EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    BREAKING NEWS!!!!!!!!!!!!!!!!

    යුරා ගේ පොට් එකට ආ 6x4 පොරක්:shocked::shocked::shocked: එහි කළමනාකරුගෙන් මෙසේ විමසූ බව වාර්තා වේ............

    “මේ දිනුෂ සංකපාල මහත්තය ද?“:rofl::rofl:

    අහෝ ඛේදයකි.......:baffled::baffled::P:rofl:

    අයියෝ මසුරන් යැ.!!!!!!!!!!!!!!
    :rofl::baffled::baffled::baffled::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංකපාලයට ටොයිලට් යන්නත් බැහැල්ලු මු ලඟ වැඩට ගියාට පස්සෙ... තේරෙනවනේ මොකද වෙලා තියෙන්නෙ කියලා... :oo:

    :frown::angry: මම උඹට කිව්වා කියලා හිතා ගනින්...... :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    BREAKING NEWS!!!!!!!!!!!!!!!!

    යුරා ගේ පොට් එකට ආ 6x4 පොරක්:shocked::shocked::shocked: එහි කළමනාකරුගෙන් මෙසේ විමසූ බව වාර්තා වේ............

    “මේ දිනුෂ සංකපාල මහත්තය ද?“:rofl::rofl:

    අහෝ ඛේදයකි.......:baffled::baffled::P:rofl:

    අයියෝ මසුරන් යැ.!!!!!!!!!!!!!!
    :rofl::baffled::baffled::baffled::P

    කවුද අප්ප ඒ පොර..?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න බලන්න තව ටිකකින් මොකෙක් හරි එකෙක් කඩාපාත් වෙලා 16,000 ගහයි...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාම ඒ ගනන් මයි........:yes::yes:
    ඊයෙත් ගත්තා කිලෝ 10ක් කීරි සම්බා කැකුළු 70/= ගානේ.......
    රතු සම්බා කැකුළු තියනව කිලෝව 64/=යි
    කොච්චර ඕන ද කියපං කෝ ගෙනෙල්ල දෙන්න.......

    තව ටිකකින් කෝල් කරන්නම් හොඳේ.........
     
    Status
    Not open for further replies.