EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජැංගො අන්චේන්ඩ් බාලා ඉවර වෙන්න..

    දැන් බාලා ඉවරයි. :)

    ආ.... පට්ට ෆිල්ම් එක... බලපං ඕක බලනකොට නිකං හුරු පුරුදු ගතියක් දැනෙනෙවද කියලා ඕකේ ස්ටයිල් එකේ...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ.... පට්ට ෆිල්ම් එක... බලපං ඕක බලනකොට නිකං හුරු පුරුදු ගතියක් දැනෙනෙවද කියලා ඕකේ ස්ටයිල් එකේ...
    දවල් වෙලා බලන්න ඉන්නෙ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිංහල කඩවල ඉන්න සේල්ස් ගර්ල්ස්ලගේ පඩෂෝඑක තමා ඉවසන්න බැරි....:angry:
    මොනවා කරන්නද අමාරුවෙන් හරි ඉවසගෙන යන්න වෙනවා, ඕකුන් හිතාගෙන ඉන්නේ උන් කඩේ අයිතිකාරයෝ කියල.:frown:
    CIB එකෙන් බඩුගන්න ගිහින් වෙනපාට, වෙන සයිස් එකක් ඉල්ලුවම කියන්නේ ඔයටික තමා තියෙන්නේ කියල. බැරිම තැන මැනේජර් හොයාගෙන ගිහින් කම්ප්ලේන් කලා.
    නෑ කියපු සෙට් එකම ගෙන්නලා මම ඉද්දිම හොඳට ඇමතුවා මිනිහ...... :P

    :oo: ඔව් මාත් මේ සිංහල කම්පියුටර් බඩු ගෙන්වන තැනක අයිතිකාරයට අමතන්න ඉන්නේ හොදවයින්........ :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටත් ආසයි බං ටැබක් ගන්න... ඒත් ඉතිං ඕකෙන් කෝල් ගන්න ගියහම එපා වෙනවනේ...
    hands free kit නැත්තං speaker phone දාලා තමයි කෝල් ගන්න වෙන්නෙ නං..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    625627_465663306836701_1815822102_n.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hands free kit නැත්තං speaker phone දාලා තමයි කෝල් ගන්න වෙන්නෙ නං..

    hands free මට හරියන්නේ නෑ... ඕක කීයක් වුනාද..? වයිෆ්ට ටැබ් පිස්සුවක් හැදිලා කිය කිය ඉන්නවා එකක් ගන්න ඕනේ කියලා... :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hands free මට හරියන්නේ නෑ... ඕක කීයක් වුනාද..? වයිෆ්ට ටැබ් පිස්සුවක් හැදිලා කිය කිය ඉන්නවා එකක් ගන්න ඕනේ කියලා... :baffled:
    68ක් උනා.. තිස් ගනන් වලටත් දැං මේක තියනවා කියලා තරියා කිව්වෙ..
    යන එන ගමන් එකක් ගන්න කියන්න..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    68ක් උනා.. තිස් ගනන් වලටත් දැං මේක තියනවා කියලා තරියා කිව්වෙ..
    යන එන ගමන් එකක් ගන්න කියන්න..

    30 ගනන් වලට ඕක..? :no: පට්ට ගහපුවා වෙන්න ඇති... එහෙ මෙහෙටත් වඩා ගනන් බං... මම බැලුවේ මෙහෙන් ගන්න...
     
    Status
    Not open for further replies.