උඹලට වද කරන්න බෑ බං මට..... ඒකයි.....
![]()
හරි .... දැන් කවුද ඔය වැඩේට එන්නේ......?? අත උස්සන්න බලන්න.....![]()
එක කොන්දේසියයි තියෙන්නේ මටනං....... වැඩේ පටන් අරගෙන නම් කියන්නෙපා වරෙන් කියලා හරිද...... ටිකක් කල් ඇතුව කියපන් මම එනවා.......
උඹලට වද කරන්න බෑ බං මට..... ඒකයි.....
![]()
හරි .... දැන් කවුද ඔය වැඩේට එන්නේ......?? අත උස්සන්න බලන්න.....![]()
19,000ක් ඉල්ලුවා එකෙක්..... මට ෆ්ලෙක්ස් එක, මගේ යාළුවාගෙන් කරගත්තොත්, උපරිම යන්නේ 7,000ක් විතරයි.......
![]()
මම එනවා....
මම ඕක එදා ඉදන් කියනව..........
රෑක දාගනින් නැත්තං ඉරිදට......
ඩෙෆා මම එනවා...........
මම එන්නම් හැබැයි රෑක දාගනින්....
රෑක බෑ..... උඩ තට්ටුවේ නේ තියෙන්නේ.... කළුවරේ ඒ වැඩේට අත ගහන්න බෑ..... 
එක කොන්දේසියයි තියෙන්නේ මටනං....... වැඩේ පටන් අරගෙන නම් කියන්නෙපා වරෙන් කියලා හරිද...... ටිකක් කල් ඇතුව කියපන් මම එනවා.......

මම එනවා....
මම ඕක එදා ඉදන් කියනව..........
රෑක දාගනින් නැත්තං ඉරිදට......
ඩෙෆා මම එනවා...........
කොහොමද මාළඹේ දන්තයා, බෝඩ් ගලව ගලව හයි කරනවා දැක්කොත් කවුරුහරි...... 
උඹ අර දෙවෙනි එකාට කතාකරලා බැලුවද........?
ඌ කියනවා ෆ්ලෙක්ස් එක අඩුවට කරලා දෙන්නම්ලු...... කොටිකාවත්තේ ඉදන්, මාළබේ එන එක පාඩුලු......
ඌ හරි යන්නේ නෑ බං...... 
රෑක බෑ..... උඩ තට්ටුවේ නේ තියෙන්නේ.... කළුවරේ ඒ වැඩේට අත ගහන්න බෑ.....
![]()
ඌ කියනවා ෆ්ලෙක්ස් එක අඩුවට කරලා දෙන්නම්ලු...... කොටිකාවත්තේ ඉදන්, මාළබේ එන එක පාඩුලු......
ඌ හරි යන්නේ නෑ බං......
![]()

කොහොමද මාළඹේ දන්තයා, බෝඩ් ගලව ගලව හයි කරනවා දැක්කොත් කවුරුහරි......
![]()

ඒ වගේම තවත් කෙනෙක්ට තැනක් ගැන රෙකමෙන්ඩ් කරන්නෙත් විශ්වාස නිසානේ....... මොනවා කරත් වැඩක නෑ කස්ටමර්ස්ලාට විශ්වාසයක් නැතිනම්........
ඒවා එළකිරි වගේ සිද්ද වෙනවා මෙහේ.... කොච්චරද කියෙනවා නං කට්ටිය ආවහම ඉල්ලන දේ නැත්තං ඕන නැති එකක් හරි අරගෙනයි යන්නෙඒක ඉතින් ගොඩනගා ගන්න වෙන්නේ බොස්ටයි මැනා මල්ලිටයි තමා![]()

බාල පරිඝනක පල්ලැහැ තට්ටුවේ... හොද පරිඝනක උඩ තට්ටුවේ![]()
ඒවා එළකිරි වගේ සිද්ද වෙනවා මෙහේ.... කොච්චරද කියෙනවා නං කට්ටිය ආවහම ඉල්ලන දේ නැත්තං ඕන නැති එකක් හරි අරගෙනයි යන්නෙ![]()
මං හෙට ඕපන් කලාට පස්සෙ ඒකට ගිහින් කථා කරලා එන්න ඉන්නෙහොයලා බලපං කවුද ඔය කඩෙ කරන්නෙ කියලා..
නැත්තං රෑවෙලා විසි කරපං ගඩොලක් පාර හරහා![]()

ශොප්ස් හොදා නමට.. කම්පැනි ටිකක් අල්ලමුමටමමයි වෙන්නේ......
දැන් ශොප් 4ක් ම මාළඹේට තියෙනවා......
![]()

බඩු කිව්වම හරි නෑ නේ...2nd option - ෆේක් බඩු පාරෙන් එහා පැත්තේ.... ඔරිජිනල් බඩු පාරෙන් මෙහා පැත්තේ........

Full System එකක්, බ්රෑන්ඩඩ් ගන්නවා නම්, කොහොමත් ෆ්රී ඩිලිවරි......
සංකපාල මලයා නම්, දැන් DVD Writer උනත් ෆ්රී ඩිලිවරි දෙනවා.......
![]()
![]()

කාපිය මාව 
මං හෙට ඕපන් කලාට පස්සෙ ඒකට ගිහින් කථා කරලා එන්න ඉන්නෙ![]()