මගේ බඩ රිදෙනවා බන් හිනා වෙලාම
![]()
හික්ස්.... පට්ට නේ.....
ටොපේ ටොප් !!ගහපන් මාලබේ හන්දියේ තොරණක් ලොවෙත් නැති වෙන්න කවි කියයි මූ
![]()
පව් බං පොඩි එකා..... කොස්වත්තේ කව්පියා, පොඩි එකාට, විරිදු කාරයා කියලා, බුවාගේ හිත රිදිලා ඉන්නේ...... 
මගේ බඩ රිදෙනවා බන් හිනා වෙලාම
![]()
හික්ස්.... පට්ට නේ.....
ටොපේ ටොප් !!ගහපන් මාලබේ හන්දියේ තොරණක් ලොවෙත් නැති වෙන්න කවි කියයි මූ
![]()
පව් බං පොඩි එකා..... කොස්වත්තේ කව්පියා, පොඩි එකාට, විරිදු කාරයා කියලා, බුවාගේ හිත රිදිලා ඉන්නේ...... 
විරිදු කොහොම වෙතත් ඒක අන්තිමට ලියපු සින්දු දෙක නම් පට්ට...හික්ස්.... පට්ට නේ.....
![]()
පව් බං පොඩි එකා..... කොස්වත්තේ කව්පියා, පොඩි එකාට, විරිදු කාරයා කියලා, බුවාගේ හිත රිදිලා ඉන්නේ......
![]()


about us එක දැක්කාම හිතෙන්නෙ 70ත් මදි කියලාමැනා බොරු ෆිගර්ස් දෙනවා වගේ![]()

මෙන්න අලුත්ම ත්‍රෙඩ් කන්නා....![]()
මම දන්නෙත් නෑ....
දැක්කෙත් නෑ.....
මුකුත් කිව්වෙත් නෑ..... 
තරියා ත්‍රෙඩ් එක කනවා නේද ලාවට?![]()
මම දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ......

මැනා බොරු ෆිගර්ස් දෙනවා වගේ![]()
එහෙම නැතුව බෑ බං..... මිනිස්සුන්ට පොඩ්ඩක් බොරුත් කියන්න වෙනවා සේල් එකක් කරගන්න......
කලින් විකුණපු ඒවායේ බොක්ස් පෙන්නලා තමා මැනා සේල් දාගන්න ට්‍රයි කරන්නේ..... අපිට බඩු ගෙනත් ස්ටොක් තියාගෙන ඉන්න විදිහක් නෑ නේ තවම...... 
තරියා ත්‍රෙඩ් එක කනවා නේද ලාවට?![]()
යකෝ මේකට නිකන් එබිලා බැලුවේ .. ලොකු අයියලා නේ ඉන්නේ දැන්
දිව්වේ නැති එක තමා පුදුමේ 
CTRL + C > CRTL + V
ඔව් බං.... ඔච්චර හරියක් මම කොහේ ලියන්නද...... 
මම දන්නෙත් නෑ....
දැක්කෙත් නෑ.....
මුකුත් කිව්වෙත් නෑ.....
![]()


උඹ දන්නෙ නැති දකිනෙ නැති දේවල් ගොඩක් තියනවා නේද?මම දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ......
![]()
![]()

පීක් පීක් !!යකෝ මේකට නිකන් එබිලා බැලුවේ .. ලොකු අයියලා නේ ඉන්නේ දැන්
දිව්වේ නැති එක තමා පුදුමේ
![]()
ඔන්න පටන් ගත්තා ආයෙත්.......

දුවන එකා දුවපු දෙන් බන්.පීක් පීක් !!යකෝ මේකට නිකන් එබිලා බැලුවේ .. ලොකු අයියලා නේ ඉන්නේ දැන්
දිව්වේ නැති එක තමා පුදුමේ
![]()
ඔන්න පටන් ගත්තා ආයෙත්.......
![]()
![]()

උඹලම කාපල්ලා ත්‍රෙඩ් එක 
about us එක දැක්කාම හිතෙන්නෙ 70ත් මදි කියලා![]()

ගොඩක් උන්, කම්පැණි ප්‍රොෆයිල් එකක් ඊ මේල් කරන්න වගේ දේවල් කියනවා බං කෝල් කරහම..... උන්ට යවන්න එකක් හදා ගන්න ඕනා..... 