EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඌ නම් එන එකෙක් නෙවේ වගේ බං..... අර මාළඹේම එකාටත් දැන් හත් අට සැරයක් කතා කරා...... බැරිම උනොත්, ෆ්ලෙක්ස් එක, මගේ යාළුවෙක් ඉන්නවා රද්දොළුගම, උගෙන් ගහන් ඈවිත්, කිඹුල් මාමි කිව්වා, අපි සෙට් එකටම ඕක කරගන්න පුලුවන් කියලා....... :yes:

    :yes: :( එකම දේ උන්ට පාකින් නම් නෑ..... හැබැයි පහල තට්ටුව උන්..... :(
    රද්දොලුගම? හූවයි බල්ටි දෙකයිනෙ මෙහෙ ඉඳන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා මං බොට ඊයෙත් කිව්ව නේද ඔය බෝඩ් එක ගැන....
    තෝ ඔය ෆ්ලෙක්ස් එක ගහගෙන වරෙන් ඉක්මනට....
    රැයක් අල්ලලා හරි ඕක දාන්න......
    ඔය එක එක හොට්ටන්ට *කා ගන්න කියල අපි ගහමු බොඩ් එක.............:angry::angry::angry:

    තෝ ඉන්නව නේ නැකැත් එන කං කල් බල බලා............:angry::angry::angry::angry:

    :( :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඌ නම් එන එකෙක් නෙවේ වගේ බං..... අර මාළඹේම එකාටත් දැන් හත් අට සැරයක් කතා කරා...... බැරිම උනොත්, ෆ්ලෙක්ස් එක, මගේ යාළුවෙක් ඉන්නවා රද්දොළුගම, උගෙන් ගහන් ඈවිත්, කිඹුල් මාමි කිව්වා, අපි සෙට් එකටම ඕක කරගන්න පුලුවන් කියලා....... :yes:

    :yes: :( එකම දේ උන්ට පාකින් නම් නෑ..... හැබැයි පහල තට්ටුව උන්..... :(

    ඌව අතහැරලා දාමුද බං...... මම මේ දැනුත් කතා කරා ෆෝන් එක ගන්නේ නෑ එක්කෝ බැරිනම් බෑ කියන්න ඕනේ මේ *ත්තා පොලු තියන්නේ නැතුව......... ඔක්කොටම කලින් උඹ ඩිසයින් කරගෙන හිටපන් ෆ්ලෙක්ස් එක...... එතකොට වැඩේ ලේසියි...... සිරාවට අපි ගහමු ඕක...... :yes::yes::yes::yes:

    සිරාවටම පාකින් එකේ වාසිය නම උඹට තියෙනවා........ කොටින්ම අරුන්ට බයික් එකක්වත් නවත්තගන්න බෑ........ :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ooka apita gahanna puluwan....flex eka gahan wara ikmanatama.............:angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවුලක් ගන්න එපා ඒක එච්චර කල් කෙරෙන්නෙ නෑ.............

    බට් තෝ දැං සටන පටන් ගනින්................

    :oo: ඔව් ඔතන කුලිය 50,000ක්..... කී මනී එක ලක්ෂ 8ක්..... හැබැයි එහෙම දීලා පටන් ගන්න එකා, සෙල්ලම් බුවෙක් වෙන්නත් බෑ හැබැයි...... :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනම් කොසා මාමේ බල්ටි දෙකෙන් ගිහින් මුගේ වැඩේ කරලා දියන්කෝ.........
    මූ විස්තර දෙන්න එපැයි ඉතිං..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌව අතහැරලා දාමුද බං...... මම මේ දැනුත් කතා කරා ෆෝන් එක ගන්නේ නෑ එක්කෝ බැරිනම් බෑ කියන්න ඕනේ මේ *ත්තා පොලු තියන්නේ නැතුව......... ඔක්කොටම කලින් උඹ ඩිසයින් කරගෙන හිටපන් ෆ්ලෙක්ස් එක...... එතකොට වැඩේ ලේසියි...... සිරාවට අපි ගහමු ඕක...... :yes::yes::yes::yes:

    සිරාවටම පාකින් එකේ වාසිය නම උඹට තියෙනවා........ කොටින්ම අරුන්ට බයික් එකක්වත් නවත්තගන්න බෑ........ :cool:

