ත්‍රෙඩ් එක දාපු එකාගේ යුසර් නේම් එක මොකක්ද....ow ban hema ekama bump karanawa eka... dannam thread deleted

ත්‍රෙඩ් එක දාපු එකාගේ යුසර් නේම් එක මොකක්ද....ow ban hema ekama bump karanawa eka... dannam thread deleted

ත්‍රෙඩ් එක දාපු එකාගේ යුසර් නේම් එක මොකක්ද....![]()

ත්‍රෙඩ් එක දාපු එකාගේ යුසර් නේම් එක මොකක්ද....![]()
අපෝ අපිට නම් පට්ට රස්නෙයි. දුම් පිටවෙනවා වගේ....perera's dad wage namak thibbe.
gd nt kattiyatama. patta heethale nidiyapanko ithin.

800, ඇල්ටෝ දෙකේම තියෙන්නේ එකම මෝල. ලොකු නිසා බර වැඩි නිසා වෙන්න ඕනි ඇල්ටෝ එක 800 එක විතරවත් පිකප් නෑ. අර K10 කියන එකේ නම් වෙනස් මෝලක් තියෙන්නේ. ඒත් ඒක පට්ට ගානක් නේද. ඒ ගානට ඉන්දියන් ගන්නේ අපරාදේ.
800, ඇල්ටෝ දෙකේම තියෙන්නේ එකම මෝල. ලොකු නිසා බර වැඩි නිසා වෙන්න ඕනි ඇල්ටෝ එක 800 එක විතරවත් පිකප් නෑ. අර K10 කියන එකේ නම් වෙනස් මෝලක් තියෙන්නේ. ඒත් ඒක පට්ට ගානක් නේද. ඒ ගානට ඉන්දියන් ගන්නේ අපරාදේ.

k10 එක 1000cc නේද. දන්න කෙනෙක් ගාව තියෙනවා. මම ඩ්‍රයිව් කරලා නම් නෑ. මිනිහ නම් කියන්නේ තෙලුත් 20 විතර කරනවා කියල. නයි ද දන්නේ නම් නෑ....k10 එක තමයි මම ඇහුවෙ ... කොළඹ නම් ඩ්‍රයිව් කරා ශේප් ... ඒත් ඉතින් කන්දක් අද්දලම බලන්න ඕන![]()

k10 එක 1000cc නේද. දන්න කෙනෙක් ගාව තියෙනවා. මම ඩ්‍රයිව් කරලා නම් නෑ. මිනිහ නම් කියන්නේ තෙලුත් 20 විතර කරනවා කියල. නයි ද දන්නේ නම් නෑ....
ඕක ලක්ෂ 20 විතර වෙනවා නේද. අලුත්ම එකක් ඕනිමනම් ඔය ගානට මයික්‍රෝ පැන්ඩ එකකට ගියොත් මොකද. මට නම් ඉන්දියන් එකකට වඩා සෑහෙන්න හොඳයි.
ටිකක් හොයල බලපන්....![]()
... පැන්ඩ ඩ්‍රයිව් කරල තියෙනවද 
ඔව් 1000cc ... second hand 15 ක් වගෙ දෙකම යන්නෙ ... අළුත්ම නම් ඕන නෑ ඒත් 20 years විතර පරණ වාහනයක් ගන්න නම් ආස නෑ... පැන්ඩ ඩ්‍රයිව් කරල තියෙනවද
![]()

මගේ හොඳම යාළුවෙක් ඔර්ඩර් කලා. ගේන්න යන්නේ අපි දෙන්නම තමා. තව සතියකින් විතර ඩ්‍රයිව් කරලා කියන්නම්.
හැබැයි මචන් ඔර්ඩර් කරනකොට කියුව ලබන මාසේ ගණන් යන කතාවක්. (ඔර්ඩර් කරපුවට නෙමෙයි )
අර පොන්න ත්‍රෙඩ් එක දාපු එකාව හොයා ගන්න බැරිද බන්ස්ලා
ඌව රිපෝට් කරා.... උගේ @^&*&$@(*@()* 
පෙරාගෙ තාත්තාට බැනලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනා අවජාතක පොන්න වෙසිගෙ පකයෙක්![]()
![]()
gtට බැරිද දාපු පොන්නයාව හොයගන්න?![]()
එක තම්යි ම මොඩ් ගෙන් ඇහුවා තාම උත්තරයක් නැහැ
දැන ගත්තොත් පුකෙන් යවන්න ඔන කැරියට![]()
යකෝ මහ අසමජ්ජාති වැඩක්නේ....
අවජාතක බල්ලෙක්ගෙ වැඩක්.
යකෝ තොපි මෙහෙම බනිනවා කියලා දන්නවා නම්, මම උගේ වෝල් එකේ බැනලා එනවා ඒ වෙලාවේ අම්බානක.........
බය වෙන්න එපා..... ඌ කොහේ හරි අයිනක් අල්ලගෙන, තවම වමනේ දානවා ඈති, අපේ කොස් මාමට පින් සිද්ධ වෙන්න........

