EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි ඇස් දෙකට ෆුල් සැප...... :rofl:

    ඒ අනිත් එක..... අර කාඩ් එක නැද්ද, මේ බඩු ගත්තොත් වාසියි අරකයි මේකයි එක විකාරයයි.....

    :rofl:

    :frown: ඔව් බං.... මේකෙන් එකක් ගත්තොත්, තෑගි ඈදෙනවා..... අරකෙන් එකක් ශොපින් ලිස්ට් එකේ තිබ්බොත්, තව එකක් ෆ්‍රී..... :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ආරිය එක හොදද.....?? 5Kg බෑග් වල, සමහර වෙලාවට ගුල්ලෝ...... :angry: ගුල්ලෝ නැති එකට වඩා, ගුල්ලෝ ඉන්න එකලු හොද..... :lol: ඕවට ගුල්ලෝ එන එක වලක්වන්න, මෝටීන් ෆාස්ට් කිල් ගහනවලු බං....... :angry:
    dan awurudu keepayak thissema ooka thamai ganne. ada wenakan rathu haal wala wath sudu haal wala wath gullo indala ne. gal, weli,pothu mukuth ne. habai digatama wage gaththe keells walinma witharai.
    oya seen aawa rine kiyala thibba 5kg bag wala num laughs eken gaththa..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    thariya thota malli une kawada indanda ? :oo:

    bara anuwa

    120px-TrollFace_Icon.png
     
    Status
    Not open for further replies.