ඔව් මාත් මේ සිංහල කම්පියුටර් බඩු ගෙන්වන තැනක අයිතිකාරයට අමතන්න ඉන්නේ හොදවයින්........
![]()
සාක්කුවේ දාගන්න බැරි නිසා හැමවෙලේම අතේ තියාගන්න ඕනි නේද....hands free kit නැත්තං speaker phone දාලා තමයි කෝල් ගන්න වෙන්නෙ නං..


ඩියුටි ෆ්රී දෙක තුනක් ගේන්න කියපන්.hands free මට හරියන්නේ නෑ... ඕක කීයක් වුනාද..? වයිෆ්ට ටැබ් පිස්සුවක් හැදිලා කිය කිය ඉන්නවා එකක් ගන්න ඕනේ කියලා...![]()

![]()
කියපන් උන්ගාවට එන්නේ සිංහලකමට කියල.....
සංකපාලයා බනිනවා මට...... සිංහල කඩ වලට ගිහින්, වෙලාව කනවා කියලා....... 
මහ කාලකන්නි, නිහතමානී කමක් ගෑවිලා නෑ බහුතරයකගේ. වෙලඳම ගැන දන්නේ නැතිකමද මන්ද....සංකපාලයා බනිනවා මට...... සිංහල කඩ වලට ගිහින්, වෙලාව කනවා කියලා.......
![]()

ඩියුටි ෆ්රී දෙක තුනක් ගේන්න කියපන්.![]()

සංකපාලයා බනිනවා මට...... සිංහල කඩ වලට ගිහින්, වෙලාව කනවා කියලා.......
![]()
ඒ එයලානේ.....එයාලට ඩියුටි ෆ්රී වලට යන්න තහනම්...![]()

මිනිස්සු සිංහල ජාතිය ගැන එහෙම හිතලා යනවා සිංහල කඩ වලින් බඩු ගන්න...මුස්ලිම් මිනිස්සුන්ගෙ බිස්නස් වලට කෙලින්න කලින් අපේ උන් දැනගන්න්න ඕනේ තමන්ගෙ බිස්නස් එක හරියට කරන්න... සිංහල වෙලෙන්දො බහුතරයක් මහ පඩත්තල උන්...
මුස්ලිම් මිනිස්සුන්ගෙ බිස්නස් වලට කෙලින්න කලින් අපේ උන් දැනගන්න්න ඕනේ තමන්ගෙ බිස්නස් එක හරියට කරන්න... සිංහල වෙලෙන්දො බහුතරයක් මහ පඩත්තල උන්...


ඒ එයලානේ.....
දැක්කද මත්තල වැඩකරන චීන්නු, බැග් නොබලන නිසා බැග් වල දාගෙන වටින කොරල් වගයක් කටුනායකින් පන්නන්න ගිහින් මාට්ටු වුණා...
u;a;, jev lrk Ökakq
fldr,a rg hjkak yo,d
ñ, l< fkdyels ;rï jáldlñka hq;a Ôùkaf.a jeãu isÿjk fldr,a u,a f;d.hla Ökhg heùu i|yd iQodkï lr ;sìh§ lgqkdhl .=jka f;dgqm< f¾.=j úiska w;awvx.=jg f.k we;'
fuu u,a f;d.h /f.k hkakg W;aidy lr we;af;a u;a;, .=jka f;dgqmf<a fiajh lrk Ök cd;slhka ;sfofkls' Tjqka .=jka fiajdjg wkqhqla; /lshdjl ksr; ksid .uka u¿ ±ä mÍlaIdjg ,lafkdfõh hk Wm l,amKfhka fïjd /f.k hkakg W;aidy lr we;s nj jd¾;d jkjd'
fuu w;awvx.=jg .ekSu iïnkaOj fmd,sia fyda wêlrK l%shdud¾. isÿj ke;s w;r
fldr,a u,a f;d.h cd;sl fl!;=ld.drhg ndr fokakg f¾.=j ;SrKh lr we;s nj;a Ökqka ;sfokd ±ä wjjdo lr ksoyia l< nj;a jd¾;d jqKd'
ඔව්.. නැත්තං මේසයක් උඩ තමා..සාක්කුවේ දාගන්න බැරි නිසා හැමවෙලේම අතේ තියාගන්න ඕනි නේද....![]()
මිනිස්සු සිංහල ජාතිය ගැන එහෙම හිතලා යනවා සිංහල කඩ වලින් බඩු ගන්න...
රු.5500ක බඩු ගන්න මේ...
ගිහිං ඒඩර් එක දාන්න පැය කාලයි... බිල ප්රින්ට් කරන්න පැය කාලයි...
බිලේ තියෙන ්වා කියවන්න විනාඩි 10යි...ස්ටොක් එකේ බිලේ තියෙන ඒවා තියෙනවද කියලා බලන්න පැය භාගයයි... බිල අරගෙන ස්ටොක් රූම් එකට යන්න එකෙක් හොයා ගන්න විනාඩි 10යි..
තිබ්බ ඒවා බල බල ගෙනාවට පස්සෙ කියාපි... ආ මේ යුනිට් දෙක නං ඉවරයි කියලා... ආයෙ රීෆන්ඩ් කරන්නත් බෑ ලු... වෙන මොනවා හරි ගන්න කියලා බලෙන්ම ඇගේ ගහන්න එනවා..
ඔන්න සිංහලකමට සිංහල කඩේකට ගිහින් වෙච්ච දේ..![]()
යකෝ මුං මාර පොරවල්නේ...ඔය ඔක්කොම ඉවසුවා කියපන්කො....මිනිස්සු සිංහල ජාතිය ගැන එහෙම හිතලා යනවා සිංහල කඩ වලින් බඩු ගන්න...
රු.5500ක බඩු ගන්න මේ...
ගිහිං ඒඩර් එක දාන්න පැය කාලයි... බිල ප්රින්ට් කරන්න පැය කාලයි...
බිලේ තියෙන ්වා කියවන්න විනාඩි 10යි...ස්ටොක් එකේ බිලේ තියෙන ඒවා තියෙනවද කියලා බලන්න පැය භාගයයි... බිල අරගෙන ස්ටොක් රූම් එකට යන්න එකෙක් හොයා ගන්න විනාඩි 10යි..
තිබ්බ ඒවා බල බල ගෙනාවට පස්සෙ කියාපි... ආ මේ යුනිට් දෙක නං ඉවරයි කියලා... ආයෙ රීෆන්ඩ් කරන්නත් බෑ ලු... වෙන මොනවා හරි ගන්න කියලා බලෙන්ම ඇගේ ගහන්න එනවා..
ඔන්න සිංහලකමට සිංහල කඩේකට ගිහින් වෙච්ච දේ..![]()

මහ කාලකන්නි, නිහතමානී කමක් ගෑවිලා නෑ බහුතරයකගේ. වෙලඳම ගැන දන්නේ නැතිකමද මන්ද....
උඹලවත් කස්ටමර්ස්ලට හොඳට සලකපන්.....![]()
කියලා වැඩක් නෑ බං....... 
ඔය ඔක්කොම ඉවසුවා කියපන්කො....
ඔකුන්ගේ ලොකුකම තමා ඉවසන්නම බැරි, උන්ට තේරෙන්නේ නැද්ද මන්ද මිනිස්සු නැතිවුනොත් බඩු විකුනන්නේ කාටද කියල....![]()
හරි පින්තූරෙ දාලා ඇති,ආයෙත් බලපන්..කොහෙද බං මේකේ ස්පීඩ් එක තියෙන්නෙ..?