EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :frown: හා හා නවත්වපල්ලකෝ වලි..... දැන් මේක අර ඔටුවා දැක්කොත්, පැනගෙන එයි අවුලන්න බලාගෙන...... :angry:
    වලියක්ද?//:oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ඇවිලෙන්නේ නැත...:no:
    11.gif
    :cool:

    :D එල එල එහෙම තමා ඉන්න ඕනා...... :cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපිනම් බොහොම පොඩි මිනිස්සු....:yes:
    ඒකනේ ලොකු මිනිස්සු F.B. එකේ අපිව unfriend කලේ....:(:(
    2.gif
    ගනන් ගන්න එපා සහො ඔහොම තම්යි මිනිස්සු මිට පස්සෙ කතා නොකර ඉන්න
    එ අයත් එක්ක:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: තොපි දෙන්නම නවත්වනවද නැද්ද.....?? :frown: :angry: නැත්නම් කොස් මාමිගේ පින්තූරේ දාලා දෙන්නේ -රෙප් එකක් දෙන්නටම....... :angry:

    :rofl: ආ ආ ඕවා ගණන් ගන්න එපා..... හිටි ගමන් මාවත් unfriend වෙනවා...... :lol: ටික දවසයි ඉතින් ඕවා....... :yes: :cool:

    රෙප් කන්නද යකෝ ! :angry: තොට ඕකෙන් තොර ලෝකයක් නැද්ද :frown: රෙප රෝල් කරලා අහවල් තැන ගහ ගනින් :rofl:

    තෝව කවද්ද un-friend කරේ ? බොරු දන්නා එපා උඹ මෙතන ! :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තූ විතරක් තොපි වගේ යාලුවෝ ! පොල් පිත්තකින් ඔය වගේ උන් කපා ගන්න පුළුවන් ! :lol::rofl: මම යනෝ තොපි ඔක්කොමටම සුබ රාත්‍රියක් ජය වේවා ! - මීට පොඩි මිනිහා :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රෙප් කන්නද යකෝ ! :angry: තොට ඕකෙන් තොර ලෝකයක් නැද්ද :frown: රෙප රෝල් කරලා අහවල් තැන ගහ ගනින් :rofl:


    තෝව කවද්ද un-friend කරේ ? බොරු දන්නා එපා උඹ මෙතන ! :frown:
    සිරාවටම බන් මොකක් හරි උනොත් රත්නෙ රෙප් එක ඉස්සරහට දාලා සරම උස්සලා
    සද්දෙ දානවා උ දන්නෙ නැහැ සරමට යටින් මොනවාත් නැහැ කියලා අනිත් අයට පෙනවා කියලා:baffled::rofl::rofl:ජොක් හොදෙ

    කිරි අප්පට බල්ලෝ පැනපි මූ මෙතන :baffled::rofl:
    :cool:;)
    ඔරි කැටුවා....:rofl::rofl:
    :oo: මොකො :angry::angry::angry:
     
    Status
    Not open for further replies.