EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: මගේ බඩ රිදෙනවා බන් හිනා වෙලාම :rofl:

    :rofl: හික්ස්.... පට්ට නේ..... :)

    ටොපේ ටොප් !! :P ගහපන් මාලබේ හන්දියේ තොරණක් ලොවෙත් නැති වෙන්න කවි කියයි මූ :rofl:

    :rofl: පව් බං පොඩි එකා..... කොස්වත්තේ කව්පියා, පොඩි එකාට, විරිදු කාරයා කියලා, බුවාගේ හිත රිදිලා ඉන්නේ...... :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: හික්ස්.... පට්ට නේ..... :)



    :rofl: පව් බං පොඩි එකා..... කොස්වත්තේ කව්පියා, පොඩි එකාට, විරිදු කාරයා කියලා, බුවාගේ හිත රිදිලා ඉන්නේ...... :(
    විරිදු කොහොම වෙතත් ඒක අන්තිමට ලියපු සින්දු දෙක නම් පට්ට...:cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැනා බොරු ෆිගර්ස් දෙනවා වගේ :rofl:

    :yes: එහෙම නැතුව බෑ බං..... මිනිස්සුන්ට පොඩ්ඩක් බොරුත් කියන්න වෙනවා සේල් එකක් කරගන්න...... :( කලින් විකුණපු ඒවායේ බොක්ස් පෙන්නලා තමා මැනා සේල් දාගන්න ට්‍රයි කරන්නේ..... අපිට බඩු ගෙනත් ස්ටොක් තියාගෙන ඉන්න විදිහක් නෑ නේ තවම...... :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියා ත්‍රෙඩ් එක කනවා නේද ලාවට? :D

    පීක් පීක් !! ;) යකෝ මේකට නිකන් එබිලා බැලුවේ .. ලොකු අයියලා නේ ඉන්නේ දැන් :P දිව්වේ නැති එක තමා පුදුමේ :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉවසීම ප්‍රගුනකරනවා....:dull::rolleyes:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: මම දන්නෙත් නෑ.... :no: දැක්කෙත් නෑ..... :no: මුකුත් කිව්වෙත් නෑ..... :no:

    ලොල් !! පොස්ට් 10ක් දැම්මොත් ත්‍රෙඩ් කනවලු අනේ හුකේ නන්නානේ :P:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පීක් පීක් !! ;) යකෝ මේකට නිකන් එබිලා බැලුවේ .. ලොකු අයියලා නේ ඉන්නේ දැන් :P දිව්වේ නැති එක තමා පුදුමේ :lol:

    :frown: ඔන්න පටන් ගත්තා ආයෙත්....... :angry: :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පීක් පීක් !! ;) යකෝ මේකට නිකන් එබිලා බැලුවේ .. ලොකු අයියලා නේ ඉන්නේ දැන් :P දිව්වේ නැති එක තමා පුදුමේ :lol:
    දුවන එකා දුවපු දෙන් බන්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    about us එක දැක්කාම හිතෙන්නෙ 70ත් මදි කියලා :D

    :rofl::yes: ගොඩක් උන්, කම්පැණි ප්‍රොෆයිල් එකක් ඊ මේල් කරන්න වගේ දේවල් කියනවා බං කෝල් කරහම..... උන්ට යවන්න එකක් හදා ගන්න ඕනා..... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපිනම් බොහොම පොඩි මිනිස්සු....:yes:
    ඒකනේ ලොකු මිනිස්සු F.B. එකේ අපිව unfriend කලේ....:(:(
     
    Status
    Not open for further replies.