EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: නිරෝෂාන් ද....?? එරෝෂාන් ද.....?? ආ ඌ මගේ බොක්කක්..... මම දන්නවා ඌව හොදට...... :yes: අපේ තරි මාමත් දන්නවා..... :yes:

    :frown: හොට්ටෝ, ඒ එකවුන්ට් තුනෙන්, එකක් මම නිව්ස් බ්ලොග් එකක් ප්‍රොමෝට් කරන්න හදපු එකක්, අනික, මගේ Tech Smart Lanka එකට හදපු එක, අනික, මට කිරියේ ගෑණු ලමයෙක්, තෑගි දීලා යන්න ගියා එකවුන්ට් එකක්..... ටැග් දාගන්නම..... :yes: :cool: මම ඒවායින් පෝස්ට් දාන්නේ නෑ..... :no: මට මේ ඔරිජිනල් එක ඈති හොදටම, ඕනා හොට්ටකට...... :yes:
    විචී
    2.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දෙදෙනා ආ මග අද මා තනිවම
    ඔබ නෑ මගෙ හෙවනේ
    වෛර කරන්නෑ මං කවදාවත්
    සැනසෙනු ඔහු හෙවනේ
    ප්‍රේමය රුදු සිහිනයකී
    ආදරයයි මට කීවේ........
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දෙදෙනා ආ මග අද මා තනිවම
    ඔබ නෑ මගෙ හෙවනේ
    වෛර කරන්නෑ මං කවදාවත්
    සැනසෙනු ඔහු හෙවනේ
    ප්‍රේමය රුදු සිහිනයකී
    ආදරයයි මට කීවේ........
    මොකෝ තණමල්විල පැත්තෙන් හුවදක්වත් ආවද :oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දන්නෙ නෑ, කිව්වෙ නං ඌ එනකොට කවුද දුවන හින්ඳා ඌ එන්නෙ නෑ කියලා.. :dull:
    :no::no: කිස් කෙනෙක් හින්දා කිසි කෙනෙක් දිවිය යුතු නැහැ , මේක ඕපන් ෆෝරම් එකක් තමන්ට ඕන දේ තමන්ට ඕන විදියට කරන්න ඕනා එච්චරයි :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Status
    Not open for further replies.