EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ඔව් මාත් මේ සිංහල කම්පියුටර් බඩු ගෙන්වන තැනක අයිතිකාරයට අමතන්න ඉන්නේ හොදවයින්........ :angry:
    11.gif

    කියපන් උන්ගාවට එන්නේ සිංහලකමට කියල.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    hands free kit නැත්තං speaker phone දාලා තමයි කෝල් ගන්න වෙන්නෙ නං..
    සාක්කුවේ දාගන්න බැරි නිසා හැමවෙලේම අතේ තියාගන්න ඕනි නේද....:rolleyes:;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    hands free මට හරියන්නේ නෑ... ඕක කීයක් වුනාද..? වයිෆ්ට ටැබ් පිස්සුවක් හැදිලා කිය කිය ඉන්නවා එකක් ගන්න ඕනේ කියලා... :baffled:
    ඩියුටි ෆ්‍රී දෙක තුනක් ගේන්න කියපන්.;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: සංකපාලයා බනිනවා මට...... සිංහල කඩ වලට ගිහින්, වෙලාව කනවා කියලා....... :(
    මහ කාලකන්නි, නිහතමානී කමක් ගෑවිලා නෑ බහුතරයකගේ. වෙලඳම ගැන දන්නේ නැතිකමද මන්ද....
    උඹලවත් කස්ටමර්ස්ලට හොඳට සලකපන්.....:cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මුස්ලිම් මිනිස්සුන්ගෙ බිස්නස් වලට කෙලින්න කලින් අපේ උන් දැනගන්න්න ඕනේ තමන්ගෙ බිස්නස් එක හරියට කරන්න... සිංහල වෙලෙන්දො බහුතරයක් මහ පඩත්තල උන්...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එයාලට ඩියුටි ෆ්‍රී වලට යන්න තහනම්...:dull:
    ඒ එයලානේ.....
    දැක්කද මත්තල වැඩකරන චීන්නු, බැග් නොබලන නිසා බැග් වල දාගෙන වටින කොරල් වගයක් කටුනායකින් පන්නන්න ගිහින් මාට්ටු වුණා... :baffled:

    u;a;, jev lrk Ökakq
    fldr,a rg hjkak yo,d

    ñ, l< fkdyels ;rï jáldlñka hq;a Ôùkaf.a jeãu isÿjk fldr,a u,a f;d.hla Ökhg heùu i|yd iQodkï lr ;sìh§ lgqkdhl .=jka f;dgqm< f¾.=j úiska w;awvx.=jg f.k we;'

    fuu u,a f;d.h /f.k hkakg W;aidy lr we;af;a u;a;, .=jka f;dgqmf<a fiajh lrk Ök cd;slhka ;sfofkls' Tjqka .=jka fiajdjg wkqhqla; /lshdjl ksr; ksid .uka u¿ ±ä mÍlaIdjg ,lafkdfõh hk Wm l,amKfhka fïjd /f.k hkakg W;aidy lr we;s nj jd¾;d jkjd'
    fuu w;awvx.=jg .ekSu iïnkaOj fmd,sia fyda wêlrK l%shdud¾. isÿj ke;s w;r
    fldr,a u,a f;d.h cd;sl fl!;=ld.drhg ndr fokakg f¾.=j ;SrKh lr we;s nj;a Ökqka ;sfokd ±ä wjjdo lr ksoyia l< nj;a jd¾;d jqKd'

