Alto K10 da use karanne ?
alto
... print karaddi owa wadinne nae
එහෙමද, බලන්නම්....

Alto K10 da use karanne ?
alto
... print karaddi owa wadinne nae

වෝල් එකේ බනින්න හෙවුවා, හොයාගන්න බෑනේ. දන්නවනම් වෝල් එකේ ලින්ක් එක දාපන්.
ඌට GT බඩු බනිස් කරලා....... කමක් නෑ.... මම ඌට දෙන්න ඕනා බෙහෙත කලින්ම දුන්නා....... 
අනේ කියපන්, පින් සිද්දවෙනවා...
හෙට උදේට ලී ලිස්ට් එකක් දෙන්න තියෙනවා. බැරි වුනොත් මගේ ඔලුව කයි....![]()
මෙන්න උත්තර...... නැහැ බන් මම මේ කියන්නේ අපේ කමටපල, පල....
උඹට දැන් ඇල්ටෝ හොඳවෙලා....![]()
http://www.elakiri.com/forum/member.php?u=466511
ඌට GT බඩු බනිස් කරලා....... කමක් නෑ.... මම ඌට දෙන්න ඕනා බෙහෙත කලින්ම දුන්නා.......
![]()

මමත් පැදලා නම් නෑ, ඒ වුනාට මේ පැත්තේ සැහෙන්න අය දැන් පැන්ඩ ගේනවා...නැහැ බන් මම මේ කියන්නේ අපේ කමට
ගත්ත කිසිම එකෙක් හොදයි කියන්නේ නැහැ සිරාවටම ඔය කේ 10 එක හොදයි බට් ලක්ෂ 23 ක්ද කොහේදෝ දැන්



thnx macho...

ඩොකෙක්ගේ වගේ, පර්මිට් වාහනේ ගන්න දෙනවද දන්නේ නෑ....

අපරාදේ එකෙක්ට විතරයි බැනගන්න හම්බවෙලා තියෙන්නේ...![]()
අපෝ ඌ දාපු ත්රෙඩ් එකේ, කට්ටිය ඌට බලු බැනුම් බැන්නේ......
මම එපා කියලත් කිව්වා, ඒක බම්ප් වෙන නිසා....... කොහේ ඈහිල්ලක්ද අපේ උන්..... ඌට ඈමතුවා ඈමතිල්ලක්, ලොවෙත් නෑ....... 
රත්නේ ජබුක්....ඇයි ෆොන්සේකා නෙමෙයිද යුද්දේ ඉවර කරේ..? උඹ ඒ කාලේ කිව්වෙ එහෙමනේ..![]()


මෙන්න මේක ක්ලික් වෙලා ඇත්තේ...කාගෙන් හරි ලොකු උදව්වක් ඕනි...
ඉස්සෙල්ල මමම ටයිප් කරලා ප්රින්ට් කරගත්තු වර්ඩ් ඩොකියුමන්ට් එකක් දැන් ඕපන් කලහම මෙහෙම වැටෙන්නේ මොකද, මොකද කරන්න ඕනි...
View attachment 44855

ඕක ආයේ ක්ලික් කරලා ක්ලික් එක නැති කරන්න..එතකොට හරියයි...

සුභ උදෑසනක් වේවා......පට්ට ට්රැෆික් අද උදේ......
