ඩයිජින් දෙකක්වත් ගසපිය.............මට අද ශෝ එකේ රෙකෝඩිං එක හෙටම ඕන..අන්තිම ටික අහන්න බැරි උනා කෙහෙල්මල් ගෑස්ට්රයිටිස් එකක් හැදිලා..![]()
බඩ කොරවෙලා බොස්ත.. ඉන්න බෑ රිදෙනවා![]()
![]()
ගෙදරින් උයල දෙන දේ කාපිය..ඔය හෝටල් වල මළ මගුල් උද්දවන්නේ නෑතුව.........
මේ දැන් යමි.............අන්තිම ෂෝ එකනම් උපරිමයි...
අද ගෙදර යන්නේ නැද්ද...![]()










