EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ.. අන්න ඒ රස්සාව කරන කෙනෙක් මට හම්බවුනා.. දැන් නම් ඌ ඒක කරන්නේ නෑ... නා.නැ. කෙනෙක්.. අපෝ ඌ කියපුවා ඇහුවහම මට එපා වුනා...
    කරන්න දෙයක් නෑ සනා....
    අපිත් කලා තමා රට නිසා...........:dull:

    නමුත් මම කරපු දේ ගැන මම කළකිරිල නෑ.............
    මම කළ යුතු දේ කළ යුතු වෙලාවට කළ යුතු ලෙසට කලා.....
    ඒ නිසායි මගේ දරුවෝ බෝම්බ පුපුරන අඩ අහන්නෙ නැති රටක උපදින්න වාසනාව ලැබුණේ...!!!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්නයගෙන් අහපං එන්ජිම විතරක් විකුනනවද කියලා... :P

    නැඟී පෙන්නලා අක්ක දෙනවා වගේ මූ කාර් එකේ එන්ජිම වෙනුවට බස් එකක ලේලන්ඩ් එන්ජිමක් දෙයි මට......... :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කරන්න දෙයක් නෑ සනා....
    අපිත් කලා තමා රට නිසා...........:dull:

    නමුත් මම කරපු දේ ගැන මම කළකිරිල නෑ.............
    මම කළ යුතු දේ කළ යුතු වෙලාවට කළ යුතු ලෙසට කලා.....
    ඒ නිසායි මගේ දරුවෝ බෝම්බ පුපුරන අඩ අහන්නෙ නැති රටක උපදින්න වාසනාව ලැබුණේ...!!!!!

    ඒ අතින් නම් උඹලට අපි නයගැතියි...:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැඟී පෙන්නලා අක්ක දෙනවා වගේ මූ කාර් එකේ එන්ජිම වෙනුවට බස් එකක ලේලන්ඩ් එන්ජිමක් දෙයි මට......... :rofl:
    nangiwa dunnath ooka leyland engimak num denne ne!:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැඟී පෙන්නලා අක්ක දෙනවා වගේ මූ කාර් එකේ එන්ජිම වෙනුවට බස් එකක ලේලන්ඩ් එන්ජිමක් දෙයි මට......... :rofl:

    අපෝ ඌ මලාට ලේලන්ඩ් එන්ජින් නම් දෙන්නේ නෑ.. ලේලන්ඩ් උගේ 1st love එකලුනේ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ..නෑ...
    දොත්තරමාත්තයා අලුත් තැනට ගිහින් බලනව එයාට තොංපීතරයක් ගන්න පුළුවන් වෙයි ද කියලා.......!!!
    ඒ ගමං ඔත්තු බලන වැඩෙත් කරනව (පැරණි රස්සාව සිහිපත් කරගෙන):baffled::P
    :dull: oththu baluwa ? :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    nangiwa dunnath ooka leyland engimak num denne ne!:P

    අපෝ ඌ මලාට ලේලන්ඩ් එන්ජින් නම් දෙන්නේ නෑ.. ලේලන්ඩ් උගේ 1st love එකලුනේ..

    පෙරා ගිය ආත්මේ කෝච්චියක් වගේ මූ ගිය ආත්මේ ලේලන්ඩ් එන්ජිමක්ද කොහේද......... :P
     
    Status
    Not open for further replies.