක් හැදිලා කිය කිය ඉන්නවා එකක් ගන්න ඕනේ කියලා...![]()
68ක් උනා.. තිස් ගනන් වලටත් දැං මේක තියනවා කියලා තරියා කිව්වෙ..
යන එන ගමන් එකක් ගන්න කියන්න..
පට්ට ගහපුවා වෙන්න ඇති... එහෙ මෙහෙටත් වඩා ගනන් බං... මම බැලුවේ මෙහෙන් ගන්න...