දෙනවා කියන තරම් ඉක්මනට දෙන එකක් නෑ. ගෙනාපු ගමන් කියන්නම්....මම කොහොමත් බ්‍රෑන්ඩ් නිව් ගන්න අදහස අත් ඇරිය ... EK එකේ ඉන්නව පැන්ඩ 1.3 තියෙන එකෙක් ... උගෙනම් පෙට්‍රල් කරනව මදි කිව්ව 1.3 නිසා ... ඩ්‍රයිව් කරල බලල කියන්නකො එහෙනම් ... කොළඹින් එළියෙ තමයි වාහනේක නියම condition බලන්න පුළුවන්

ඔව් 1000cc ... second hand 15 ක් වගෙ දෙකම යන්නෙ ... අළුත්ම නම් ඕන නෑ ඒත් 20 years විතර පරණ වාහනයක් ගන්න නම් ආස නෑ... පැන්ඩ ඩ්‍රයිව් කරල තියෙනවද
![]()
පිස්සුද යකෝ පැන්ඩා ගන්න එපොඕ
මගේ හොඳම යාළුවෙක් ඔර්ඩර් කලා. ගේන්න යන්නේ අපි දෙන්නම තමා. තව සතියකින් විතර ඩ්‍රයිව් කරලා කියන්නම්.
හැබැයි මචන් ඔර්ඩර් කරනකොට කියුව ලබන මාසේ ගණන් යන කතාවක්. (ඔර්ඩර් කරපුවට නෙමෙයි )
වෝල් එකේ බනින්න හෙවුවා, හොයාගන්න බෑනේ. දන්නවනම් වෝල් එකේ ලින්ක් එක දාපන්.යකෝ තොපි මෙහෙම බනිනවා කියලා දන්නවා නම්, මම උගේ වෝල් එකේ බැනලා එනවා ඒ වෙලාවේ අම්බානක.........
![]()
බය වෙන්න එපා..... ඌ කොහේ හරි අයිනක් අල්ලගෙන, තවම වමනේ දානවා ඈති, අපේ කොස් මාමට පින් සිද්ධ වෙන්න........
![]()
![]()
කාගෙන් හරි ලොකු උදව්වක් ඕනි...
ඉස්සෙල්ල මමම ටයිප් කරලා ප්‍රින්ට් කරගත්තු වර්ඩ් ඩොකියුමන්ට් එකක් දැන් ඕපන් කලහම මෙහෙම වැටෙන්නේ මොකද, මොකද කරන්න ඕනි...
View attachment 44855
ඔය අමුතු මා(ර්)ක් එකක් වැටිලා තියෙන්නේ, එන්ටර් ප්‍රෙස් කරපු තැන් වලින්..... ඕක අයින් කර ගන්න විදිහක් තියෙනවා වර්ඩ් වල...... ඉන්න හොයලා බලන්න..... 
පල, පල....පිස්සුද යකෝ පැන්ඩා ගන්න එපොඕ
තෙල් උපරිම 10 යි
අස්ස බලපාන චයිනිස් කම බේරෙනවා
ඕක 100% චයිනිස් ප්‍රොඩක්ට් එකක්
මාස දෙක යනකොට ගන්න එක විකුනනවා එක සුවර්

අනේ කියපන්, පින් සිද්දවෙනවා...ඔය අමුතු මා(ර්)ක් එකක් වැටිලා තියෙන්නේ, එන්ටර් ප්‍රෙස් කරපු තැන් වලින්..... ඕක අයින් කර ගන්න විදිහක් තියෙනවා වර්ඩ් වල...... ඉන්න හොයලා බලන්න.....
![]()

පිස්සුද යකෝ පැන්ඩා ගන්න එපොඕ
තෙල් උපරිම 10 යි
අස්ස බලපාන චයිනිස් කම බේරෙනවා
ඕක 100% චයිනිස් ප්‍රොඩක්ට් එකක්
මාස දෙක යනකොට ගන්න එක විකුනනවා එක සුවර්
ඔය අමුතු මා(ර්)ක් එකක් වැටිලා තියෙන්නේ, එන්ටර් ප්‍රෙස් කරපු තැන් වලින්..... ඕක අයින් කර ගන්න විදිහක් තියෙනවා වර්ඩ් වල...... ඉන්න හොයලා බලන්න.....
![]()
... print karaddi owa wadinne nae