EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ වගේ එකක්...

    Honda+Grand+Civic+1.jpeg


    වත මිලින වුනාට ඉතිං ටාර්ගට් එක අතාරින්න එපා... :yes:
    oya fb-15 ekak wikunanna thiyenne.. eeka gaththa num honda nedda ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක ඉකේ 3 නෙවෙයිනේ
    ග්‍රෑන්ඩ් සිවික් එකක්නේ මේක :P

    ඒක තමයි බං මම මුලින්ම කිව්වේ ග්‍රෑන්ඩ් සිවික් කියලා.. සංජියනේ EK3 ද කියලා අහන්නේ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ..නෑ...
    දොත්තරමාත්තයා අලුත් තැනට ගිහින් බලනව එයාට තොංපීතරයක් ගන්න පුළුවන් වෙයි ද කියලා.......!!!
    ඒ ගමං ඔත්තු බලන වැඩෙත් කරනව (පැරණි රස්සාව සිහිපත් කරගෙන):baffled::P

    ආ.. අන්න ඒ රස්සාව කරන කෙනෙක් මට හම්බවුනා.. දැන් නම් ඌ ඒක කරන්නේ නෑ... නා.නැ. කෙනෙක්.. අපෝ ඌ කියපුවා ඇහුවහම මට එපා වුනා...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෙට්ටි මොඩ්ල් සිවික්‌ කියන්නේ ඕක නේද.......? ඔටෝ නෙවෙයිනේ...... :baffled:

    ඔටෝ වාහන නම් ඉතිං අඩුම ගානේ 13ක් වත වෙනවා... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    fb-15 කියන්නේ රත්නේයගේ කාර් මොඩ්ල් එක නේද.......? මැචින් ද මේකට........?

    රත්නයගෙන් අහපං එන්ජිම විතරක් විකුනනවද කියලා... :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔක්කොටොම සෙට් වෙන්න මම ඊයේ වස්ගොමුවේ සර්කිට් එකේ හිතවතාට ඇමතුවා
    ඉක්මනින් පුළුවන් වෙයි
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔක්කොටොම සෙට් වෙන්න මම ඊයේ වස්ගොමුවේ සර්කිට් එකේ හිතවතාට ඇමතුවා
    ඉක්මනින් පුළුවන් වෙයි

    කවදා වගේද සෙට් කරන්නේ..?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔක්කොටොම සෙට් වෙන්න මම ඊයේ වස්ගොමුවේ සර්කිට් එකේ හිතවතාට ඇමතුවා
    ඉක්මනින් පුළුවන් වෙයි
    ela! :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ..නෑ...
    දොත්තරමාත්තයා අලුත් තැනට ගිහින් බලනව එයාට තොංපීතරයක් ගන්න පුළුවන් වෙයි ද කියලා.......!!!
    ඒ ගමං ඔත්තු බලන වැඩෙත් කරනව (පැරණි රස්සාව සිහිපත් කරගෙන):baffled::P

    හොඳා හොඳා එහෙනම්...... ඩොක්ටර් ස්පයි........ :P

    පරණ වැඩේ මක්කැයි........?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ මූ එදා අපේ පැත්ත කන්ඩේම් කරලා හෙන breadtalk දැම්මනේ මට...... ඉතින් අපේ පැත්තේ miss sri lanka, miss world හිටියත් ආයේ නම් මූට නම් සැට් කරන්නේ නෑ......... :P
    puh.. hariyata man meela kalin muuta set karala denna kiwwa wage...
    me balahallako muge talks :P :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ.. අන්න ඒ රස්සාව කරන කෙනෙක් මට හම්බවුනා.. දැන් නම් ඌ ඒක කරන්නේ නෑ... නා.නැ. කෙනෙක්.. අපෝ ඌ කියපුවා ඇහුවහම මට එපා වුනා...

    ඒ කිව්වේ නාන්නේ නැති කෙනෙක්ද........? :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කිව්වේ නාන්නේ නැති කෙනෙක්ද........? :P

    අපෝ මූ අදත් ප්‍රශ්න පත්තරේ දිගාරින්න හදන්නේ...:baffled: කිඹුලගෙන්ම අහගනින්... :P
     
    Status
    Not open for further replies.