අහෝ ඛේදයකි..!!!! කියල වැඩක් නෑ බං..............ඔව් කිම්බුලයියේ , දැනට 17ක් ඉවරයි මේ පාර චිච්චි කෙල්ලෝ අදින ටීෂර්ට් කැල්ලක් රුපියල් අඩුම නවසියයයි .
පස්සේ ගන්නම් පස්සේ ගන්නම් කියා කියා හිටිය අන්තිමට හම්බුනා ලබ්බකුත් නැහැ ගත්ත ලබ්බකුත් නැහැ![]()
මම නම් හම්බවෙන ෂර්ට් එහෙම මැනේජ් කරනවා අම්බානක්......එහෙම කරන්න පුරුදු වුණේ මට බෝස් සවුන්ඩ් සිස්ටම් එකක් ගන්න සල්ලි එකතු කලා අවුරුදු එකහමාරක් ඇදුම් ගන්නේ නැතුව ඒකෙන්.........

16 නම් අමාරු වෙයි මචෝ...... 14 වෙනිදා පටන් ගත්තහම, 16 වෙනකම් ම ගමනේ තමා..... ඈයි ඊට පස්සේ, නෑදෑ ගෙවල් වල යන්නත් එපායේ මේ මාසේ ඉවර වෙනකම්ම......
ඒත් එහෙම කරන්න බෑ නේ බං..... අම්මා තනියම තියන්න බෑ අවුරුද්ද දවසේ..... එයාට දුකයි...... තාත්තා අසනීප උනෙත් අප්‍රේල් 19 වෙනිදාවකනේ..... තාත්තා නැති වුනාට පස්සේ, අම්මා කිරිබත් හදන්නේ නෑ...... අපි හදන එකෙන් තමා කන්නේ......


මම හැදුවේ 14 අනුරාධපුරේ එක්කන් ගිහින් එන්න.... උදේම චාරිත්‍රත් ඉවරයි නේ.......