EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සයිට් එක ඩවුන් වෙලා වගේ... honda grand civic එකක්.. 990,000 කියල තියෙන්නෙ.. පෙනුමට නම් වාහනේ හොඳයි... :cool:
    8-9 kmpl :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකේ අයියෙ.. :yes:
    අද මොකක්ද මීටිං එක්ක තියෙනවා කිව්වා :yes:

    බලමු අපිත් පොඩි හරි උදව්වක් කරන්න එපැයි... මට තාම ඔය පැත්තේ එන්න වෙලාවක් ලැබුනේ නැහනේ.. :sorry: මේ assignment ගොඩකට හිර වෙලා.. :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි අද මොකෝ ෆීල්ඩ් ගියාද.......? හිතපන් මේ කට්ට අව්වේ ගිහින් අපිට ඔහොම නම් අර හිට්ලර් අංකල්ගේ මොලේ bbq වෙලා ඇති අව්වේ වාහනේටම වෙලා ඉඳලා....... :oo:
    රෝද හතරක නං පොඩ්ඩක් හරි ශේප් බං.. දවල් පට්ට අවුවෙ.. බයික් එකකට රිංගලා රිංගලා වත් යන්න බැරි ට්‍රැෆ්ක් එකක් කි.මී 6ක් විතර ආවා.. හෙමින් හෙමින්...
    එපාම .. :baffled:
    නෑ එපා උනේම නෑ :no: :rofl:
    ඔක්කොමත් හරි අන්තිමට ට්‍රැෆික් එකට හේතුවකුත් නෑ :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සයිට් එක ඩවුන් වෙලා වගේ... honda grand civic එකක්.. 990,000 කියල තියෙන්නෙ.. පෙනුමට නම් වාහනේ හොඳයි... :cool:

    ek3 ද......? පෙන්නේ නෑනේ අෆ්ෆා...... ඒත් මේ දවස් වල වත මිලින වී තමා ඉන්නේ........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඌ නම් දාලා තියෙන්නෙ 15 ක් කරනවා කියලා... :P ඒත් ඉතිං අතේ තියන ගානට වටින වාහනයක්.. සංජියා daily driving වලට නෙමෙයිනේ ගන්නේ... ඒක නිසා අවුලක් නෑ... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    paya 4 kin ganna puluwan one nam dawasata ekaparak witharak :yes:

    ehemaluda?:P
    11.gif
    බිව්වා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොඳ වෙලාවට එහෙනම් අපේ පැත්තේ නෙවෙයි........ මම මේ පන බයේ හිටියේ තෝ වගේ හිපාටුවෙක් අපේ පැත්තේ බින්න බහි කියලා........
    පුහ්.. නරි බුරති :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ek3 ද......? පෙන්නේ නෑනේ අෆ්ෆා...... ඒත් මේ දවස් වල වත මිලින වී තමා ඉන්නේ........

    මේ වගේ එකක්...

    Honda+Grand+Civic+1.jpeg

    වත මිලින වුනාට ඉතිං ටාර්ගට් එක අතාරින්න එපා... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ නම් දාලා තියෙන්නෙ 15 ක් කරනවා කියලා... :P ඒත් ඉතිං අතේ තියන ගානට වටින වාහනයක්.. සංජියා daily driving වලට නෙමෙයිනේ ගන්නේ... ඒක නිසා අවුලක් නෑ... :yes:
    grand civic ekata fb-15 engimak thibboth num 15k karayi. anika 1 million vithara deela 14-15 wahanayak ganna pissuda bun? :oo:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රෝද හතරක නං පොඩ්ඩක් හරි ශේප් බං.. දවල් පට්ට අවුවෙ.. බයික් එකකට රිංගලා රිංගලා වත් යන්න බැරි ට්‍රැෆ්ක් එකක් කි.මී 6ක් විතර ආවා.. හෙමින් හෙමින්...
    එපාම .. :baffled:
    නෑ එපා උනේම නෑ :no: :rofl:
    ඔක්කොමත් හරි අන්තිමට ට්‍රැෆික් එකට හේතුවකුත් නෑ :angry:

    ඔව්වා නතින් බං මම ඒ කාලේ කාපු කටු වල හැටියට.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    grand civic ekata fb-15 engimak thibboth num 15k karayi. anika 1 million vithara deela 14-15 wahanayak ganna pissuda bun? :oo:

    YOM 1990, 18- , දැන් කොහෙද බං අඩුවට වාහන තියෙන්නෙ..? තියෙන ඒවගේ හැටියට ඕක ඔය ගානට පාඩු නෑ.. පරන මරුතියකුත් 8ක් විතර වෙනවනේ... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌ නම් දාලා තියෙන්නෙ 15 ක් කරනවා කියලා... :P ඒත් ඉතිං අතේ තියන ගානට වටින වාහනයක්.. සංජියා daily driving වලට නෙමෙයිනේ ගන්නේ... ඒක නිසා අවුලක් නෑ... :yes:

    මටනං ඉතින් තනිකරම weekend & mercantile holidays driving විතරයි....... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිර්දේශ නොකරමි....... මාලබේ නිතරම කැරකෙන ඔය වගේ කෙනෙක් නොයා මම වගේ නොදැකපු කෙනෙක් යන එක හොඳ නැද්ද.......?
    නෑ..නෑ...
    දොත්තරමාත්තයා අලුත් තැනට ගිහින් බලනව එයාට තොංපීතරයක් ගන්න පුළුවන් වෙයි ද කියලා.......!!!
    ඒ ගමං ඔත්තු බලන වැඩෙත් කරනව (පැරණි රස්සාව සිහිපත් කරගෙන):baffled::P
     
    Status
    Not open for further replies.