EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌ රයිටරේ දීල උඹට ලැපක් සෙට් කරන්න යන එක කියන්න එපා හොට්ටා!!!!!!!!:angry::angry::angry::angry:
    කියලා වැඩක් නෑ ඕවා
    2.gif
    :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: ඒ කෙල්ල නම් අළුත් ලැපකට ලෑහැස්ති වගේ..... ඒත් ඒකිගේ තාත්තා පරණ එකම හද හදා අටවන්න වගේ ලෑස්තිය....... :P
    ලොක්කාට අවුරුද්දට බෝතලයක් යවමු :cool:
    ලැප් ප්‍රයිස් දාපු ලීෆ්ලට් එකක් එක්ක
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ශොප්ස් හොදා නමට.. කම්පැනි ටිකක් අල්ලමු :yes:

    උඹලා කොහොමත් තවත් එක කම්පියුටර් කඩයක් විදියට නෙවෙයිනේ දැම්මේ ඕක.... එනිසා උඹලාගේ ටාගට් එකට උඹලා මහන්සි වෙලා වැඩ කරානම් හරි.....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: කොහොමද මාළඹේ දන්තයා, බෝඩ් ගලව ගලව හයි කරනවා දැක්කොත් කවුරුහරි...... :P
    කිඹුලා ඔය තැනට ඇවිත් තියෙන්නෙ ක්ලාස් එක බල බල ඉදලා නෙවෙයි නෙහ්..
    මතකද එදා කිව්වා.. ඉ්සෙල්ලම බස් එකේ පවා ගියාලු.. ඇරත් තාම ක්ලිනික් එකේ තීන්ත ගා ගන්නෙත් එයාමයිලු..
    ලාබ විදිහට වැඩේ කරගමු බොසෝ....:yes:
    වැඩිය වියදම් ඇගට අගුනයි...
    නැත්තං දැනට ඔය ස්කයිලයින් කියන නමයි.. ටෙලිපෝන් නම්බර් දෙකයි විතරක් වැහෙන්න ඩිජිටල් ප්‍රින්ට් එකක් ගහලා අර බෝඩ් එකේම අලවමු...
    අක්කා මෙතන කියලා කියලා යනවා සල්ලි නෑ දැං කියලා...
    උඹ (ඔයා) ඔහේ ඉදං කියනවා 19000- 20000 යි කියලා :baffled::baffled:
    මට හිසරදේ වගේ :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: කොහොමද මාළඹේ දන්තයා, බෝඩ් ගලව ගලව හයි කරනවා දැක්කොත් කවුරුහරි...... :P
    ඕන එකෙක්ට දකින්න කියපං....මට පාං ද?:angry:
    මං කරන්නෙ මට ඕන දේ.......ඕන වේ.පු. ක් ඕන හු. ක් කියපු දෙං........:angry::angry:
    මං ඉන්නෙ ඔය කියන උං ගේ කෑම ඇදීම පිට නෙවෙයි නේ.............:angry::angry:

    මල්ලි රට්ටු කියන කියන විදියට මම නං ජීවත් වෙන්නෙ නෑ.......:dull:
    උඹ එහෙම ජීවත් වෙන්න හිතං ඉන්නව නං බිස්නස් කිරිල්ල පැත්තක දාලා වැලක් ඇදගෙන ඉදපං......:angry::angry:
    දත් ගලවලා විතරක් මේ දවස් වල ජිවත් වෙන්න බැරි නිසා පාර්ට් ටයිම් බෝඩ් හයි කරනවා කියන්න පුළුවන්........ :P
    ඔව් බං......
    අනික ඔය වේ.පු.ලට ඕව ට උත්ත බදින්න උං ඇයි ඇඩ්මින්ල ද මේකේ.........:angry:
     
    • Like
    Reactions: minipura

    kingdewi

    Well-known member
  • ඒවා එළකිරි වගේ සිද්ද වෙනවා මෙහේ.... කොච්චරද කියෙනවා නං කට්ටිය ආවහම ඉල්ලන දේ නැත්තං ඕන නැති එකක් හරි අරගෙනයි යන්නෙ :cool::rofl:

    අන්න දියුණුව ..අප්‍රමාන සන්තෝෂයි
    හැබැයි උඹල දෙන්නගේ ඒවා පර්ස්සම් කරගනිල්ල .ඒවත් අරන් යයි :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිකං ශේප් එකේ කතා කරලා බලපන් කවුද කියලා මේ අලුත් සැට් එක....... ;)
    :yes::yes: ඒක තමා.. ගිහින් බලනවා මැශින්ස් එහෙම
    ගනන් ,තියෙන වර්ග වගේ ඒවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹලා කොහොමත් තවත් එක කම්පියුටර් කඩයක් විදියට නෙවෙයිනේ දැම්මේ ඕක.... එනිසා උඹලාගේ ටාගට් එකට උඹලා මහන්සි වෙලා වැඩ කරානම් හරි.....
    අද නං පට්ටෙට මහන්සි වෙලා අයියෙ ඉන්නෙ.. ෆාමසියෙං පැනඩෝල් දෙකක් වත් ගෙනත් බොන්න වෙනවා :baffled::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොක්කාට අවුරුද්දට බෝතලයක් යවමු :cool:
    ලැප් ප්‍රයිස් දාපු ලීෆ්ලට් එකක් එක්ක

