හරි බං ෆොටෝ එක දැක්කමයි වැඩේ මීටර් වුනේ.........
මටමමයි වෙන්නේ......
දැන් ශොප් 4ක් ම මාළඹේට තියෙනවා...... 
හරි බං ෆොටෝ එක දැක්කමයි වැඩේ මීටර් වුනේ.........
මටමමයි වෙන්නේ......
දැන් ශොප් 4ක් ම මාළඹේට තියෙනවා...... 
රද්දොලුගම? හූවයි බල්ටි දෙකයිනෙ මෙහෙ ඉඳන්..ඌ නම් එන එකෙක් නෙවේ වගේ බං..... අර මාළඹේම එකාටත් දැන් හත් අට සැරයක් කතා කරා...... බැරිම උනොත්, ෆ්ලෙක්ස් එක, මගේ යාළුවෙක් ඉන්නවා රද්දොළුගම, උගෙන් ගහන් ඈවිත්, කිඹුල් මාමි කිව්වා, අපි සෙට් එකටම ඕක කරගන්න පුලුවන් කියලා.......
![]()
![]()
එකම දේ උන්ට පාකින් නම් නෑ..... හැබැයි පහල තට්ටුව උන්.....
![]()
යුරා මං බොට ඊයෙත් කිව්ව නේද ඔය බෝඩ් එක ගැන....
තෝ ඔය ෆ්ලෙක්ස් එක ගහගෙන වරෙන් ඉක්මනට....
රැයක් අල්ලලා හරි ඕක දාන්න......
ඔය එක එක හොට්ටන්ට *කා ගන්න කියල අපි ගහමු බොඩ් එක.............
තෝ ඉන්නව නේ නැකැත් එන කං කල් බල බලා............![]()

ඌ නම් එන එකෙක් නෙවේ වගේ බං..... අර මාළඹේම එකාටත් දැන් හත් අට සැරයක් කතා කරා...... බැරිම උනොත්, ෆ්ලෙක්ස් එක, මගේ යාළුවෙක් ඉන්නවා රද්දොළුගම, උගෙන් ගහන් ඈවිත්, කිඹුල් මාමි කිව්වා, අපි සෙට් එකටම ඕක කරගන්න පුලුවන් කියලා.......
![]()
![]()
එකම දේ උන්ට පාකින් නම් නෑ..... හැබැයි පහල තට්ටුව උන්.....
![]()





ooka apita gahanna puluwan....flex eka gahan wara ikmanatama.............ඌ නම් එන එකෙක් නෙවේ වගේ බං..... අර මාළඹේම එකාටත් දැන් හත් අට සැරයක් කතා කරා...... බැරිම උනොත්, ෆ්ලෙක්ස් එක, මගේ යාළුවෙක් ඉන්නවා රද්දොළුගම, උගෙන් ගහන් ඈවිත්, කිඹුල් මාමි කිව්වා, අපි සෙට් එකටම ඕක කරගන්න පුලුවන් කියලා.......
![]()
![]()
එකම දේ උන්ට පාකින් නම් නෑ..... හැබැයි පහල තට්ටුව උන්.....
![]()



අවුලක් ගන්න එපා ඒක එච්චර කල් කෙරෙන්නෙ නෑ.............
බට් තෝ දැං සටන පටන් ගනින්................
ඔව් ඔතන කුලිය 50,000ක්..... කී මනී එක ලක්ෂ 8ක්..... හැබැයි එහෙම දීලා පටන් ගන්න එකා, සෙල්ලම් බුවෙක් වෙන්නත් බෑ හැබැයි...... 
රද්දොලුගම? හූවයි බල්ටි දෙකයිනෙ මෙහෙ ඉඳන්..
මූ විස්තර දෙන්න එපැයි ඉතිං..එහෙනම් කොසා මාමේ බල්ටි දෙකෙන් ගිහින් මුගේ වැඩේ කරලා දියන්කෝ.........
ඌව අතහැරලා දාමුද බං...... මම මේ දැනුත් කතා කරා ෆෝන් එක ගන්නේ නෑ එක්කෝ බැරිනම් බෑ කියන්න ඕනේ මේ *ත්තා පොලු තියන්නේ නැතුව......... ඔක්කොටම කලින් උඹ ඩිසයින් කරගෙන හිටපන් ෆ්ලෙක්ස් එක...... එතකොට වැඩේ ලේසියි...... සිරාවට අපි ගහමු ඕක......
සිරාවටම පාකින් එකේ වාසිය නම උඹට තියෙනවා........ කොටින්ම අරුන්ට බයික් එකක්වත් නවත්තගන්න බෑ........![]()
දැන් දුන්න පොරට කතා කරලා බලන්නම්......
බයික් නම් දාගන්න පුලුවන්...... හැබැයි ඒකටත් අර ඩයලොග් එක හරියෙන් දාගෙන, ඔතනට එන්න ඕනා..... 
ooka apita gahanna puluwan....flex eka gahan wara ikmanatama.............![]()
අපි ඉස්සෙල්ලා උඩට නැගලා බලමු නේද කොහොමද සීන් එක කියලා......??එහෙම පටන් ගත්ත එකක් නෙවෙයි...ඔව් ඔතන කුලිය 50,000ක්..... කී මනී එක ලක්ෂ 8ක්..... හැබැයි එහෙම දීලා පටන් ගන්න එකා, සෙල්ලම් බුවෙක් වෙන්නත් බෑ හැබැයි......
![]()




මූ විස්තර දෙන්න එපැයි ඉතිං..

දැන් දුන්න පොරට කතා කරලා බලන්නම්......
![]()
බයික් නම් දාගන්න පුලුවන්...... හැබැයි ඒකටත් අර ඩයලොග් එක හරියෙන් දාගෙන, ඔතනට එන්න ඕනා.....
![]()

උඹ වැටෙන්න එපා යුරාජයෝ .තරගයක් තියෙන එකත් හොදයි එක අතකට .
අනික කිඹුල්ස් කියනවා වගේ පොසිටිවූ හිතමු .
ටවුන් එකක කඩ වැටෙන එක නවත්තන්න බැහැනේ .අනිත් කාරණේ කොච්චර ලොකු කඩ ඇටෙවුවත් මිනිස්සු කොම්පියුටර් වගේ දේවල් ගන්නේ විශ්වාස තැනකින් .අන්න එක ගොඩනගාගත්තොත් හරි .







exactly........![]()

ඔවු මල්ලි කොච්චර කඩ තිබ්බත් අපි වුනත් යන්නේ විශ්වාස තැනකටනේ![]()
ඒ වගේම තවත් කෙනෙක්ට තැනක් ගැන රෙකමෙන්ඩ් කරන්නෙත් විශ්වාස නිසානේ....... මොනවා කරත් වැඩක නෑ කස්ටමර්ස්ලාට විශ්වාසයක් නැතිනම්........
