කියලා වැඩක් නෑ ඕවාඌ රයිටරේ දීල උඹට ලැපක් සෙට් කරන්න යන එක කියන්න එපා හොට්ටා!!!!!!!!![]()

කියලා වැඩක් නෑ ඕවාඌ රයිටරේ දීල උඹට ලැපක් සෙට් කරන්න යන එක කියන්න එපා හොට්ටා!!!!!!!!![]()

ලොක්කාට අවුරුද්දට බෝතලයක් යවමුඒ කෙල්ල නම් අළුත් ලැපකට ලෑහැස්ති වගේ..... ඒත් ඒකිගේ තාත්තා පරණ එකම හද හදා අටවන්න වගේ ලෑස්තිය.......
![]()

ශොප්ස් හොදා නමට.. කම්පැනි ටිකක් අල්ලමු![]()
බඩු කිව්වම හරි නෑ නේ...![]()
කොම්පියුටර් ඇක්සසරීස් කියමු![]()

කිඹුලා ඔය තැනට ඇවිත් තියෙන්නෙ ක්ලාස් එක බල බල ඉදලා නෙවෙයි නෙහ්..කොහොමද මාළඹේ දන්තයා, බෝඩ් ගලව ගලව හයි කරනවා දැක්කොත් කවුරුහරි......
![]()



ඕන එකෙක්ට දකින්න කියපං....මට පාං ද?කොහොමද මාළඹේ දන්තයා, බෝඩ් ගලව ගලව හයි කරනවා දැක්කොත් කවුරුහරි......
![]()








ඔව් බං......දත් ගලවලා විතරක් මේ දවස් වල ජිවත් වෙන්න බැරි නිසා පාර්ට් ටයිම් බෝඩ් හයි කරනවා කියන්න පුළුවන්........![]()

ඒවා එළකිරි වගේ සිද්ද වෙනවා මෙහේ.... කොච්චරද කියෙනවා නං කට්ටිය ආවහම ඉල්ලන දේ නැත්තං ඕන නැති එකක් හරි අරගෙනයි යන්නෙ![]()

ෙනිකං ශේප් එකේ කතා කරලා බලපන් කවුද කියලා මේ අලුත් සැට් එක.......![]()

ඒක තමා.. ගිහින් බලනවා මැශින්ස් එහෙම අද නං පට්ටෙට මහන්සි වෙලා අයියෙ ඉන්නෙ.. ෆාමසියෙං පැනඩෝල් දෙකක් වත් ගෙනත් බොන්න වෙනවාඋඹලා කොහොමත් තවත් එක කම්පියුටර් කඩයක් විදියට නෙවෙයිනේ දැම්මේ ඕක.... එනිසා උඹලාගේ ටාගට් එකට උඹලා මහන්සි වෙලා වැඩ කරානම් හරි.....


ලොක්කාට අවුරුද්දට බෝතලයක් යවමු
ලැප් ප්රයිස් දාපු ලීෆ්ලට් එකක් එක්ක

අන්න දියුණුව ..අප්රමාන සන්තෝෂයි
හැබැයි උඹල දෙන්නගේ ඒවා පර්ස්සම් කරගනිල්ල .ඒවත් අරන් යයි![]()






ඕන එකෙක්ට දකින්න කියපං....මට පාං ද?
මං කරන්නෙ මට ඕන දේ.......ඕන වේ.පු. ක් ඕන හු. ක් කියපු දෙං........
මං ඉන්නෙ ඔය කියන උං ගේ කෑම ඇදීම පිට නෙවෙයි නේ.............
මල්ලි රට්ටු කියන කියන විදියට මම නං ජීවත් වෙන්නෙ නෑ.......
උඹ එහෙම ජීවත් වෙන්න හිතං ඉන්නව නං බිස්නස් කිරිල්ල පැත්තක දාලා වැලක් ඇදගෙන ඉදපං......
ඔව් බං......
අනික ඔය වේ.පු.ලට ඕව ට උත්ත බදින්න උං ඇයි ඇඩ්මින්ල ද මේකේ.........![]()
මං දවසකුත් කිව්වානේ..උඹ ඔය පිලිබඳ සිතක් ඇති කරගෙන ඉන්න ගැටිස්සි අපේ පළාතේ එහෙම නෙවෙයිනේ නේද.......?![]()



අන්න දියුණුව ..අප්රමාන සන්තෝෂයි
හැබැයි උඹල දෙන්නගේ ඒවා පර්ස්සම් කරගනිල්ල .ඒවත් අරන් යයි![]()


රත්නේ.... සංකපාලයෝ.. මට ඒ මේල් වලින් යවන්න ටෙක් ස්මාර්ට් එකේ හොද ලීෆ්ලට් එකක් වගේ එකක් එවපල්ලා... මම දන්න කම්පැනි කීපයක් තියෙනවා.. උන්ට යවන්න ඕනේ..
බොසා ලග තමා බඩු.. ප්රයිස් ලිස්ට එකකුත් ඇති 
ඇයි බොසාගෙ ගලවගෙන ගිහින් කියලද උඹ නොකියා කියන්නෙ ?පරිස්සං කරගන්න ඉතුරුවෙලා තියෙන්නේ මැනේජරගේ විතරයි මයේ හිතේ........![]()

බොසා ලග තමා බඩු.. ප්රයිස් ලිස්ට එකකුත් ඇති
![]()