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුස්ලිම් මිනිස්සුන්ගෙ බිස්නස් වලට කෙලින්න කලින් අපේ උන් දැනගන්න්න ඕනේ තමන්ගෙ බිස්නස් එක හරියට කරන්න... සිංහල වෙලෙන්දො බහුතරයක් මහ පඩත්තල උන්...
    මිනිස්සු සිංහල ජාතිය ගැන එහෙම හිතලා යනවා සිංහල කඩ වලින් බඩු ගන්න...
    රු.5500ක බඩු ගන්න මේ...
    ගිහිං ඒඩර් එක දාන්න පැය කාලයි... බිල ප්‍රින්ට් කරන්න පැය කාලයි...
    බිලේ තියෙන ්වා කියවන්න විනාඩි 10යි...ස්ටොක් එකේ බිලේ තියෙන ඒවා තියෙනවද කියලා බලන්න පැය භාගයයි... බිල අරගෙන ස්ටොක් රූම් එකට යන්න එකෙක් හොයා ගන්න විනාඩි 10යි..
    තිබ්බ ඒවා බල බල ගෙනාවට පස්සෙ කියාපි... ආ මේ යුනිට් දෙක නං ඉවරයි කියලා... ආයෙ රීෆන්ඩ් කරන්නත් බෑ ලු... වෙන මොනවා හරි ගන්න කියලා බලෙන්ම ඇගේ ගහන්න එනවා..
    ඔන්න සිංහලකමට සිංහල කඩේකට ගිහින් වෙච්ච දේ..
    2.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුස්ලිම් මිනිස්සුන්ගෙ බිස්නස් වලට කෙලින්න කලින් අපේ උන් දැනගන්න්න ඕනේ තමන්ගෙ බිස්නස් එක හරියට කරන්න... සිංහල වෙලෙන්දො බහුතරයක් මහ පඩත්තල උන්...
    11.gif
    11.gif
    :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ එයලානේ.....
    දැක්කද මත්තල වැඩකරන චීන්නු, බැග් නොබලන නිසා බැග් වල දාගෙන වටින කොරල් වගයක් කටුනායකින් පන්නන්න ගිහින් මාට්ටු වුණා... :baffled:

    u;a;, jev lrk Ökakq
    fldr,a rg hjkak yo,d

    ñ, l< fkdyels ;rï jáldlñka hq;a Ôùkaf.a jeãu isÿjk fldr,a u,a f;d.hla Ökhg heùu i|yd iQodkï lr ;sìh§ lgqkdhl .=jka f;dgqm< f¾.=j úiska w;awvx.=jg f.k we;'

    fuu u,a f;d.h /f.k hkakg W;aidy lr we;af;a u;a;, .=jka f;dgqmf<a fiajh lrk Ök cd;slhka ;sfofkls' Tjqka .=jka fiajdjg wkqhqla; /lshdjl ksr; ksid .uka u¿ ±ä mÍlaIdjg ,lafkdfõh hk Wm l,amKfhka fïjd /f.k hkakg W;aidy lr we;s nj jd¾;d jkjd'
    fuu w;awvx.=jg .ekSu iïnkaOj fmd,sia fyda wêlrK l%shdud¾. isÿj ke;s w;r
    fldr,a u,a f;d.h cd;sl fl!;=ld.drhg ndr fokakg f¾.=j ;SrKh lr we;s nj;a Ökqka ;sfokd ±ä wjjdo lr ksoyia l< nj;a jd¾;d jqKd'

    උන්ට අවවාද කරලා නිදහස් කරලා...
    ඔන්න බලපං තව ටික කාලෙකින් ඔය චින්නු ලංකාවට ලොකු වසංගතයක් වෙනවා...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සාක්කුවේ දාගන්න බැරි නිසා හැමවෙලේම අතේ තියාගන්න ඕනි නේද....:rolleyes:;)
    ඔව්.. නැත්තං මේසයක් උඩ තමා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මිනිස්සු සිංහල ජාතිය ගැන එහෙම හිතලා යනවා සිංහල කඩ වලින් බඩු ගන්න...
    රු.5500ක බඩු ගන්න මේ...
    ගිහිං ඒඩර් එක දාන්න පැය කාලයි... බිල ප්‍රින්ට් කරන්න පැය කාලයි...
    බිලේ තියෙන ්වා කියවන්න විනාඩි 10යි...ස්ටොක් එකේ බිලේ තියෙන ඒවා තියෙනවද කියලා බලන්න පැය භාගයයි... බිල අරගෙන ස්ටොක් රූම් එකට යන්න එකෙක් හොයා ගන්න විනාඩි 10යි..
    තිබ්බ ඒවා බල බල ගෙනාවට පස්සෙ කියාපි... ආ මේ යුනිට් දෙක නං ඉවරයි කියලා... ආයෙ රීෆන්ඩ් කරන්නත් බෑ ලු... වෙන මොනවා හරි ගන්න කියලා බලෙන්ම ඇගේ ගහන්න එනවා..
    ඔන්න සිංහලකමට සිංහල කඩේකට ගිහින් වෙච්ච දේ..
    2.gif

