රත්නෙගෙ බ්රාන්ච් එකක ඇඩ්ර්ස් එක හොයන්න ලෑස්ති වෙනවාද ?දේවතා ආරාධනය
![]()

හරි හරි මම මාරු වෙන්නම් කෝඋඹලම කාපල්ලා ත්රෙඩ් එක
![]()

දැන් කවුරුවත් උඹට මෙතනින් යන්න හැදුවද......?? මගේ තරහ අවුස්සගන්න එපා හරිය....... 
රත්නෙගෙ බ්රාන්ච් එකක ඇඩ්ර්ස් එක හොයන්න ලෑස්ති වෙනවාද ?![]()
මම භාවනාව ප්රගුණ කරනවා 
ලොල් !! පොස්ට් 10ක් දැම්මොත් ත්රෙඩ් කනවලු අනේ හුකේ නන්නානේ![]()
හා හා නවත්වපල්ලකෝ වලි..... දැන් මේක අර ඔටුවා දැක්කොත්, පැනගෙන එයි අවුලන්න බලාගෙන...... 
අපිනම් බොහොම පොඩි මිනිස්සු....
ඒකනේ ලොකු මිනිස්සු F.B. එකේ අපිව unfriend කලේ....![]()

දැන් කවුරුවත් උඹට මෙතනින් යන්න හැදුවද......?? මගේ තරහ අවුස්සගන්න එපා හරිය.......
![]()
උඹ නොර්වේ ද ? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න ! 
අපි ඇවිලෙන්නේ නැත...හා හා නවත්වපල්ලකෝ වලි..... දැන් මේක අර ඔටුවා දැක්කොත්, පැනගෙන එයි අවුලන්න බලාගෙන......
![]()

හා හා නවත්වපල්ලකෝ වලි..... දැන් මේක අර ඔටුවා දැක්කොත්, පැනගෙන එයි අවුලන්න බලාගෙන......
![]()

ඔටුවා මොල්ලිය පිටින් ජබුක් 
අපිනම් බොහොම පොඩි මිනිස්සු....
ඒකනේ ලොකු මිනිස්සු F.B. එකේ අපිව unfriend කලේ....![]()
තොපි දෙන්නම නවත්වනවද නැද්ද.....??
නැත්නම් කොස් මාමිගේ පින්තූරේ දාලා දෙන්නේ -රෙප් එකක් දෙන්නටම.......
ආ ආ ඕවා ගණන් ගන්න එපා..... හිටි ගමන් මාවත් unfriend වෙනවා......
ටික දවසයි ඉතින් ඕවා.......