EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes: ඒක තමා.. ගිහින් බලනවා මැශින්ස් එහෙම
    ගනන් ,තියෙන වර්ග වගේ ඒවා

    එක්කෝ උඹ නොයා වෙන එකෙක්ව යවමු...... මම යන්නං බලන්න...... දැනටම ඕපන් කරලද.......?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද නං පට්ටෙට මහන්සි වෙලා අයියෙ ඉන්නෙ.. ෆාමසියෙං පැනඩෝල් දෙකක් වත් ගෙනත් බොන්න වෙනවා :baffled::dull:

    ඇයි අද මොකෝ ෆීල්ඩ් ගියාද.......? හිතපන් මේ කට්ට අව්වේ ගිහින් අපිට ඔහොම නම් අර හිට්ලර් අංකල්ගේ මොලේ bbq වෙලා ඇති අව්වේ වාහනේටම වෙලා ඉඳලා....... :oo:
     

    kingdewi

    Well-known member
  • :yes::cool:
    ලොල්... :rofl::rofl::rofl:
    මේ පැය 6කට සැරයක් නේද පැනඩෝල් බොන්නෙ.. ඊට පැයකට විතර කලින් ආයෙ දෙකක් බිව්වොත් හොද නැද්ද ? :rolleyes:

    paya 4 kin ganna puluwan one nam dawasata ekaparak witharak :yes:
    පරිස්සං කරගන්න ඉතුරුවෙලා තියෙන්නේ මැනේජරගේ විතරයි මයේ හිතේ........ :P:P

    ehemaluda?:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මං දවසකුත් කිව්වානේ..
    උඹලාගෙ පැත්ත ඇපල් වත්ත,පෙයාස් වත්ත,ස්ට්‍රොෙබාරි වත්ත වගේ උනා නං ඔන්න එහෙ කෙල්ලන්ට චාන්ස් එක තිබුනා මේ කොල්ලා ව සෙට් කරගන්න... :cool::rofl::rofl:

    හොඳ වෙලාවට එහෙනම් අපේ පැත්තේ නෙවෙයි........ මම මේ පන බයේ හිටියේ තෝ වගේ හිපාටුවෙක් අපේ පැත්තේ බින්න බහි කියලා........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි බොසාගෙ ගලවගෙන ගිහින් කියලද උඹ නොකියා කියන්නෙ ? :rolleyes:

    ehemaluda?:P

    කොපිරයිට්ස් මොකාගෙ වුනත් කමක් නෑ මම දැක්කෙත් නෑ දන්නෙත් නෑ ඔන්න හරිය......... :rolleyes:
     

    kingdewi

    Well-known member
  • හොඳ වෙලාවට එහෙනම් අපේ පැත්තේ නෙවෙයි........ මම මේ පන බයේ හිටියේ තෝ වගේ හිපාටුවෙක් අපේ පැත්තේ බින්න බහි කියලා........

    :rolleyes:
    මම නම් හිතුවේ උඹලගේ පැත්තේ උන් එක්ක යාලු වෙන්න එපා කිවුවේ සංකයට තියෙන ආදරේට කියල :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සන්ජියා වාහන උණ හොඳ වුනාදා..?
    මෙන්න භාන්ඩයක් තියෙනව...

    http://www.autolanka.com/ad.asp?ID=114531

    වාහන උණ හොඳවෙන්න ඉතින් හතර රියනට යන්න වෙනවා කවි අයියේ....... එතකන් මේ උණ නම් හොඳ කරගන්නේ නෑ මම......

    මේක පෙන්නේ නෑනේ........ :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සන්ජියා වාහන උණ හොඳ වුනාදා..?
    මෙන්න භාන්ඩයක් තියෙනව...

    http://www.autolanka.com/ad.asp?ID=114531
    Internal Server Error
    The server encountered an internal error or misconfiguration and was unable to complete your request.

    Please contact the server administrator to inform of the time the error occurred and of anything you might have done that may have caused the error.

    More information about this error may be available in the server error log.

    Web Server at autolanka.com

    :oo:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes:
    මම නම් හිතුවේ උඹලගේ පැත්තේ උන් එක්ක යාලු වෙන්න එපා කිවුවේ සංකයට තියෙන ආදරේට කියල :P

    නෑ මූ එදා අපේ පැත්ත කන්ඩේම් කරලා හෙන breadtalk දැම්මනේ මට...... ඉතින් අපේ පැත්තේ miss sri lanka, miss world හිටියත් ආයේ නම් මූට නම් සැට් කරන්නේ නෑ......... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වාහන උණ හොඳවෙන්න ඉතින් හතර රියනට යන්න වෙනවා කවි අයියේ....... එතකන් මේ උණ නම් හොඳ කරගන්නේ නෑ මම......

    මේක පෙන්නේ නෑනේ........ :oo:

    සයිට් එක ඩවුන් වෙලා වගේ... honda grand civic එකක්.. 990,000 කියල තියෙන්නෙ.. පෙනුමට නම් වාහනේ හොඳයි... :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    [qoute]
    Internal Server Error
    The server encountered an internal error or misconfiguration and was unable to complete your request.

    Please contact the server administrator to inform of the time the error occurred and of anything you might have done that may have caused the error.

    More information about this error may be available in the server error log.

    Web Server at autolanka.com

    :oo:[/QUOTE]

    ඒ ටිකට සර්වර් එක ඩවුන් වෙලා ඔටෝ ලංකා එකේ.. :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක්කෝ උඹ නොයා වෙන එකෙක්ව යවමු...... මම යන්නං බලන්න...... දැනටම ඕපන් කරලද.......?
    කරදරයක් නැත්තං අවුලක් නෑ :rolleyes::yes::D

    මම යමි!!!!!!!!!!!!!!!:cool::cool::cool::cool:
    කිඹුලා අයියට නං ලගයි නෙහ්..:rolleyes: පුලුවන් නං යන්න
    1.gif
     

    kingdewi

    Well-known member
  • නෑ මූ එදා අපේ පැත්ත කන්ඩේම් කරලා හෙන breadtalk දැම්මනේ මට...... ඉතින් අපේ පැත්තේ miss sri lanka, miss world හිටියත් ආයේ නම් මූට නම් සැට් කරන්නේ නෑ......... :P

    miss sri lanka කෙසේ වෙතත් ඔය පැත්තේ සිරස ලක්ෂ්පති නම් ඉන්න ඉඩ තියෙනවා :P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැංගිලා යන්න ඕක ගණිකා මඩමක් ද ?:P

    නෑ එහෙම නෙවෙයි ඉතිං....... කිඹුලා ඉතිං මාලඹේ නිතර ගැවසෙන චරිතයක්නේ...... අනික කිඹුලා රත්නේගේ තැනට යනවා එනවා දැක්කොතින් සැක හිතෙයිනේ අරුන්ට.....

    නිකමට කිව්වේ කලින් එහෙම......:oo:
     
    Status
    Not open for further replies.