8-9 kmplසයිට් එක ඩවුන් වෙලා වගේ... honda grand civic එකක්.. 990,000 කියල තියෙන්නෙ.. පෙනුමට නම් වාහනේ හොඳයි...![]()

8-9 kmplසයිට් එක ඩවුන් වෙලා වගේ... honda grand civic එකක්.. 990,000 කියල තියෙන්නෙ.. පෙනුමට නම් වාහනේ හොඳයි...![]()

ඕකේ අයියෙ..
අද මොකක්ද මීටිං එක්ක තියෙනවා කිව්වා![]()
මේ assignment ගොඩකට හිර වෙලා.. 
රෝද හතරක නං පොඩ්ඩක් හරි ශේප් බං.. දවල් පට්ට අවුවෙ.. බයික් එකකට රිංගලා රිංගලා වත් යන්න බැරි ට්රැෆ්ක් එකක් කි.මී 6ක් විතර ආවා.. හෙමින් හෙමින්...ඇයි අද මොකෝ ෆීල්ඩ් ගියාද.......? හිතපන් මේ කට්ට අව්වේ ගිහින් අපිට ඔහොම නම් අර හිට්ලර් අංකල්ගේ මොලේ bbq වෙලා ඇති අව්වේ වාහනේටම වෙලා ඉඳලා.......![]()



සයිට් එක ඩවුන් වෙලා වගේ... honda grand civic එකක්.. 990,000 කියල තියෙන්නෙ.. පෙනුමට නම් වාහනේ හොඳයි...![]()
8-9 kmpl![]()
ඒත් ඉතිං අතේ තියන ගානට වටින වාහනයක්.. සංජියා daily driving වලට නෙමෙයිනේ ගන්නේ... ඒක නිසා අවුලක් නෑ... 
paya 4 kin ganna puluwan one nam dawasata ekaparak witharak
ehemaluda?![]()
කරදරයක් නැත්තං අවුලක් නෑ
කිඹුලා අයියට නං ලගයි නෙහ්..පුලුවන් නං යන්න
![]()
පුහ්.. නරි බුරතිහොඳ වෙලාවට එහෙනම් අපේ පැත්තේ නෙවෙයි........ මම මේ පන බයේ හිටියේ තෝ වගේ හිපාටුවෙක් අපේ පැත්තේ බින්න බහි කියලා........

කොපිරයිට්ස් මොකාගෙ වුනත් කමක් නෑ මම දැක්කෙත් නෑ දන්නෙත් නෑ ඔන්න හරිය.........![]()
කොපිරයිට්ස් @ අපේ බොසා 
miss sri lanka කෙසේ වෙතත් ඔය පැත්තේ සිරස ලක්ෂ්පති නම් ඉන්න ඉඩ තියෙනවා![]()




ek3 ද......? පෙන්නේ නෑනේ අෆ්ෆා...... ඒත් මේ දවස් වල වත මිලින වී තමා ඉන්නේ........

grand civic ekata fb-15 engimak thibboth num 15k karayi. anika 1 million vithara deela 14-15 wahanayak ganna pissuda bun?ඌ නම් දාලා තියෙන්නෙ 15 ක් කරනවා කියලා...ඒත් ඉතිං අතේ තියන ගානට වටින වාහනයක්.. සංජියා daily driving වලට නෙමෙයිනේ ගන්නේ... ඒක නිසා අවුලක් නෑ...
![]()

මම නම් හිතුවේ උඹලගේ පැත්තේ උන් එක්ක යාලු වෙන්න එපා කිවුවේ සංකයට තියෙන ආදරේට කියල![]()




රෝද හතරක නං පොඩ්ඩක් හරි ශේප් බං.. දවල් පට්ට අවුවෙ.. බයික් එකකට රිංගලා රිංගලා වත් යන්න බැරි ට්රැෆ්ක් එකක් කි.මී 6ක් විතර ආවා.. හෙමින් හෙමින්...
එපාම ..
නෑ එපා උනේම නෑ![]()
ඔක්කොමත් හරි අන්තිමට ට්රැෆික් එකට හේතුවකුත් නෑ![]()
මේක ඉකේ 3 නෙවෙයිනේමේ වගේ එකක්...
![]()
වත මිලින වුනාට ඉතිං ටාර්ගට් එක අතාරින්න එපා...![]()

grand civic ekata fb-15 engimak thibboth num 15k karayi. anika 1 million vithara deela 14-15 wahanayak ganna pissuda bun?![]()

ඌ නම් දාලා තියෙන්නෙ 15 ක් කරනවා කියලා...ඒත් ඉතිං අතේ තියන ගානට වටින වාහනයක්.. සංජියා daily driving වලට නෙමෙයිනේ ගන්නේ... ඒක නිසා අවුලක් නෑ...
![]()

නෑ..නෑ...නිර්දේශ නොකරමි....... මාලබේ නිතරම කැරකෙන ඔය වගේ කෙනෙක් නොයා මම වගේ නොදැකපු කෙනෙක් යන එක හොඳ නැද්ද.......?

