ආයුබෝවන්.. සුභ මද්යහනක් වේවා....
මේ ඔබ අමතන්නේ ටෙක් ස්මාට් ලංකා පුද්ගලික සමාගමේ අළෙවි ප්රවර්ධන රථයයි...
දිනෙන් දින ඉහල යන ජීවන වියදමත් සමගින් දරා ගැනීමට අපහසු තරම් විදුලි බිල අඩු කර ගැනීමට මෙන්න පිලියමක්...
දැන්ම ඔබේ ඩෙක්ස්ටොප් පරිඝණකයෙන් ලැප්ටොප් පරිඝණකයකට මාරු වෙන්න..
Toshiba,Dell,
Assus,Acer,
HP, වැනි ලොව ප්රමුඛ පෙලේ මාදිලි රැසකින් නවීන අංගෝපාංගයන්ගෙන් හෙබි අගනා ලැප්ටොප් පරිඝනක රාශියක්.. ඔබේ අතේ ඇති මුදලට තෝරාගන්න...
දිවයින පුරා පැතිරුනු ශාඛා 40 කටත් වඩා වැඩි ජාලය නිසා ඔබට වඩා සුවපහසු කඩිනම් සේවාවක්...
වසර අටක් පුරා ඔබගේ විශ්වාසය දිනූ ටෙක් ස්මාට් ලංකා වෙතින්ම පමණයි..
වරක් පැමිණ වෙනස වටහාගන්න....

