රිලව් 50ක් ගත්තොත් ලැප්ටොප් එකක් නොමිලේ![]()

රිලව් 50ක් ගත්තොත් ලැප්ටොප් එකක් නොමිලේ![]()

රිලව් සේල් කියලා කඩේ ඉස්සරහා බෝඩ් එකක් දාලා සතියක් විතර උඹ කඩේ ඉස්සරහටවෙලා හිටපං විකුණන ඒවායේ ඩමියක් හැටියට......![]()
සංකපාලයා ජබුක්.....
මම ඕක මුලින් කියන්න හදලා.... ආයේ සද්ද නැතුව හිටියා......!! 

සංකපාලයා ජබුක්.....
මම ඕක මුලින් කියන්න හදලා.... ආයේ සද්ද නැතුව හිටියා......!!
![]()

තමිල්නාඩුවේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ බලපෑම ගැන විග්‍රහයක් ගියුවා....
ත්‍රෙඩ් එකකට දාන්න ද එපා ද කියල බැලුවේ...............

මං කිව්වෙ ඉතිං කොහොම හරි ලාභයක් ලබන්න විදිහක්.. නීත්‍යානුකූල විදිහට 

කැතයි හොඳේ....ලැප්ටොප් එකක් ගත්තොත් රිලවු දෙන්නෙකුගේ සේවය නොමිලේ![]()

නෑ වෙන රිලවෙක්ව ඉස්පිරිතාලයක් පැත්තෙං ඉම්පොට් කරලා දෙන්න බැලුවෙඋඹල දෙන්න විකිනෙන්න ද යන්නේ![]()

තමිල්නාඩුවේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ බලපෑම ගැන විග්‍රහයක් ගියුවා....
ත්‍රෙඩ් එකකට දාන්න ද එපා ද කියල බැලුවේ...............

ලොවෙත්........................
හිනා වෙලා බඩ කොර වුණා යකෝ.........
යුරා එන්ටර් ද වෙල් ද මන්දා!!!!!!

අහෝ.. කිමෙක්ද මේ තෙපලන්නේ...![]()
![]()
මැනේජර් විසින් බොසාව ලිඳට දමන ලදී![]()

නෑ වෙන රිලවෙක්ව ඉස්පිරිතාලයක් පැත්තෙං ඉම්පොට් කරලා දෙන්න බැලුවෙ![]()

එහෙම හිටියත් සැපයි ඕයි කොස්වත්තෙං කවුපි කෙල්ලෙක් බදිනවට වඩාරිලව් සේල් කියලා කඩේ ඉස්සරහා බෝඩ් එකක් දාලා සතියක් විතර උඹ කඩේ ඉස්සරහටවෙලා හිටපං විකුණන ඒවායේ ඩමියක් හැටියට......![]()

මැනේජරයා නම් බොසාව විකුනනවා කෙසේ වෙතත් උකස් හරි තියනවා දවසක...........![]()
උඹ තියනවා වගේ නං නෑ..