බොසා ළිදේ ද මන්දා...........![]()
ඒ වැටිච්චි පාරට නම් ලිඳේ පතුලත් හිල් කරගෙන අපායටම ගිහිං වගේ බොසා...........



බොසා ළිදේ ද මන්දා...........![]()



ඕනකමින් ලිදේ දැම්මේ නෑ...![]()
![]()

හැබැයි දාපු එක දාලානම් තියෙනවා කෙලින්ම ඇඩ්රස් ලොස්ට් වෙන්නම...........![]()

BREAKING NEWS!!!!!!!!!!!!!!!!
යුරා ගේ පොට් එකට ආ 6x4 පොරක්එහි කළමනාකරුගෙන් මෙසේ විමසූ බව වාර්තා වේ............
“මේ දිනුෂ සංකපාල මහත්තය ද?“
අහෝ ඛේදයකි.......
අයියෝ මසුරන් යැ.!!!!!!!!!!!!!!![]()

කවුද ඒ......?මම උඹට කිව්වා කියලා හිතා ගනින්......
![]()


ඔන්න බලන්න තව ටිකකින් මොකෙක් හරි එකෙක් කඩාපාත් වෙලා 16,000 ගහයි...

ඔන්න බලන්න තව ටිකකින් මොකෙක් හරි එකෙක් කඩාපාත් වෙලා 16,000 ගහයි...
මුන් හොරාට 16,000 ගහලා..... 
හිතලා කරා නෙවෙයි එත ඔන්න මගෙන් 16000 ගැහිලා හොඳේ........![]()

ඌ තමා.....සංකපාලයා අරහේ මට අමතනවා..... මම එවපු එකෙක් කියලා හිතලා......අපේ තෙල් මුදලාලි නේද ආවේ......
![]()






ඇයි උඹ බයට කවියට කියනවා විතරයි නේද අමතන්නේ නෑ නේද....?![]()
දැනුමක් තේරුමක් තියෙන එකෙක්ට විතරයි මම අමතන්නේ......

අයියෝ සල්ලි........
16000කුත් ගැසුවා නේහ්..................
කතාව ඇත්තද...?![]()


කවදට ද? හෙට?????කිඹුලෝ මට කීරි සම්බා කැකුළු කිලෝ 10ක් ගෙනත් දෙන්න පුලුවන්ද කරදරයක් නැතිනම් විතරක්.......
ඔව්... ඔව්... මම දැක්කා හායි.. හූයි ගගා පෝස්ට් දැම්ම එක...![]()


බුදු අම්මෝ දන්නෙත් නෑ දැක්කෙත් නෑ කොටින්ම අහලාවත් නෑ හයියෝ.......![]()

ඌ තමා.....
අයියෝ සල්ලි.................
සංකපාලය ගේ කලිසං ජංගි කඩා හැලෙන්න ඇති අරූ සංකපලා මහත්තය ද කියල ඇහුවම.........![]()

ඌට මුකුත් කියන්න එපා..... ක්ලබ් එක පැත්තේවත් එන්නේ නෑ කිව්වා, උඹලා එක එක විහිලු කරනවා කියලා........
