ෙඒක තමා.. ගිහින් බලනවා මැශින්ස් එහෙම
ගනන් ,තියෙන වර්ග වගේ ඒවා
එක්කෝ උඹ නොයා වෙන එකෙක්ව යවමු...... මම යන්නං බලන්න...... දැනටම ඕපන් කරලද.......?
ෙඒක තමා.. ගිහින් බලනවා මැශින්ස් එහෙම
ගනන් ,තියෙන වර්ග වගේ ඒවා
මම යමි!!!!!!!!!!!!!!!එක්කෝ උඹ නොයා වෙන එකෙක්ව යවමු...... මම යන්නං බලන්න...... දැනටම ඕපන් කරලද.......?




අද නං පට්ටෙට මහන්සි වෙලා අයියෙ ඉන්නෙ.. ෆාමසියෙං පැනඩෝල් දෙකක් වත් ගෙනත් බොන්න වෙනවා![]()

ලොල්...
මේ පැය 6කට සැරයක් නේද පැනඩෝල් බොන්නෙ.. ඊට පැයකට විතර කලින් ආයෙ දෙකක් බිව්වොත් හොද නැද්ද ?![]()

පරිස්සං කරගන්න ඉතුරුවෙලා තියෙන්නේ මැනේජරගේ විතරයි මයේ හිතේ........![]()

මං දවසකුත් කිව්වානේ..
උඹලාගෙ පැත්ත ඇපල් වත්ත,පෙයාස් වත්ත,ස්ට්රොෙබාරි වත්ත වගේ උනා නං ඔන්න එහෙ කෙල්ලන්ට චාන්ස් එක තිබුනා මේ කොල්ලා ව සෙට් කරගන්න...![]()
ඇයි බොසාගෙ ගලවගෙන ගිහින් කියලද උඹ නොකියා කියන්නෙ ?![]()
ehemaluda?![]()

මම යමි!!!!!!!!!!!!!!!![]()
හොඳ වෙලාවට එහෙනම් අපේ පැත්තේ නෙවෙයි........ මම මේ පන බයේ හිටියේ තෝ වගේ හිපාටුවෙක් අපේ පැත්තේ බින්න බහි කියලා........



නිර්දේශ නොකරමි....... මාලබේ නිතරම කැරකෙන ඔය වගේ කෙනෙක් නොයා මම වගේ නොදැකපු කෙනෙක් යන එක හොඳ නැද්ද.......?

Internal Server Error
The server encountered an internal error or misconfiguration and was unable to complete your request.
Please contact the server administrator to inform of the time the error occurred and of anything you might have done that may have caused the error.
More information about this error may be available in the server error log.
Web Server at autolanka.com

මම නම් හිතුවේ උඹලගේ පැත්තේ උන් එක්ක යාලු වෙන්න එපා කිවුවේ සංකයට තියෙන ආදරේට කියල![]()

වාහන උණ හොඳවෙන්න ඉතින් හතර රියනට යන්න වෙනවා කවි අයියේ....... එතකන් මේ උණ නම් හොඳ කරගන්නේ නෑ මම......
මේක පෙන්නේ නෑනේ........![]()

ඕකේ අයියෙ..මම ඌට කෝල් කරා.. ආන්සර් කරන්නේ නෑ.. ආවහම කියපං එවන්න කියලා..![]()


[qoute]
Internal Server Error
The server encountered an internal error or misconfiguration and was unable to complete your request.
Please contact the server administrator to inform of the time the error occurred and of anything you might have done that may have caused the error.
More information about this error may be available in the server error log.
Web Server at autolanka.com
[/QUOTE]
කරදරයක් නැත්තං අවුලක් නෑඑක්කෝ උඹ නොයා වෙන එකෙක්ව යවමු...... මම යන්නං බලන්න...... දැනටම ඕපන් කරලද.......?



කිඹුලා අයියට නං ලගයි නෙහ්..මම යමි!!!!!!!!!!!!!!!![]()
පුලුවන් නං යන්න
නෑ මූ එදා අපේ පැත්ත කන්ඩේම් කරලා හෙන breadtalk දැම්මනේ මට...... ඉතින් අපේ පැත්තේ miss sri lanka, miss world හිටියත් ආයේ නම් මූට නම් සැට් කරන්නේ නෑ.........![]()


හැංගිලා යන්න ඕක ගණිකා මඩමක් ද ?![]()
