oya fb-15 ekak wikunanna thiyenne.. eeka gaththa num honda nedda ?මේ වගේ එකක්...
![]()
වත මිලින වුනාට ඉතිං ටාර්ගට් එක අතාරින්න එපා...![]()
oya fb-15 ekak wikunanna thiyenne.. eeka gaththa num honda nedda ?මේ වගේ එකක්...
![]()
වත මිලින වුනාට ඉතිං ටාර්ගට් එක අතාරින්න එපා...![]()
මේක ඉකේ 3 නෙවෙයිනේ
ග්රෑන්ඩ් සිවික් එකක්නේ මේක![]()
මේ වගේ එකක්...
වත මිලින වුනාට ඉතිං ටාර්ගට් එක අතාරින්න එපා...![]()

නෑ..නෑ...
දොත්තරමාත්තයා අලුත් තැනට ගිහින් බලනව එයාට තොංපීතරයක් ගන්න පුළුවන් වෙයි ද කියලා.......!!!
ඒ ගමං ඔත්තු බලන වැඩෙත් කරනව (පැරණි රස්සාව සිහිපත් කරගෙන)![]()
පෙට්ටි මොඩ්ල් සිවික් කියන්නේ ඕක නේද.......? ඔටෝ නෙවෙයිනේ......![]()

oya fb-15 ekak wikunanna thiyenne.. eeka gaththa num honda nedda ?

grand civic ekata fb-15 engimak thibboth num 15k karayi. anika 1 million vithara deela 14-15 wahanayak ganna pissuda bun?![]()
fb-15 කියන්නේ රත්නේයගේ කාර් මොඩ්ල් එක නේද.......? මැචින් ද මේකට........?

ඔක්කොටොම සෙට් වෙන්න මම ඊයේ වස්ගොමුවේ සර්කිට් එකේ හිතවතාට ඇමතුවා
ඉක්මනින් පුළුවන් වෙයි
මේක ඉකේ 3 නෙවෙයිනේ
ග්රෑන්ඩ් සිවික් එකක්නේ මේක![]()

ela!ඔක්කොටොම සෙට් වෙන්න මම ඊයේ වස්ගොමුවේ සර්කිට් එකේ හිතවතාට ඇමතුවා
ඉක්මනින් පුළුවන් වෙයි

නෑ..නෑ...
දොත්තරමාත්තයා අලුත් තැනට ගිහින් බලනව එයාට තොංපීතරයක් ගන්න පුළුවන් වෙයි ද කියලා.......!!!
ඒ ගමං ඔත්තු බලන වැඩෙත් කරනව (පැරණි රස්සාව සිහිපත් කරගෙන)![]()

puh.. hariyata man meela kalin muuta set karala denna kiwwa wage...නෑ මූ එදා අපේ පැත්ත කන්ඩේම් කරලා හෙන breadtalk දැම්මනේ මට...... ඉතින් අපේ පැත්තේ miss sri lanka, miss world හිටියත් ආයේ නම් මූට නම් සැට් කරන්නේ නෑ.........![]()

ආ.. අන්න ඒ රස්සාව කරන කෙනෙක් මට හම්බවුනා.. දැන් නම් ඌ ඒක කරන්නේ නෑ... නා.නැ. කෙනෙක්.. අපෝ ඌ කියපුවා ඇහුවහම මට එපා වුනා...

ඔටෝ වාහන නම් ඉතිං අඩුම ගානේ 13ක් වත වෙනවා...![]()

ඉවසපන් පපුව ඉවසපන් තමා ඉතිං කියන්න වෙන්නේ.........ඒ කිව්වේ නාන්නේ නැති කෙනෙක්ද........?![]()
කිඹුලගෙන්ම අහගනින්... 