    :oo: දැන් දුන්න පොරට කතා කරලා බලන්නම්...... :yes:

    :oo: බයික් නම් දාගන්න පුලුවන්...... හැබැයි ඒකටත් අර ඩයලොග් එක හරියෙන් දාගෙන, ඔතනට එන්න ඕනා..... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: ඔව් ඔතන කුලිය 50,000ක්..... කී මනී එක ලක්ෂ 8ක්..... හැබැයි එහෙම දීලා පටන් ගන්න එකා, සෙල්ලම් බුවෙක් වෙන්නත් බෑ හැබැයි...... :baffled:
    එහෙම පටන් ගත්ත එකක් නෙවෙයි...
    අනික එහෙම පටන් ගත්තත් ඔය ගනන් අල්ලන්න ගාන වැඩි වෙනව ඒක උඹට හොදයි....

    හැම දේකම + පැත්ත අල්ලගන්න දැංවත් ටගෙන ගනින් &*&^%$%^$##%%!!!!!!!!!!!:angry::angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: දැන් දුන්න පොරට කතා කරලා බලන්නම්...... :yes:

    :oo: බයික් නම් දාගන්න පුලුවන්...... හැබැයි ඒකටත් අර ඩයලොග් එක හරියෙන් දාගෙන, ඔතනට එන්න ඕනා..... :yes:

    එල මටත් කියපන් ඌ මක්කැයි කිව්වේ කියලා......

    උඹලා අපි වුනත් බයික් එකක හරි යනවනම් ලේසියෙන් බයික් එක දාගන්න පුළුවන් තනකා යනවා මිසක් වාත වෙන්න කැමති නෑනේ....... ඔතනත් එහෙම තමයි.....

    හැබැයි මට පෙන හැටියට උන්ගේ අර උඩ තියෙන පත බෝඩ් එකට හුළඟක් ඇල්ලුවොත් බඩු තමා...... :P
     
    kingdewi

    Well-known member
  • උඹ වැටෙන්න එපා යුරාජයෝ .තරගයක් තියෙන එකත් හොදයි එක අතකට .
    අනික කිඹුල්ස් කියනවා වගේ පොසිටිවූ හිතමු .
    ටවුන් එකක කඩ වැටෙන එක නවත්තන්න බැහැනේ .අනිත් කාරණේ කොච්චර ලොකු කඩ ඇටෙවුවත් මිනිස්සු කොම්පියුටර් වගේ දේවල් ගන්නේ විශ්වාස තැනකින් .අන්න එක ගොඩනගාගත්තොත් හරි .
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ වැටෙන්න එපා යුරාජයෝ .තරගයක් තියෙන එකත් හොදයි එක අතකට .
    අනික කිඹුල්ස් කියනවා වගේ පොසිටිවූ හිතමු .
    ටවුන් එකක කඩ වැටෙන එක නවත්තන්න බැහැනේ .අනිත් කාරණේ කොච්චර ලොකු කඩ ඇටෙවුවත් මිනිස්සු කොම්පියුටර් වගේ දේවල් ගන්නේ විශ්වාස තැනකින් .අන්න එක ගොඩනගාගත්තොත් හරි .

    exactly........ :yes::yes::yes::yes::yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔවු මල්ලි කොච්චර කඩ තිබ්බත් අපි වුනත් යන්නේ විශ්වාස තැනකටනේ :yes:

    ඒ වගේම තවත් කෙනෙක්ට තැනක් ගැන රෙකමෙන්ඩ් කරන්නෙත් විශ්වාස නිසානේ....... මොනවා කරත් වැඩක නෑ කස්ටමර්ස්ලාට විශ්වාසයක් නැතිනම්........
     
    kingdewi

    Well-known member
  • ඒ වගේම තවත් කෙනෙක්ට තැනක් ගැන රෙකමෙන්ඩ් කරන්නෙත් විශ්වාස නිසානේ....... මොනවා කරත් වැඩක නෑ කස්ටමර්ස්ලාට විශ්වාසයක් නැතිනම්........

    ඒක ඉතින් ගොඩනගා ගන්න වෙන්නේ බොස්ටයි මැනා මල්ලිටයි තමා :yes:
     
    Status
    Not open for further replies.