ඔන්න සතොසේ පුන්දේ වැඩ අහපන්
ජනවාරි මාසේ මගේ මතකේ හැටියට ගෙවල් ගාව සතොසක් ඕපන් කරා , මාත් ෆට්ට හැපී එකෙන් පඩි ගත්ත ගමන් ගියා බදු ගන්න
ඔන්න මම පිටි සිනි හාල් අරගෙන ට්රොලියේත් දාගෙන සබන් එහෙම ගන්නකොට කැෂියර් එකේ ඉන්න කෙල්ල අර හාල් පිටි සිනි තියෙන තැන්වල ලියල තියන ගනං වෙස් කර කර ලියනවා . බි ලුණු 65 කොහේදෝ තිබ්බ එක 75 කළා , සිනි 95 එක එකසිය ගණන් කළා , හාල් පනස් ගණන එක තව වැඩි කළා ,
ඉතින් මම ඇහුවා මම මේ ගත්ත ඒවටත් ඔය විදියට මිල වැඩි වෙනවද කියල , එතකොට කෙල්ල කියපි සිස්ටම් එක දැන් අප්ඩේට් කලේ එක හින්ද වැඩි වෙනවා කියල
මට නගපි අසු හාරදාහට අම්මට හු නොකිය ට්‍රොලිය පිටින් කිරපු එව්වයි ඔක්කොම එක්ක තියාගනින් කියල තල්ලු කරලා ආවා බන්



