ඉවසපන් පපුව ඉවසපන් තමා ඉතිං කියන්න වෙන්නේ.........
මමත් අවුරුදු 3ක් ඉවසුවා...

ඉවසපන් පපුව ඉවසපන් තමා ඉතිං කියන්න වෙන්නේ.........

කරන්න දෙයක් නෑ සනා....ආ.. අන්න ඒ රස්සාව කරන කෙනෙක් මට හම්බවුනා.. දැන් නම් ඌ ඒක කරන්නේ නෑ... නා.නැ. කෙනෙක්.. අපෝ ඌ කියපුවා ඇහුවහම මට එපා වුනා...

රත්නයගෙන් අහපං එන්ජිම විතරක් විකුනනවද කියලා...![]()

කරන්න දෙයක් නෑ සනා....
අපිත් කලා තමා රට නිසා...........
නමුත් මම කරපු දේ ගැන මම කළකිරිල නෑ.............
මම කළ යුතු දේ කළ යුතු වෙලාවට කළ යුතු ලෙසට කලා.....
ඒ නිසායි මගේ දරුවෝ බෝම්බ පුපුරන අඩ අහන්නෙ නැති රටක උපදින්න වාසනාව ලැබුණේ...!!!!!

ඔක්කොටොම සෙට් වෙන්න මම ඊයේ වස්ගොමුවේ සර්කිට් එකේ හිතවතාට ඇමතුවා
ඉක්මනින් පුළුවන් වෙයි

nangiwa dunnath ooka leyland engimak num denne ne!නැඟී පෙන්නලා අක්ක දෙනවා වගේ මූ කාර් එකේ එන්ජිම වෙනුවට බස් එකක ලේලන්ඩ් එන්ජිමක් දෙයි මට.........![]()

අපෝ මූ අදත් ප්රශ්න පත්තරේ දිගාරින්න හදන්නේ...කිඹුලගෙන්ම අහගනින්...
![]()
නැඟී පෙන්නලා අක්ක දෙනවා වගේ මූ කාර් එකේ එන්ජිම වෙනුවට බස් එකක ලේලන්ඩ් එන්ජිමක් දෙයි මට.........![]()
නෑ..නෑ...
දොත්තරමාත්තයා අලුත් තැනට ගිහින් බලනව එයාට තොංපීතරයක් ගන්න පුළුවන් වෙයි ද කියලා.......!!!
ඒ ගමං ඔත්තු බලන වැඩෙත් කරනව (පැරණි රස්සාව සිහිපත් කරගෙන)![]()
oththu baluwa ? 
නැතෝ නැතෝ මම මේ යන්නයි කියලා සුදානම........

තෝ අහගන්න එපා කවුපියා මගෙන්...........ඒ කිව්වේ නාන්නේ නැති කෙනෙක්ද........?![]()






nangiwa dunnath ooka leyland engimak num denne ne!![]()
අපෝ ඌ මලාට ලේලන්ඩ් එන්ජින් නම් දෙන්නේ නෑ.. ලේලන්ඩ් උගේ 1st love එකලුනේ..

ඔව් ඔව්... ලමයි, නෝනා බලං ඉන්නවා... ඉක්මනට ගෙදර පල...![]()
කොස්වත්තේ කවුපියාතෝ අහගන්න එපා කවුපියා මගෙන්...........
නාන්නෙ නැති කෙනෙක් ද??????????????![]()


තෝ අහගන්න එපා කවුපියා මගෙන්...........
නාන්නෙ නැති කෙනෙක් ද??????????????![]()
