EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෝල් එකේ බනින්න හෙවුවා, හොයාගන්න බෑනේ. දන්නවනම් වෝල් එකේ ලින්ක් එක දාපන්.

    http://www.elakiri.com/forum/member.php?u=466511

    :frown: ඌට GT බඩු බනිස් කරලා....... කමක් නෑ.... මම ඌට දෙන්න ඕනා බෙහෙත කලින්ම දුන්නා....... :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පල, පල....
    උඹට දැන් ඇල්ටෝ හොඳවෙලා....:baffled:;):P:rolleyes:
    නැහැ බන් මම මේ කියන්නේ අපේ කමට
    ගත්ත කිසිම එකෙක් හොදයි කියන්නේ නැහැ සිරාවටම ඔය කේ 10 එක හොදයි බට් ලක්ෂ 23 ක්ද කොහේදෝ දැන්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැහැ බන් මම මේ කියන්නේ අපේ කමට
    ගත්ත කිසිම එකෙක් හොදයි කියන්නේ නැහැ සිරාවටම ඔය කේ 10 එක හොදයි බට් ලක්ෂ 23 ක්ද කොහේදෝ දැන්
    මමත් පැදලා නම් නෑ, ඒ වුනාට මේ පැත්තේ සැහෙන්න අය දැන් පැන්ඩ ගේනවා...:rolleyes:
    අනේ මන්ද බන් ලක්ෂ 20 දීල මම නම් කීයටවත් චයිනා, ඉන්දියන්, කොරියන් වාහන ගන්නේ නෑ.
    පරණ ජපන් එකක් ගන්න එක ඊට හොඳයි. ඒත් ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්නෙ.... :yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපරාදේ එකෙක්ට විතරයි බැනගන්න හම්බවෙලා තියෙන්නේ...:baffled:

    :oo: අපෝ ඌ දාපු ත්‍රෙඩ් එකේ, කට්ටිය ඌට බලු බැනුම් බැන්නේ...... :lol: මම එපා කියලත් කිව්වා, ඒක බම්ප් වෙන නිසා....... කොහේ ඈහිල්ලක්ද අපේ උන්..... ඌට ඈමතුවා ඈමතිල්ලක්, ලොවෙත් නෑ....... :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කාගෙන් හරි ලොකු උදව්වක් ඕනි...:confused:
    ඉස්සෙල්ල මමම ටයිප් කරලා ප්‍රින්ට් කරගත්තු වර්ඩ් ඩොකියුමන්ට් එකක් දැන් ඕපන් කලහම මෙහෙම වැටෙන්නේ මොකද, මොකද කරන්න ඕනි...
    View attachment 44855
    මෙන්න මේක ක්ලික් වෙලා ඇත්තේ...:yes::yes: ඕක ආයේ ක්ලික් කරලා ක්ලික් එක නැති කරන්න..එතකොට හරියයි...;):cool:

    attachment.php
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      53.4 KB · Views: 120
    Status
    Not open for further replies.