    උඹ ඔය පිලිබඳ සිතක් ඇති කරගෙන ඉන්න ගැටිස්සි අපේ පළාතේ එහෙම නෙවෙයිනේ නේද.......? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්නේ.... සංකපාලයෝ.. මට ඒ මේල් වලින් යවන්න ටෙක් ස්මාර්ට් එකේ හොද ලීෆ්ලට් එකක් වගේ එකක් එවපල්ලා... මම දන්න කම්පැනි කීපයක් තියෙනවා.. උන්ට යවන්න ඕනේ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න දියුණුව ..අප්‍රමාන සන්තෝෂයි
    හැබැයි උඹල දෙන්නගේ ඒවා පර්ස්සම් කරගනිල්ල .ඒවත් අරන් යයි :P
    :yes::cool:
    ලොල්... :rofl::rofl::rofl:
    මේ පැය 6කට සැරයක් නේද පැනඩෝල් බොන්නෙ.. ඊට පැයකට විතර කලින් ආයෙ දෙකක් බිව්වොත් හොද නැද්ද ? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕන එකෙක්ට දකින්න කියපං....මට පාං ද?:angry:
    මං කරන්නෙ මට ඕන දේ.......ඕන වේ.පු. ක් ඕන හු. ක් කියපු දෙං........:angry::angry:
    මං ඉන්නෙ ඔය කියන උං ගේ කෑම ඇදීම පිට නෙවෙයි නේ.............:angry::angry:

    මල්ලි රට්ටු කියන කියන විදියට මම නං ජීවත් වෙන්නෙ නෑ.......:dull:
    උඹ එහෙම ජීවත් වෙන්න හිතං ඉන්නව නං බිස්නස් කිරිල්ල පැත්තක දාලා වැලක් ඇදගෙන ඉදපං......:angry::angry:

    ඔව් බං......
    අනික ඔය වේ.පු.ලට ඕව ට උත්ත බදින්න උං ඇයි ඇඩ්මින්ල ද මේකේ.........:angry:

    අනේද කියන්නේ....... ඔහොම අහන එවුන් බැරි වුන වෙලාවක සලකයි අනේ මෙන්න කියලම...... අර බුරුවා විකුනන්න ගිය තාත්තයි පුතයි කතාව වගේ තමයි වෙන්නේ අන්තිමේ.......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ඔය පිලිබඳ සිතක් ඇති කරගෙන ඉන්න ගැටිස්සි අපේ පළාතේ එහෙම නෙවෙයිනේ නේද.......? :P
    මං දවසකුත් කිව්වානේ..
    උඹලාගෙ පැත්ත ඇපල් වත්ත,පෙයාස් වත්ත,ස්ට්‍රොෙබාරි වත්ත වගේ උනා නං ඔන්න එහෙ කෙල්ලන්ට චාන්ස් එක තිබුනා මේ කොල්ලා ව සෙට් කරගන්න... :cool::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අන්න දියුණුව ..අප්‍රමාන සන්තෝෂයි
    හැබැයි උඹල දෙන්නගේ ඒවා පර්ස්සම් කරගනිල්ල .ඒවත් අරන් යයි :P

    පරිස්සං කරගන්න ඉතුරුවෙලා තියෙන්නේ මැනේජරගේ විතරයි මයේ හිතේ........ :P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නේ.... සංකපාලයෝ.. මට ඒ මේල් වලින් යවන්න ටෙක් ස්මාර්ට් එකේ හොද ලීෆ්ලට් එකක් වගේ එකක් එවපල්ලා... මම දන්න කම්පැනි කීපයක් තියෙනවා.. උන්ට යවන්න ඕනේ..
    :rolleyes: බොසා ලග තමා බඩු.. ප්‍රයිස් ලිස්ට එකකුත් ඇති :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පරිස්සං කරගන්න ඉතුරුවෙලා තියෙන්නේ මැනේජරගේ විතරයි මයේ හිතේ........ :P:P
    ඇයි බොසාගෙ ගලවගෙන ගිහින් කියලද උඹ නොකියා කියන්නෙ ? :rolleyes:
     
    Status
    Not open for further replies.