    සුද්ද සිංහලෙන් අමතන්න එපයි... :angry: යකෝ මුං මාර පොරවල්නේ...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනිස්සු සිංහල ජාතිය ගැන එහෙම හිතලා යනවා සිංහල කඩ වලින් බඩු ගන්න...
    රු.5500ක බඩු ගන්න මේ...
    ගිහිං ඒඩර් එක දාන්න පැය කාලයි... බිල ප්‍රින්ට් කරන්න පැය කාලයි...
    බිලේ තියෙන ්වා කියවන්න විනාඩි 10යි...ස්ටොක් එකේ බිලේ තියෙන ඒවා තියෙනවද කියලා බලන්න පැය භාගයයි... බිල අරගෙන ස්ටොක් රූම් එකට යන්න එකෙක් හොයා ගන්න විනාඩි 10යි..
    තිබ්බ ඒවා බල බල ගෙනාවට පස්සෙ කියාපි... ආ මේ යුනිට් දෙක නං ඉවරයි කියලා... ආයෙ රීෆන්ඩ් කරන්නත් බෑ ලු... වෙන මොනවා හරි ගන්න කියලා බලෙන්ම ඇගේ ගහන්න එනවා..
    ඔන්න සිංහලකමට සිංහල කඩේකට ගිහින් වෙච්ච දේ..
    2.gif
    ඔය ඔක්කොම ඉවසුවා කියපන්කො....
    ඔකුන්ගේ ලොකුකම තමා ඉවසන්නම බැරි, උන්ට තේරෙන්නේ නැද්ද මන්ද මිනිස්සු නැතිවුනොත් බඩු විකුනන්නේ කාටද කියල....:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මහ කාලකන්නි, නිහතමානී කමක් ගෑවිලා නෑ බහුතරයකගේ. වෙලඳම ගැන දන්නේ නැතිකමද මන්ද....
    උඹලවත් කස්ටමර්ස්ලට හොඳට සලකපන්.....:cool:

    :angry: කියලා වැඩක් නෑ බං....... :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ඔක්කොම ඉවසුවා කියපන්කො....
    ඔකුන්ගේ ලොකුකම තමා ඉවසන්නම බැරි, උන්ට තේරෙන්නේ නැද්ද මන්ද මිනිස්සු නැතිවුනොත් බඩු විකුනන්නේ කාටද කියල....:frown:

    හැබැයි කොටුවේ කඩ වලත් මුස්ලිම් උන් සිංහල අයව ගනන් ගන්නේ නෑ... මට කීප සැරයක් වුනා..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සිංහල එවුන්ගේ තියන නොහැකියාව වහන්න අපේ එවුන් හලාල් පිට දාල උන්ට කෙලිනවා
    මේක මහා ජඩ වැඩක් බන් කවුරු කලත් අපේ එවුන්ට උන්ගේ බිස්නස් තරගෙට මුණ දෙන්න බැහැ
    ඔන්න බලපන් මේ අවුරුද්දට සිංහල කඩ වලින් විතරක් ඇදුම් අදින්න ගියොත් අපේ එවුන්ට අවුද්ද සමරන්න්ස් වෙන්නේ බාගෙකට හෙලිවල්ලෙන්
     
    Status
    Not open for further replies.