සිරාවට එහෙම ඒවා පෙන්නනවද..? අඩෝ බලන්නම වටින සීන් එකක්නේ...![]()

ඌ ලිදේ ලු.......!!
![]()

කතාව නම් ඇත්ත මචන්,සිංහල එවුන්ගේ තියන නොහැකියාව වහන්න අපේ එවුන් හලාල් පිට දාල උන්ට කෙලිනවා
මේක මහා ජඩ වැඩක් බන් කවුරු කලත් අපේ එවුන්ට උන්ගේ බිස්නස් තරගෙට මුණ දෙන්න බැහැ
ඔන්න බලපන් මේ අවුරුද්දට සිංහල කඩ වලින් විතරක් ඇදුම් අදින්න ගියොත් අපේ එවුන්ට අවුද්ද සමරන්න්ස් වෙන්නේ බාගෙකට හෙලිවල්ලෙන්

ඔය පාරිබෝගිකයෙක් හම්බවෙලා අහන්න ඕන මොනවාද ලාබ කියල![]()

උඹ අහන්නඑපැයි වහනේටද සර් කියුවේ කියල....ඒ කතාව නම් සම්පූර ඇත්ත... මේ තුට්ටු දෙකට වැඩ කරන හරියට ඉස්කෝලෙවත් ගිය නැති උන්ගේ ලයින් බලන්න ගියහම තමයි මල පනින්නේ... අනිත් එක අපේ උන්ට වාහනයකින් ගියොත් හෙන ලොකුයි... අපේ ගෙවල් ලඟ හාඩ්වෙයාර් එකට මම වාහනේ ගන්න කලින් දවස් 2ක් ගියා.. ඉන්න එකා වැඩිය ගනන් ගත්තේ නෑ... වාහනෙන් ගියා මේ ලගඳි , මූ මොනවද සර් ඕනේ කියලා අහනවා...![]()

උඹටත් මාර ෆන් නේද හැමදාම උඹ වැටෙන ලිදට වෙන එකෙක් වැටුනහම...![]()
එකෙන්ම එකෙන්ම...... 
කතාව නම් ඇත්ත මචන්,![]()
ඒත් හිතට එකඟව වෙන කඩේකට යන්න හිතෙන්නේ නෑ දැන්.....![]()
සංකපාලයා නම් මට බනිනවා.......
ජාතිආලය පැත්තකින් තියන්නලු බිස්නස් කරන්න....... 
උඹ අහන්නඑපැයි වහනේටද සර් කියුවේ කියල....![]()

ඌ කිව්වොත් ඔව් කියලා... මට කම්බි ඇන ටිකක් කාලා මැරෙන්න වෙන්නේ...![]()

අනිවාසිරාවට එහෙම ඒවා පෙන්නනවද..? අඩෝ බලන්නම වටින සීන් එකක්නේ...![]()
... ඈත ගම්වල ඉන්න මිනිස්සුන්ට පේන්නෙත් ඔච්චරයිනෙ ... ඉතින් මුන් නියමෙට brain wash කරනව ඔය පාරිබෝගිකයෙක් හම්බවෙලා අහන්න ඕන මොනවාද ලාබ කියල![]()

අනේ මන්ද මචන්.....සංකපාලයා නම් මට බනිනවා.......
ජාතිආලය පැත්තකින් තියන්නලු බිස්නස් කරන්න.......
![]()

නැත්තම් බන් ... අඩුගානෙ ලයිට් බිල වැඩි වෙන එකවත් ඕකුන් කියන්නෑ news වලට... ඈත ගම්වල ඉන්න මිනිස්සුන්ට පේන්නෙත් ඔච්චරයිනෙ ... ඉතින් මුන් නියමෙට brain wash කරනව
ඒ පාරිබෝගිකයොනම් කතාකරන්නෙ නිකන් හතරමහ නිධානෙ පහළවෙලා වගෙ![]()

ඕක මටත් වෙනවා බන්....ඌ කිව්වොත් ඔව් කියලා... මට කම්බි ඇන ටිකක් කාලා මැරෙන්න වෙන්නේ...![]()

අනේ මන්ද මචන්.....
මම ඉස්සර ගන්න අපේ දේ කියල හැමදාම සිපෙට්කෝ තෙල් ගැහුවා, දුරට ගිහින් ගහගෙන එන්නේ.
අන්තිමේ බාල තෙල් නිසා මිනිස්සුන්ට කෙල වුනාට පස්සේ දැන් ඒ පැත්තවත් බලන්න හිතෙනේ නෑ....
අනේ මන්දා බං...... කොහොම නමුත්, මම අර සිංහල කඩේ එකාට නම් අමතනවාම තමා..... 
බඩු මිල නම් මොනවාද ,දැන් බලපන් "මත්තල කොත්තල ආතල්ද "![]()
